මට ගිය සතියේ fb එකට message එකක් ආවා කොල්ලෙක්ගෙන්. උ සල්ලි ප්‍රශ්න වගයකලු ඉන්නේ. උදව්වක් කරන්ට පුලුවන්ද අහනවා. 5000ක් විතර දෙන්ටලු පුලුවන්නම්.
මන් උගේ profile එකට ගිහින් බලුවා. හොද ෆොටෝ එහෙම ගොඩක් දාලා තියෙනවා. කොල්ලොත් එක්ක outing ගියපුවා එහෙම. සල්ලි නැති බවක් පෙන්ට නැ profile එක බලුවම. ලොකු hotels වලට ගිහින් ගහපු ෆොටෝස් හිටන් තියෙනවා.
මෙහම උන් බොරුවක්ද කරන්නේ? හැබැයි ID උනත් එවන්නම්ලු.