.
උබලට මතකද දන්නේ නෑ ලකේ පංකාවේ එක කන්ටේනර් එකකට දෙසීයක් විතර ගාඩ් එක දාල රටින් පැන්නුවා.අඩුම තරමේ එකේ තියෙන්නේ මොනාද ඇහුවම කිසිම පිළිගත හැකි තොරතුරක් දුන්නේ නෑ ( විකිරණ ලබ්බක් කිව්වා ). ශිෆ්ට් කෝඩ් එකක්වත් එලියට දුන්නේ නෑ .. අපි දන්නේ නෑ කිව්වේ එකටත් . ඒ වගේ කන්ටේනර් තව දෙකක් තියෙනවා කියල ආරංචි හැටියට.. මේවගේ දඹ රත්තරන් සහ මැණික් තමයි තියෙනවා කියන්නේ... නේවි ප්‍රින්ස් තමයි මේ මැණික් සහ රත්තරන් එකතු කරන වැඩේ කරන්නේ.. ලකේ පංකාවේ බර ගානක කොම්පැනි වල CEO වෙන්න තරම් මෙයාට සල්ලි කොහෙන්ද ආවේ කියන එක ගොඩක් අයට එන්න ඕන ප්‍රශ්නයක් විය යුතුයි.. මෙයාලගේ තියෙනවා හොර සල්ලි අච්චු ගහන තැනක්. පොලිසියටවත් මෙතනට යන්න අවසර නැත.
මම කියන්න ආපු කතාව මෙයා සට්නපුරේ මැණික් ගන්නවා ඩබල් ප්‍රයිස් දීලා. මේක අහු උනේ ලකේ පංකාවේ මැණික් විකුනන රට ඉන්න Seller කෙනෙක්ගෙන් ආපු තොරතුරකට. මෙයා කියන විදියට උබ මැණිකට කොටි 10 ක් ඉල්ලුවොත් මෙයා ගෙවනවලු ( නේවි ප්‍රින්ස් ) කෝටි 20 ක්. මෙයාට සල්ලි කිසිම ප්‍රශ්නයක් නැතිලු. මොකද මම අර ඉහත කිව්වා වගේ හොර පොට් එකක ප්‍රින්ට් කරන නිසා.
උගෙන් මේ කතාව අහද්දී මට මතක් උන එකම දේ අර මැණික් කුළුණක් හදන්න කරපු යෝජනාව.
( මේ කිසි දෙයක් ලංකාවේ වෙච්ච දේවල් නම් නෙවෙයි )

