උබලට හීනෙන් හිනා යනවද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,855
    113
    Mother Earth
    මට දරුණුවටම තියෙනවා බන්. මට හීනෙන් හිනා යනවා. බක බක ගාල හයියෙන් හිනා යනව බන්. මට මේ සීන් එක පොඩි කාලෙ ඉඳලම තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ඒ දැකපු හීනෙ උදේට මතක නෑ. පට්ට තාත්වික විදිහට සුපිරියටම පේනවා. පාන්දරට තමයි පේන්නෙ. අද දැක්ක හීනෙ මම මතක තියා ගත්තා. අපි යාළුවො කට්ටිය හිටියෙ computer lab එකේ මට ඉස්සරහින් තිබුණ computer එකේ මගේ හොඳම යාළුවෙක් හිටියෙ. ඌගෙ දෙපැත්තෙ computer වල මගේ යාළුවො කට්ටිය හිටියා. මම ඌට පිටිපස්සෙ කැරකෙන පුටුවෙ වාඩි වෙලා හිටියෙ. මගේ දෙපැත්තෙන් කෙල්ලො දෙන්නෙක් වාඩි වෙලා හිටියා. ඒත් මගේ හොඳම යාළුවො දෙන්නෙක්. අරූ නිකන් ගංජ ගහල වගේ වට පිට බල බල ඉන්නවා. මම ඌට පේන්නැති වෙන්න ඌ වාඩි වෙලා ඉන්න computer එකේ වැල video එකක් දාල මම පස්සට වුණා. ඌ ඒත් වට පිට බල බල ඉන්නවා. පස්සෙ අර කෙල්ලො දෙන්නා දැක්කා සීන් එක. උන් දෙන්න අර ලැජ්ජාවට වගේ කට අත් දෙකෙන් වහගත්තා හිනා වෙවී. පස්සෙ computer lab එකේ උගන්නන මිස් ආවා. අරූව මාට්ටු වුණා වැල දැම්මා කියල. පස්සෙද් මට නින්දෙන් හයියෙන් හිනා ගියා තත්පර 7-10ක් විතර. පස්සෙ තමයි ඇහැරුණේ. සමහර වෙලාවට අම්ම අහනවා මොකද පාන්දර හිනා වුනේ කියල. මම දන්නෙත් නෑ. මට හීනියට ලැජ්ජාවකුත් හිතෙනවා බන්. කවුරු හරි මෙහෙම නින්දෙන් හිනා වෙන අය ඉන්නවද ? මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියල දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. :-(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    ezgif.com-resize (1).gif
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උඹ හොදයි. මම හීනෙන් වෙලාවකට හයියෙන් හූ කියනවලු. (කුණුහරුප හූ නෙවෙයි නිකන්ම හයියෙන් හූ කියනවා කියලා කියන්නේ.)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    මචන් උබ තාම දන්නේ නැති උනාට උබට කටිනුයි පුපෙනුයි දෙකෙන්ම හිනා යනවද දන්නේ නෑ සද්දෙට. අනිත් උන් උබට කියන්නේ නැතුව ඇති පවු නිසා... :baffled:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    හිනාවෙනවා කියල තේරෙනවා ඒත් පිටට පේනවද දන්නේ නෑ. අනික සද්දෙට හිනා වෙන්නෙත් නෑ. අඬනවා තේරෙනවා හීනෙන්. කඳුළු පවා එනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,855
    113
    Mother Earth
    thoge heena kiyawanna mta ba..
    ketiyen dapan :frown:
    උබට කියවන්න බැරිනම් නිකන් හිටපන්. :giggle:
    මචන් උබ තාම දන්නේ නැති උනාට උබට කටිනුයි පුපෙනුයි දෙකෙන්ම හිනා යනවද දන්නේ නෑ සද්දෙට. අනිත් උන් උබට කියන්නේ නැතුව ඇති පවු නිසා... :baffled:
    නින්දෙන් පඩ අරින්නෙ නැති උන් ඉන්නවද බන්. ඕන එකෙක් යවනවනෙ. 😷
    හිනාවෙනවා කියල තේරෙනවා ඒත් පිටට පේනවද දන්නේ නෑ. අනික සද්දෙට හිනා වෙන්නෙත් නෑ. අඬනවා තේරෙනවා හීනෙන්. කඳුළු පවා එනවා.
    මට නම් සද්දෙට හිනා යනවා බන්. :unsure:
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    හිනා යන්නේ හීන දැක්කමනේ. ඒ නිසා හීන නොදැක ඉන්න උත්සාහ කරන්න.

    නිදාගන්න කලින් හිත සංසුන් වෙන්න පොඩි භාවනාවක් පුරුදු කරන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    උඹ හොදයි. මම හීනෙන් වෙලාවකට හයියෙන් හූ කියනවලු. (කුණුහරුප හූ නෙවෙයි නිකන්ම හයියෙන් හූ කියනවා කියලා කියන්නේ.)
    Ape piya huu tyanawa bella mirikanawa wagee. Uda gihilla aherenne mama. Nuul bandinna wenawa langadima.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,904
    113
    Colombo
    ඔව් සමහර දවසට හිනා යද්දි ඇහැරෙනව. එතකොට දන්නව හිනා වෙවී හිටියෙ කියල.
    සමහර දවසට කොට්ටෙ තෙත් වෙන්න අඬලත් තියනව හීනෙන්. :sorry:
     
    • Love
    Reactions: Candid-B