uba me magulak kiyanawa mona kelloda bn
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Aug 27, 2016 #161 uba me magulak kiyanawa mona kelloda bn
Lejayange Well-known member Mar 23, 2015 18,955 5,596 113 Aug 27, 2016 #162 උඹේ ''පින්'' ටික ගෙවිල ඉවරවෙලා ''පව්'' පලදෙන්න ගත්තම අහන අහන එක හා.. කියයි. Reactions: marvin silva
P Pium Witharanage Member Jun 23, 2016 1,044 136 0 Maharagama Aug 28, 2016 #163 පට්ට අලේ;16996178 said: කැම්පස් ගියපු කෙල්ලක්, කිසිදා බඳින්නෙපා බැන්දත් එහෙම කෙල්ලක්, සුදු රෙදි එල්ලනෙපා එලුවත් එහෙම රෙද්දක්, පැල්ලම් බලන්නෙපා බැලුවත් එහෙම පැල්ලම්, කෙල්ලට බනින්නෙපා Click to expand... සිරාවට බං.මම දන්න කෙල්ලෙක් ඉන්නව මෙඩිකල් ෆැකල්ටි.කෙල්ලන්ට වෙනම මීටිමක් තියලා කිව්වලු කන්‍යාභාවය පරිස්සම් කරගන්න එක ගැන. ඒකෙදි කිව්වලු මෙඩිකල් ෆැකල්ටියෙන් අවුට් වෙන කාලෙ වෙද්දි කෙල්ලන්ගෙන් 75%ගෙ පෙට්ටි කැඩිලා ඉවරයි කියලා.විභාග අමාරුයිලු.කෙල්ලො "අල්ලස් දීල" ගොඩයන්න බලනවලු. තව ෆැකල්ටියෙ කොල්ලොත් සැප ගන්නවා ඇති. බැච් එකේ 150කින් කොල්ලො ඉන්නෙ 32යි ලු....
පට්ට අලේ;16996178 said: කැම්පස් ගියපු කෙල්ලක්, කිසිදා බඳින්නෙපා බැන්දත් එහෙම කෙල්ලක්, සුදු රෙදි එල්ලනෙපා එලුවත් එහෙම රෙද්දක්, පැල්ලම් බලන්නෙපා බැලුවත් එහෙම පැල්ලම්, කෙල්ලට බනින්නෙපා Click to expand... සිරාවට බං.මම දන්න කෙල්ලෙක් ඉන්නව මෙඩිකල් ෆැකල්ටි.කෙල්ලන්ට වෙනම මීටිමක් තියලා කිව්වලු කන්‍යාභාවය පරිස්සම් කරගන්න එක ගැන. ඒකෙදි කිව්වලු මෙඩිකල් ෆැකල්ටියෙන් අවුට් වෙන කාලෙ වෙද්දි කෙල්ලන්ගෙන් 75%ගෙ පෙට්ටි කැඩිලා ඉවරයි කියලා.විභාග අමාරුයිලු.කෙල්ලො "අල්ලස් දීල" ගොඩයන්න බලනවලු. තව ෆැකල්ටියෙ කොල්ලොත් සැප ගන්නවා ඇති. බැච් එකේ 150කින් කොල්ලො ඉන්නෙ 32යි ලු....
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Aug 28, 2016 #164 jogiyata love karanawata wada hemadama thiyaganna puluwan eka kellek hoyala sathutin idapan saho ehemai hoda ekenma
jogiyata love karanawata wada hemadama thiyaganna puluwan eka kellek hoyala sathutin idapan saho ehemai hoda ekenma
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Aug 28, 2016 #165 king_pandukabaya said: I've been rejected so many times that I've lost count ඒ උනත් මම ආතල් එකේ ඉන්නේ. මොකද අනිත් උන් මත තමන්ගේ ජිවිතේ තියාගන්න එපා මචන්. ඔහොම කිව්වට ඔය තත්වේ ඉන්නකොට හැමෝටම ඔහොම දැනෙනවා. ආදරේ කියන්නේ බොරුවක් මචන්. හරි පොඩ්ඩක් හිතන්න 'හා' කිව්වා කියල එතකොට ඔක්කොම හරි ද? නෑ නේ!!! යාලු උනාම කෙල්ල දාලා යන්න පුළුවන්. කෙල්ල වෙන එවුන් එක්ක යන්න පුළුවන්. එහෙම උනේ නෑ කියල හිතමුකෝ ! හරි බන්දා කියල හිතමුකෝ ඊට පස්සේ හරි ද ? නෑ නේ!!! බැඳලා පිට යන්නේ නැතුව ඉඳියි ද? මොක පවුල් ප්‍රශ්න එයි ද? මම මේක කිව්වේ මචන් ඔය බැඳීම කියන දේ තියෙන වැඩක් නැති බව පෙන්නන්න. මොකද අපි අනිත් එවුන් දිහා බලලා උන් හරිම ආදරෙන් ඉන්නවා කියල හිතලා හිතනවා අපිටත් මේ වගේ දෙයක් කවදාවත් හම්බවෙන්නේ නැති වෙයි කියල දුක් වෙනවා. අපිට කවදාවත් ආදරේ කරන්න කෙනෙක් නැතිවෙයි කියල හිතල දුක් වෙනවා. හැබැයි යාළුවෙච්ච කෙනෙකුට අපිට නැති වෙනත් ප්‍රශ්න ගණනාවක් ම තියෙනවා. උන් බයෙන් ඉන්නේ කෙල්ල පිට යයි කියල, නැත්තන් ගෙදරින් කැමති වෙන්නේ නැති වෙයි කියල. ඔන්න ඔය වගේ එකී මෙකී නොකී ප්‍රශ්න රාශියකින් ඔලුව කුරුවල් වෙනවා යාලු උනාම. බැන්දහම වෙන දේ ගැන කියන්න ඕන නෑ නේ. මම නම් කියන්නේ ඔය හැම දෙයක් ගැනම පස්සෙන් යන්න එපා. අපිට ලැබෙන දෙයක් ලැබෙයි, නොලැබෙන දෙයක් තියෙනවා නම් ඒක සක්කරයාගේ පුතා වයිමා ට වත් ලබාදෙන්න බෑ මචන්. ආදරේ කියන එකත් එච්චරයි. අපි යමක් ලඟා කරගන්න දුවන දුවන වාරයක් ගානේ ඒ දෙය අපෙන් ඈත් වෙනවා. එකයි universal theory එක. මමත් ඔයාගේ වයසට වඩා ටිකක් අඩුයි. ඔය සීන් එකම තමයි. පස්සේ ඔය කේස් හින්දා කුජිත වෙලා දුක් වෙලා වෙලා අන්තිමට හිතාගත්තා ඔය කිසිම දෙයක් ගැන හිතන්නේ නෑ කියල. තමන්ට පිහිට තමාමය කියල හිතල 1. ඉගෙනගන්න 2. රස්සාවක් / බිස්නස් එකක් කරන්න 3. සල්ලි හොයන්න 4. තමන්ගේ අම්මට තාත්තට සලකන්න හිතාගත්ත. අපි ආදරේ කියන දේ අපිම අපේ හිතෙන මවා ගත්ත දෙයක්. ආදරේ කරලා බඳින්න කියල නියමයක් නෑ. ඒ වගේම අවුරුදු 26 න් බඳින්න කියල නියමයක් නෑ. කොල්ලෙකුට වයස ගියාට කිසිම කේස් එකක් නෑ. කොල්ලෝ හරියට වයින් වගේ පරණ වෙන්න වෙන්න ඉස්තරම් . Click to expand... Reactions: king_pandukabaya
king_pandukabaya said: I've been rejected so many times that I've lost count ඒ උනත් මම ආතල් එකේ ඉන්නේ. මොකද අනිත් උන් මත තමන්ගේ ජිවිතේ තියාගන්න එපා මචන්. ඔහොම කිව්වට ඔය තත්වේ ඉන්නකොට හැමෝටම ඔහොම දැනෙනවා. ආදරේ කියන්නේ බොරුවක් මචන්. හරි පොඩ්ඩක් හිතන්න 'හා' කිව්වා කියල එතකොට ඔක්කොම හරි ද? නෑ නේ!!! යාලු උනාම කෙල්ල දාලා යන්න පුළුවන්. කෙල්ල වෙන එවුන් එක්ක යන්න පුළුවන්. එහෙම උනේ නෑ කියල හිතමුකෝ ! හරි බන්දා කියල හිතමුකෝ ඊට පස්සේ හරි ද ? නෑ නේ!!! බැඳලා පිට යන්නේ නැතුව ඉඳියි ද? මොක පවුල් ප්‍රශ්න එයි ද? මම මේක කිව්වේ මචන් ඔය බැඳීම කියන දේ තියෙන වැඩක් නැති බව පෙන්නන්න. මොකද අපි අනිත් එවුන් දිහා බලලා උන් හරිම ආදරෙන් ඉන්නවා කියල හිතලා හිතනවා අපිටත් මේ වගේ දෙයක් කවදාවත් හම්බවෙන්නේ නැති වෙයි කියල දුක් වෙනවා. අපිට කවදාවත් ආදරේ කරන්න කෙනෙක් නැතිවෙයි කියල හිතල දුක් වෙනවා. හැබැයි යාළුවෙච්ච කෙනෙකුට අපිට නැති වෙනත් ප්‍රශ්න ගණනාවක් ම තියෙනවා. උන් බයෙන් ඉන්නේ කෙල්ල පිට යයි කියල, නැත්තන් ගෙදරින් කැමති වෙන්නේ නැති වෙයි කියල. ඔන්න ඔය වගේ එකී මෙකී නොකී ප්‍රශ්න රාශියකින් ඔලුව කුරුවල් වෙනවා යාලු උනාම. බැන්දහම වෙන දේ ගැන කියන්න ඕන නෑ නේ. මම නම් කියන්නේ ඔය හැම දෙයක් ගැනම පස්සෙන් යන්න එපා. අපිට ලැබෙන දෙයක් ලැබෙයි, නොලැබෙන දෙයක් තියෙනවා නම් ඒක සක්කරයාගේ පුතා වයිමා ට වත් ලබාදෙන්න බෑ මචන්. ආදරේ කියන එකත් එච්චරයි. අපි යමක් ලඟා කරගන්න දුවන දුවන වාරයක් ගානේ ඒ දෙය අපෙන් ඈත් වෙනවා. එකයි universal theory එක. මමත් ඔයාගේ වයසට වඩා ටිකක් අඩුයි. ඔය සීන් එකම තමයි. පස්සේ ඔය කේස් හින්දා කුජිත වෙලා දුක් වෙලා වෙලා අන්තිමට හිතාගත්තා ඔය කිසිම දෙයක් ගැන හිතන්නේ නෑ කියල. තමන්ට පිහිට තමාමය කියල හිතල 1. ඉගෙනගන්න 2. රස්සාවක් / බිස්නස් එකක් කරන්න 3. සල්ලි හොයන්න 4. තමන්ගේ අම්මට තාත්තට සලකන්න හිතාගත්ත. අපි ආදරේ කියන දේ අපිම අපේ හිතෙන මවා ගත්ත දෙයක්. ආදරේ කරලා බඳින්න කියල නියමයක් නෑ. ඒ වගේම අවුරුදු 26 න් බඳින්න කියල නියමයක් නෑ. කොල්ලෙකුට වයස ගියාට කිසිම කේස් එකක් නෑ. කොල්ලෝ හරියට වයින් වගේ පරණ වෙන්න වෙන්න ඉස්තරම් . Click to expand...