අයිඩී එක එව්වම ඕක ඇත්තක් වෙන්නෙ කොහොමද? අයිඩී එක එවන එකේ තේරුම මොකක්ද? මේක බොරුවක් නම් අපිට පොලීස්යෙ පැමිනිලි කරන්න ලේසි වෙන්නද?
මිනිස්සු රවට්ටන්න බන්
අයිඩී එක එව්වම ඕක ඇත්තක් වෙන්නෙ කොහොමද? අයිඩී එක එවන එකේ තේරුම මොකක්ද? මේක බොරුවක් නම් අපිට පොලීස්යෙ පැමිනිලි කරන්න ලේසි වෙන්නද?
ගන්නේ නැ බන් 22s22 gaththada uba?
good mchnගන්නේ නැ බන් 22
මල ජරාවක්
අනික ආයේ එක්සිනොස් නේ බන්
මම MI 11T Pro ගත්ත බන්
හිතුවට වඩා හොදයි ෆෝන් එක
මේ අවුරුද්ද අල්ලන් ඉන්නවා එකෙන්
එත් මචන් ගානට පාඩු වගේgood mchnhabai me para snapdragon enna meheta
hiara matath awa ohomma, kanna ganna salli na, 5000k dapan ko kiyala ahala. mamath damme naපිස්සුද බන් මන් O/ L කාලෙ පන්තියේ හිටපු එකෙකුත් ඔහොම Messenger msg එකක් දාල තිබ්බ හදිසියකට සල්ලි වගයක් දීපන් කියල. මන් ඌව school කාලෙ ලොකුවට ආශ්‍රය කරලත් නෑ. O/L වලින් පස්සෙ අවුරුදු 10 කින් විතර කතා කරල වත් නෑ. අඩුම ඕක fb මගෙ photo එක්කට like එකක් වත් දාල නෑ. ඉතින් මන් msg ignore දාල නිකා හිටිය