උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
පට්ට ත්‍රෙඩ් එක මචන්.....
11.gif
11.gif
11.gif

ගොඩක් වටිනවා. ළමයි නැතුව දෙමව්පියෝ පන්සල්, පල්ලි, දේවාල ගානේ රස්තියාදු වෙන සමාජයක, කෑ ගහලා හැමෝටම දැනුම් දෙන්න ඕන පණිවිඩයක්.

Palihawadana1990

Well-known member
  • නෑ මම එහෙම හිතන්නෙ නෑ.. වැරැදිකාරයොන්ට දඬුවම් දෙනවට වැඩිය වැරැද්ද වෙන්න කලින් වලක්වගන්න එක හොඳයි. සේරම වැරදිකාරයොන්ට දඬුවම් දෙනවනම් අපි ඔක්කොම හිරේ දාන්න වෙනවා.:rolleyes:

    මම කියන්නෙ මචන් අපි කරල තියෙන පොඩි වැරදි නෙමෙයි... මිනීමැරුම්... ස්ත්‍රී දුශණ.... වගේ ලොකු වැරදි.... අපි කරන්නෙ කාට හරි බොරුවක් කියාවි... නැත්තම් වලියක් යාවි.. ඒවගේ පොඩි දේවල් නෙ බන්.... අපිත් ලොකු වැරද්දක් කලානම් මරන දඩුවම දෙන්න ඕනා....මම හරිද මංදා
    ..........:):):):)
     
    Palihawadana1990

    Well-known member
  • ohhh shit!

    Badu giyama lamin hadenawa kiyala
    munta kiyala denna ona..

    උං තොත්ත බබාලනෙ.... කරන්න දන්නව ගියාම ලමයි හැදෙනව කියල දන්නෙ නෑ....:lol::lol::lol::lol:

    කෑප්ටන් Jack Sparrow;12900406 said:
    Thankz macn POST ekata..... Ubata pin....

    Thanks Machan....:):):):)

    good post bro 9+++

    Thanks Machan...:):):):)

    good post macho..............

    Thanks Machan...:):):):)
     
    Palihawadana1990

    Well-known member
  • පට්ට ත්‍රෙඩ් එක මචන්.....
    11.gif
    11.gif
    11.gif

    ගොඩක් වටිනවා. ළමයි නැතුව දෙමව්පියෝ පන්සල්, පල්ලි, දේවාල ගානේ රස්තියාදු වෙන සමාජයක, කෑ ගහලා හැමෝටම දැනුම් දෙන්න ඕන පණිවිඩයක්.

    බොහොම ස්තුතීයි මචං.... :yes::yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මම කියන්නෙ මචන් අපි කරල තියෙන පොඩි වැරදි නෙමෙයි... මිනීමැරුම්... ස්ත්‍රී දුශණ.... වගේ ලොකු වැරදි.... අපි කරන්නෙ කාට හරි බොරුවක් කියාවි... නැත්තම් වලියක් යාවි.. ඒවගේ පොඩි දේවල් නෙ බන්.... අපිත් ලොකු වැරද්දක් කලානම් මරන දඩුවම දෙන්න ඕනා....මම හරිද මංදා
    ..........:):):):)
    වැරදි කලා කියලා මිනිහෙක්ට තව මිනිහෙක් මරන්න තියෙන අයිතිය මොකක්ද? :cool:
     
    Palihawadana1990

    Well-known member
  • වැරදි කලා කියලා මිනිහෙක්ට තව මිනිහෙක් මරන්න තියෙන අයිතිය මොකක්ද? :cool:

    මචං දරුණු ගණයේ වරද්දක් කලාම ඒ වැරැද්ද කරපු එකාට දෙන දඩුවම මොකද්ද උබට හිතෙන විඩියට..... මිනිමැරුමක් කරපු එකෙක් උදාහරනයට ගනින්....+
    :cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මචං දරුණු ගණයේ වරද්දක් කලාම ඒ වැරැද්ද කරපු එකාට දෙන දඩුවම මොකද්ද උබට හිතෙන විඩියට..... මිනිමැරුමක් කරපු එකෙක් උදාහරනයට ගනින්....+
    :cool::cool:

    brainwash

    ඒක දඬුවමක් නෙමෙයි. ඒත් සමහරවිට කරපු වැරදි මතක් කර කර ජීවිතකාලෙම විඳවන්න වෙයි.
     
    Palihawadana1990

    Well-known member
  • brainwash

    ඒක දඬුවමක් නෙමෙයි. ඒත් සමහරවිට කරපු වැරදි මතක් කර කර ජීවිතකාලෙම විඳවන්න වෙයි.

    උබ කියන දේ හරි මචන්.... ඒත් ඒක සාර්තකද....??? මට හැගෙන විඩියට නම්.... එහෙම කලොත් අපේ රටේ කරන අපරාද ප්‍රමානය ඉහල යන්න පුලුවන් බන්.... මොකද මිනිස්සුන්ට බය කියන දේ නැතිවෙනව.... උබ උනත් මොකක් හරි වැරද්දක් කරන්න හිතනවනම් උබගෙ හිතට බයක් එන්නෙ නැද්ද??? උබට හිතෙන්නෙ නැද්ද පොලිසියට අහුනොත් මොකක් වෙයිද?? ගෙදරට මාට්ටු උනොත් මොකක් වෙයිද.....ඒ උනාට Brainwash කලොත් මම හිතන්නෙ 60% ක් විතර හරියන එකක් නෑ... 40% ක් විතර හරියාවි.... මට හැගෙන දේ එයයි.....:cool::cool::cool:
     
    සහෝට කියන්නෙ මොකක්ද තේරිලා නෑ වගේ... ඇත්තටම ක්‍රමය අතිසාර්ථකයි කියන්න තියෙන හොඳම උදාහරනේ තම එකේ මරාගෙන මැරෙන කොටි, උඹ හිතන්නෙ යහතින් ඉන්න එකෙක්ට බෝම්බයක් බඩේ බැඳන් ඇවිත් මැරෙන එක ලේසීයි කියලද???? ඒහින්දා මම කියන්නෙ මේ ක්‍රමයෙන් 99%ක් සාර්ථක වෙන්න පුලුවන්. මිනිස්සු තව කාට හරි බයේ ජීවත්වෙන්නෙ ගොත්‍රික සමාජවල විතරයි. අනික එකෙක්ට වැරැද්දක් හැටියට පේනදේ තව කෙනෙක්ට එහෙම නොපෙනෙන්න පුලුවන්.. ඉස්සර ඉඳන් මිනිස්සුන්ට දඬුවම් දුන්න හැටියට මේ ලෝකේ දිව්‍යලෝකයක් වෙන්න තිබුන නේද? ඒත් එහෙම එකක් නෑ. නැතත් උඹ ඔය කියන විදියට මුස්ලිම් ආගමේ දැඩි දඬුවම් දෙනවා.. එහෙමයි කියලා උන් හැදිලා තියෙනවද? එහෙම නෑ. කියන උඹට මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ :no: