උබලට තියෙන ස්කිල්ස් මොනවද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩිජිටල් මාකටින් (SEM, SMM, SEO) තමයි ඉතින් :lol: :lol: :lol:

    අනේ නෑ බං. මට ඒ කාලෙ ඉදන් මේකෙ PM කරලා, වැඩක් කරලා දෙන්න කියලා අහන හැම එකාටම මම බැහැයි කියලා තමා කියන්නෙ.

    ත්‍රෙඩ් එක දැම්මෙ මට නැති ඒත් අනිත් එවුන්ට තියෙන හොද ස්කිල්ස් බලලා ඒවා පුලුවන් නම් හදා ගන්න.

    Update:

    Check the date. 😇

    j9tn2Y1.jpg
     
    Last edited:

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අතේ වැඩ තමයි ඉතින් හොදටම පුළුවන් :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අනේ නෑ බං. මට ඒ කාලෙ ඉදන් මේකෙ PM කරලා, වැඩක් කරලා දෙන්න කියලා අහන හැම එකාටම මම බැහැයි කියලා තමා කියන්නෙ.

    ත්‍රෙඩ් එක දැම්මෙ මට නැති ඒත් අනිත් එවුන්ට තියෙන හොද ස්කිල්ස් බලලා ඒවා පුලුවන් නම් හදා ගන්න.

    Update:

    Check the date. 😇

    j9tn2Y1.jpg
    ela ela ban Joliyata wage kiwwe. :lol: :lol:
     
    • Like
    Reactions: Kolama