උබලට මෙහෙම message ඇවිත් තියෙනවද?

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    අයිඩී එක එව්වම ඕක ඇත්තක් වෙන්නෙ කොහොමද? අයිඩී එක එවන එකේ තේරුම මොකක්ද? මේක බොරුවක් නම් අපිට පොලීස්යෙ පැමිනිලි කරන්න ලේසි වෙන්නද?

    මිනිස්සු රවට්ටන්න බන්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    s22 gaththada uba?
    ගන්නේ නැ බන් 22
    මල ජරාවක්
    අනික ආයේ එක්සිනොස් නේ බන්
    මම MI 11T Pro ගත්ත බන්
    හිතුවට වඩා හොදයි ෆෝන් එක
    මේ අවුරුද්ද අල්ලන් ඉන්නවා එකෙන්
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ගන්නේ නැ බන් 22
    මල ජරාවක්
    අනික ආයේ එක්සිනොස් නේ බන්
    මම MI 11T Pro ගත්ත බන්
    හිතුවට වඩා හොදයි ෆෝන් එක
    මේ අවුරුද්ද අල්ලන් ඉන්නවා එකෙන්
    good mchn ❤️ habai me para snapdragon enna meheta
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,936
    113
    පිස්සුද බන් මන් O/ L කාලෙ පන්තියේ හිටපු එකෙකුත් ඔහොම Messenger msg එකක් දාල තිබ්බ හදිසියකට සල්ලි වගයක් දීපන් කියල. මන් ඌව school කාලෙ ලොකුවට ආශ්‍රය කරලත් නෑ. O/L වලින් පස්සෙ අවුරුදු 10 කින් විතර කතා කරල වත් නෑ. අඩුම ඕක fb මගෙ photo එක්කට like එකක් වත් දාල නෑ. ඉතින් මන් msg ignore දාල නිකා හිටිය
    hiara matath awa ohomma, kanna ganna salli na, 5000k dapan ko kiyala ahala. mamath damme na