උබලට මෙහෙම උනොත්?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    හිතපන් උබලා දවස සල්ලි කාරයො වෙනවා එක්කො දැනටමත් උබයි අම්මායි මල්ලියි බිරිදයි ලමයි එක්ක යනවා

    උබ අම්මාට ලොකු චේක් එකක් දානවා ශොප් එහෙකට ගිහින් උබත් දාගන්නවා
    මල්ලිටත් දනවා උබ කෙල්ලට අතට දානවා වටින එකක් ඒ මොහොතෙ වෙන දේ විඩියො එක එලියට යනවා

    උබ එක්කො වයිෆ්ට කලින් මාලයක් අරන් දිලා වෙන්න පුලුවන් නැත්නම් එ වෙලාවෙ අරන් දෙනවා වෙන්නත් පුලුවන්

    එත් එ විඩියො එකෙ ක්ලිප් එක දැකලා උබට මිනිස්සු බැන්නොත් , අපො අම්මාගෙ තාලෙට නටන එකෙක් , පව් එ ගැනි , කෙල්ලෙ ඔය මිනිහව අත ඇරපන්
    , කෙල්ලටත් ලොකු මාලයක් දාන්න වගෙ එහෙම ජරා ජජ් කිරීමක් කරොත් උබලා එ මිනිස්සු ගැන මොකද හිතන්නෙ මටනම් උන්ව අප්පිරියයි එහෙම හිතන ගැනුත් ඊයා