නෑ මම එහෙම හිතන්නෙ නෑ.. වැරැදිකාරයොන්ට දඬුවම් දෙනවට වැඩිය වැරැද්ද වෙන්න කලින් වලක්වගන්න එක හොඳයි. සේරම වැරදිකාරයොන්ට දඬුවම් දෙනවනම් අපි ඔක්කොම හිරේ දාන්න වෙනවා.![]()




ohhh shit!
i agree
Badu giyama lamin hadenawa kiyala
munta kiyala denna ona..




කෑප්ටන් Jack Sparrow;12900406 said:Thankz macn POST ekata..... Ubata pin....




good post bro 9+++




good post macho..............




පට්ට ත්රෙඩ් එක මචන්.....
![]()
![]()
![]()
ගොඩක් වටිනවා. ළමයි නැතුව දෙමව්පියෝ පන්සල්, පල්ලි, දේවාල ගානේ රස්තියාදු වෙන සමාජයක, කෑ ගහලා හැමෝටම දැනුම් දෙන්න ඕන පණිවිඩයක්.





වැරදි කලා කියලා මිනිහෙක්ට තව මිනිහෙක් මරන්න තියෙන අයිතිය මොකක්ද?
මම කියන්නෙ මචන් අපි කරල තියෙන පොඩි වැරදි නෙමෙයි... මිනීමැරුම්... ස්ත්රී දුශණ.... වගේ ලොකු වැරදි.... අපි කරන්නෙ කාට හරි බොරුවක් කියාවි... නැත්තම් වලියක් යාවි.. ඒවගේ පොඩි දේවල් නෙ බන්.... අපිත් ලොකු වැරද්දක් කලානම් මරන දඩුවම දෙන්න ඕනා....මම හරිද මංදා..........![]()

වැරදි කලා කියලා මිනිහෙක්ට තව මිනිහෙක් මරන්න තියෙන අයිතිය මොකක්ද?![]()


මචං දරුණු ගණයේ වරද්දක් කලාම ඒ වැරැද්ද කරපු එකාට දෙන දඩුවම මොකද්ද උබට හිතෙන විඩියට..... මිනිමැරුමක් කරපු එකෙක් උදාහරනයට ගනින්....+![]()
brainwash
ඒක දඬුවමක් නෙමෙයි. ඒත් සමහරවිට කරපු වැරදි මතක් කර කර ජීවිතකාලෙම විඳවන්න වෙයි.



උබ කියන දේ හරි මචන්.... ඒත් ඒක සාර්තකද....??? මට හැගෙන විඩියට නම්.... එහෙම කලොත් අපේ රටේ කරන අපරාද ප්රමානය ඉහල යන්න පුලුවන් බන්.... මොකද මිනිස්සුන්ට බය කියන දේ නැතිවෙනව.... උබ උනත් මොකක් හරි වැරද්දක් කරන්න හිතනවනම් උබගෙ හිතට බයක් එන්නෙ නැද්ද??? උබට හිතෙන්නෙ නැද්ද පොලිසියට අහුනොත් මොකක් වෙයිද?? ගෙදරට මාට්ටු උනොත් මොකක් වෙයිද.....ඒ උනාට Brainwash කලොත් මම හිතන්නෙ 60% ක් විතර හරියන එකක් නෑ... 40% ක් විතර හරියාවි.... මට හැගෙන දේ එයයි.....![]()

paw bn ara yata tyhiynea pic eka lassanai bn anee
![]()
Good post brother
Bump
mageth eheta kadulu awa banz, ape ammala nam budu wenna ona!!!!!