උබලට තියෙන ස්කිල්ස් මොනවද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    1). දවසට දේපාරක් අතේ ගහන්න පුලුවන්.

    2). ඉදලා හිටලා දවසට තුන් පාරක් ගහන්නත් පුලුවන්.

    3). එක එක දාට එක එක වැල කතා හිතින් ගොඩ නගාගන්න පුලුවන්.

    අවුරුදු 5කට විතර කලින් .net වලින් පොඩි පොඩි software කැලි ගහලා office එකේ උන්ගේ සැහෙන ප්‍ර්ශ්න ගොඩක් විසදුවා. තාමත් එවා වැඩ. පස්සේ IT department එකක් ඇවිල්ලා. උන් එක එක system දා දා යන්න හදනවා. මම ඔවට අත ගහන්න යන්නේ නැ ආයේ. Account උන් ගේ එවානම් කොහොමවත් අතගහන්න යන්නේ නැ. අනිත් උන් පොඩි පොඩි update ඉල්ලුවොත් කරලා දෙනවා. එකත් දිග ඇරගත්තහම එහෙට මෙහෙට කරනවා මිසක් දැන් අලුට් එකක් කරන්න මතක නැ.

    එහෙම විශේශ කියලා දෙයක් නෑ බන්. මීට අවුරුදු 3කට විතර කලින් drawing තමා solidwork, autocad ඔවා සුපිරියට පුලුවන්. Office එකේ සැහෙන වැඩ දාලා තියනවා. පස්සේ mechanical අය අරගෙන ඒ වැඩ උන් ලවුවම කර ගත්තා මමත් ඔක්කොම අයින් කරලා දාලා නිකන් හිටියා. දැන් මෙලෝ දෙයක් මතක නැ.

    දැන් කරන්නේ excel වැඩ තමා එකනම් දිහටම කරගෙන යනවා අමතර ආදායමක් හොදට ලැබෙන නිසා.

    මගේ හරිම ජොබ් රෝල් එකේ විදිහටනම් ස්කිල් එකක් මොකක්ද කියලා හිතාගන්න බැ. එන එන අතට කරකවලා ගහන එක තමා එකම ස්කිල් එක. :lol: :lol:
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    previously had a bad habbit of easily giving up of everything.
    දැන් ඕන දෙයක් දිගටම ඇදගෙන යනවද giveup නොකර?

    computer troubleshooting
    most of the time I can guess an issue even without looking deeply into the troublesome device
    මේවා ගැන නූලක් දාන්න බැරිද? ගෙදරදිම අපිට easily කරගන්න පුලුවන් දේවල් සහ advanced දේවලුත් එක්කම
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    melo skil rkak na bn. Ena ena seen ekata adapt wena seeen ekak thiyenne

    දැන් කරන්නේ excel වැඩ තමා එකනම් දිහටම කරගෙන යනවා අමතර ආදායමක් හොදට ලැබෙන නිසා
    Fiverr karnawafa excel?
    ------ Post added on Aug 6, 2023 at 10:22 PM
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    බැහැයි කියන ඕනම යුවතියකට සුරාන්තයක් ලබාදෙන්න පුළුවන්.
     
    • Wow
    • Haha
    Reactions: visalbro and Kolama

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1) Main Skills Set

    ඇඟ පත වෙහෙසලා කරන වැඩ වලට මාර අසාවක් තියෙන්නෙ.
    මේසන් වැඩ පුලුවන්. හොබී එකක් විදිහට කරනවා.
    ෆාර්මින්ග් පුලුවන්. ඒත් ගෙදර එවුන් පව් වැඩ කියලා කරන්න දෙන්නෙ නෑ.
    එළවලු පළතුරු හිටවන්න, ගොවිතැන් පුලුවන්.

    මොලේ වෙහෙසන වැඩත් පුලුවන් ඒත් ඒකට ටිකක් කම්මැලි. ට්‍රැක් එකට වැටෙන්න ටිකක් වෙලා යනවා.
    ප්‍රෝග්‍රෑමින්ග්, ආර්ටිකල් ලියන්න පුලුවන්.
    දේවල් ඇනලයිස් කරලා තේරුම් ගන්න පුලුවන්. දේවල් හොඳට නූලට ප්ලෑන් කරන්න පුලුවන්.

    මිනිහෙක් හැරෙද්දි ඌ මොකාට එනවද කියන්න පුලුවන්.
    පොතක් ලියන්න ආසාවක් තියෙනවා.

    2) Weaknesses

    Procastination. තමයි මගේ ලොකුම වීක්නස් එක.

    ඊළඟට මිනිස්සුත් එක්ක කතා බහ කරන්න ෆිට් වෙන්න මාර හොරයි. හැබැයි ෆිට් උනොත් නියමෙටම ෆිට් වෙනවා. ගොඩක් එවුන් ඊටපස්සෙ කියනවා උඹ ගැන හිතන් හිටපු හැටි වැරදියි කියලා.

    මගේ ප්ලෑන් එකෙන් පිට දේවල් වෙද්දි එකපාර ලොස් වෙලා වගේ හැඟීමක් එනවා. හිතාගන්න බැරුව යනවා කරන්න ඕන දේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    මේ ටික තමා මගෙත් තියෙන්නෙ

    1). දවසට දේපාරක් අතේ ගහන්න පුලුවන්.

    2). ඉදලා හිටලා දවසට තුන් පාරක් ගහන්නත් පුලුවන්.

    3). එක එක දාට එක එක වැල කතා හිතින් ගොඩ නගාගන්න පුලුවන්.

    අවුරුදු 5කට විතර කලින් .net වලින් පොඩි පොඩි software කැලි ගහලා office එකේ උන්ගේ සැහෙන ප්‍ර්ශ්න ගොඩක් විසදුවා. තාමත් එවා වැඩ. පස්සේ IT department එකක් ඇවිල්ලා. උන් එක එක system දා දා යන්න හදනවා. මම ඔවට අත ගහන්න යන්නේ නැ ආයේ. Account උන් ගේ එවානම් කොහොමවත් අතගහන්න යන්නේ නැ. අනිත් උන් පොඩි පොඩි update ඉල්ලුවොත් කරලා දෙනවා. එකත් දිග ඇරගත්තහම එහෙට මෙහෙට කරනවා මිසක් දැන් අලුට් එකක් කරන්න මතක නැ.

    එහෙම විශේශ කියලා දෙයක් නෑ බන්. මීට අවුරුදු 3කට විතර කලින් drawing තමා solidwork, autocad ඔවා සුපිරියට පුලුවන්. Office එකේ සැහෙන වැඩ දාලා තියනවා. පස්සේ mechanical අය අරගෙන ඒ වැඩ උන් ලවුවම කර ගත්තා මමත් ඔක්කොම අයින් කරලා දාලා නිකන් හිටියා. දැන් මෙලෝ දෙයක් මතක නැ.

    දැන් කරන්නේ excel වැඩ තමා එකනම් දිහටම කරගෙන යනවා අමතර ආදායමක් හොදට ලැබෙන නිසා.

    මගේ හරිම ජොබ් රෝල් එකේ විදිහටනම් ස්කිල් එකක් මොකක්ද කියලා හිතාගන්න බැ. එන එන අතට කරකවලා ගහන එක තමා එකම ස්කිල් එක. :lol: :lol:
    වැඩ්ඩෙක් තමා
    ------ Post added on Aug 6, 2023 at 10:52 PM

    මේ කාලේ එහෙම sales funnels වැඩ සෙට් වුනේ නෑ බං.
    Sales funnel ekak tiye nam ewata SEO karala denawada?
    ------ Post added on Aug 6, 2023 at 10:53 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,663
    113
    Client la tikak hoyaganna dapu post ekak kiyalamai hithenne 🙂
    ඉල්ලුවත් කරල දෙන්නෙ නැති එකේ හොයයි මේන් කියල..

    ඕනෙ නම් උඹට උපදෙස් දෙයි තනියම කරගන්න විදි ගැන ❤️
     
    • Love
    • Like
    Reactions: Kolama and NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Umbe ammata hukana skills
    Im Impressed Roger Black GIF by NETFLIX