උබලට මතකද දන්නේ නෑ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .

    උබලට මතකද දන්නේ නෑ ලකේ පංකාවේ එක කන්ටේනර් එකකට දෙසීයක් විතර ගාඩ් එක දාල රටින් පැන්නුවා.අඩුම තරමේ එකේ තියෙන්නේ මොනාද ඇහුවම කිසිම පිළිගත හැකි තොරතුරක් දුන්නේ නෑ ( විකිරණ ලබ්බක් කිව්වා ). ශිෆ්ට් කෝඩ් එකක්වත් එලියට දුන්නේ නෑ .. අපි දන්නේ නෑ කිව්වේ එකටත් . ඒ වගේ කන්ටේනර් තව දෙකක් තියෙනවා කියල ආරංචි හැටියට.. මේවගේ දඹ රත්තරන් සහ මැණික් තමයි තියෙනවා කියන්නේ... නේවි ප්‍රින්ස් තමයි මේ මැණික් සහ රත්තරන් එකතු කරන වැඩේ කරන්නේ.. ලකේ පංකාවේ බර ගානක කොම්පැනි වල CEO වෙන්න තරම් මෙයාට සල්ලි කොහෙන්ද ආවේ කියන එක ගොඩක් අයට එන්න ඕන ප්‍රශ්නයක් විය යුතුයි.. මෙයාලගේ තියෙනවා හොර සල්ලි අච්චු ගහන තැනක්. පොලිසියටවත් මෙතනට යන්න අවසර නැත.

    මම කියන්න ආපු කතාව මෙයා සට්නපුරේ මැණික් ගන්නවා ඩබල් ප්‍රයිස් දීලා. මේක අහු උනේ ලකේ පංකාවේ මැණික් විකුනන රට ඉන්න Seller කෙනෙක්ගෙන් ආපු තොරතුරකට. මෙයා කියන විදියට උබ මැණිකට කොටි 10 ක් ඉල්ලුවොත් මෙයා ගෙවනවලු ( නේවි ප්‍රින්ස් ) කෝටි 20 ක්. මෙයාට සල්ලි කිසිම ප්‍රශ්නයක් නැතිලු. මොකද මම අර ඉහත කිව්වා වගේ හොර පොට් එකක ප්‍රින්ට් කරන නිසා.

    උගෙන් මේ කතාව අහද්දී මට මතක් උන එකම දේ අර මැණික් කුළුණක් හදන්න කරපු යෝජනාව. ;-)

    ( මේ කිසි දෙයක් ලංකාවේ වෙච්ච දේවල් නම් නෙවෙයි )
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    RajasanthAka karanne kauruth nedda, munta salli gHala one ekak ganna puluwan magula, munge depalada, ekata tamai kiwwe mahinda wage buruwek genna epa kiala, u uge wasiyata weda karana kenek, ugei, ugei pawula hodata hitiyoth athi, konda kelin tiyena kenek nedda
     
    • Sad
    Reactions: Satan_at_Hell

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    2015ත් ඉලෙක්ශන් එකෙන් පස්සෙත් කන්ටේනර් පැන්නිල්ල වුණා.
    ඒක මිනිස්සු විහිලුවට ගත්ත. රත්තරං අස්සයො, ලැම්බෝගිනි හොයනව වගේ, එක එක කතා දාල හෑල්ලු කරා...
    මේ පාරත් ඒකම වෙනව වගේ...
     
    • Like
    Reactions: Rankira and TCB Rox

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මං හිතන්නේ රාජපක්කයෝ හොරාට සල්ලි අච්චු ගහල ඒ සල්ලි වලින් සිංහලුන්ගේ වස්තුව මිලදීගෙන රට පටට්වනවා අන්තිමට සිංහලුන්ට ඉතුරු වෙන්නේ නිකන් කඩදාසි කෑලි ටිකක් විතරයි no real value

    • Like
    Reactions: reddit

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113

    .

    උබලට මතකද දන්නේ නෑ ලකේ පංකාවේ එක කන්ටේනර් එකකට දෙසීයක් විතර ගාඩ් එක දාල රටින් පැන්නුවා.අඩුම තරමේ එකේ තියෙන්නේ මොනාද ඇහුවම කිසිම පිළිගත හැකි තොරතුරක් දුන්නේ නෑ ( විකිරණ ලබ්බක් කිව්වා ). ශිෆ්ට් කෝඩ් එකක්වත් එලියට දුන්නේ නෑ .. අපි දන්නේ නෑ කිව්වේ එකටත් . ඒ වගේ කන්ටේනර් තව දෙකක් තියෙනවා කියල ආරංචි හැටියට.. මේවගේ දඹ රත්තරන් සහ මැණික් තමයි තියෙනවා කියන්නේ... නේවි ප්‍රින්ස් තමයි මේ මැණික් සහ රත්තරන් එකතු කරන වැඩේ කරන්නේ.. ලකේ පංකාවේ බර ගානක කොම්පැනි වල CEO වෙන්න තරම් මෙයාට සල්ලි කොහෙන්ද ආවේ කියන එක ගොඩක් අයට එන්න ඕන ප්‍රශ්නයක් විය යුතුයි.. මෙයාලගේ තියෙනවා හොර සල්ලි අච්චු ගහන තැනක්. පොලිසියටවත් මෙතනට යන්න අවසර නැත.

    මම කියන්න ආපු කතාව මෙයා සට්නපුරේ මැණික් ගන්නවා ඩබල් ප්‍රයිස් දීලා. මේක අහු උනේ ලකේ පංකාවේ මැණික් විකුනන රට ඉන්න Seller කෙනෙක්ගෙන් ආපු තොරතුරකට. මෙයා කියන විදියට උබ මැණිකට කොටි 10 ක් ඉල්ලුවොත් මෙයා ගෙවනවලු ( නේවි ප්‍රින්ස් ) කෝටි 20 ක්. මෙයාට සල්ලි කිසිම ප්‍රශ්නයක් නැතිලු. මොකද මම අර ඉහත කිව්වා වගේ හොර පොට් එකක ප්‍රින්ට් කරන නිසා.

    උගෙන් මේ කතාව අහද්දී මට මතක් උන එකම දේ අර මැණික් කුළුණක් හදන්න කරපු යෝජනාව. ;-)

    ( මේ කිසි දෙයක් ලංකාවේ වෙච්ච දේවල් නම් නෙවෙයි )
    Lankawa nathi kare rajapass Saha hora Mula athulu uge lamai