උබලට චැලේන්ජ් එකක් දෙන්න වරෙන්..

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උබලට චැලේන්ජ් එකක් දෙන්න වරෙන්..

15 වෙනිදට කලින් මගේ පල්ලෙහා නිල්කොටු අකවුන්ට් තුනෙන් එකක් හරි රතු කලොත් මම එළකිරි ආයේ ජීවිතේට එන්නේ නැ.. මගේ ළමයි තුන්දෙනාට ලේ බදෙලිය ගිහින් පාචනේ හැදිලා මැරෙයි බොරු නම්..

Janadipathi
0157d366-ae59-46b7-9cca-4e61e8b299c4.png

Google_Boy
1a40847e-88d2-45ff-a7e7-060b1e1623b1.png

Screw SL
714ab00b-110b-4842-9ad0-2346292d56be.png
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    15 වෙනිදට කලින් මගේ පල්ලෙහා නිල්කොටු අකවුන්ට් තුනෙන් එකක් හරි රතු කලොත් මම එළකිරි ආයේ ජීවිතේට එන්නේ නැ.. මගේ ළමයි තුන්දෙනාට ලේ බදෙලිය ගිහින් පාචනේ හැදිලා මැරෙයි බොරු නම්..

    උබ ඔහොම කිව්ව කියල ළමයින්ට ඔහොම වෙන්නෙ නෑ කියල උබ දන්නව කියල අපි දන්නවනෙ බන්.... :lol: :lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබ ඔහොම කිව්ව කියල ළමයින්ට ඔහොම වෙන්නෙ නෑ කියල උබ දන්නව කියල අපි දන්නවනෙ බන්.... :lol: :lol:
    හැමෝම උබ වගේ නැ බන්.. ගොබ්බ උනුත් ඉන්නවා සීනීගම නැත්තම් බිස්නස් තියෙයිද බන් මිරිස් අබරන්න..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැමෝම උබ වගේ නැ බන්.. ගොබ්බ උනුත් ඉන්නවා සීනීගම නැත්තම් බිස්නස් තියෙයිද බන් මිරිස් අබරන්න..

    :P
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබට ළමයි ඉන්නවා කියන එකත් විශ්වාස කරන්න අමාරුයි:lol::lol:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    හම්මට යකෝ මේ ..? :shocked: මාත් එකක් හදා ගන්න ඕනා දැම්ම ම. :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොට රතු වෙන්න දෙන්නෑ මං අනික් අකෞන්ට් එකෙනුත් ලොග් වෙලා රෙප් දෙනව :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොට රතු වෙන්න දෙන්නෑ මං අනික් අකෞන්ට් එකෙනුත් ලොග් වෙලා රෙප් දෙනව :P

    අනිත් අකවුන්ට් වලට ලොග් උනාම සචිත්ට වෝටුත් දාන්න.. :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සචියට වෝට් එකක් දාපන්කො බන්

    අනිත් අකවුන්ට් වලට ලොග් උනාම සචිත්ට වෝටුත් දාන්න.. :P

    ඉතිං මං කිව්වෙ උඹල ඔය ඇදපු කඹේම එල්ලිලා මැරුණොත් වෝට් කරන්නං :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබට ළමයි ඉන්නවා කියන එකත් විශ්වාස කරන්න අමාරුයි:lol::lol:
    ළමයි ඉන්නවා ජනාදිපති අකවුන්ට් එකට. එකෙන් ලොග් වෙන වෙලාවට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ගුගල් බෝයි එකෙන් එනකොට මම බැදලත් නැ.. ස්ක්රූ එකන් එනකොට මගේ ළමයින්ටත් ළමයි ඉන්නවා හිටං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ළමයි ඉන්නවා ජනාදිපති අකවුන්ට් එකට. එකෙන් ලොග් වෙන වෙලාවට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ගුගල් බෝයි එකෙන් එනකොට මම බැදලත් නැ.. ස්ක්රූ එකන් එනකොට මගේ ළමයින්ටත් ළමයි ඉන්නවා හිටං

    :rofl:

    ඇත්තට ළමයි ඉන්නවද නැත්ද?