උබලත් මේ ගොන් කතා බලනවද
උබලා මේ ගොන් කතා බලනවද බන් චුයින්ගම් වගේ එකම තැන ඇදෙනවා .
සිදූ
දෙවෙනි ඉනිම
උබලා මේ ගොන් කතා බලනවද බන් චුයින්ගම් වගේ එකම තැන ඇදෙනවා .
සිදූ
දෙවෙනි ඉනිම
දැන් උඹ බලන්නේ නැත්තන් කොහොමද දන්නේ චුයින්ගම් එක වගේ එක තැන ඇදෙනවා කියල![]()
දැන් උඹ බලන්නේ නැත්තන් කොහොමද දන්නේ චුයින්ගම් එක වගේ එක තැන ඇදෙනවා කියල![]()

IMDB රේටින් බලන සිරිතක් තියෙනවද මේ සිංහල නාට්ටි වලSinhala Teledramane bn...
Deveni Inima
IMDb - 1.9/10
Number of episodes: 1,000![]()

IMDB රේටින් බලන සිරිතක් තියෙනවද මේ සිංහල නාට්ටි වල
දිගට ඇදෙන එක නං ඇත්ත. ඒ උනාට අර සිරසෙන් බෝ කරපු මහගෙදර ප්රවීනා වගේ ගෑනු ගහමරාගන්න එකම කොල්ලට අක්කයි නංගියි ලව් කරන නිදාගන්නත් සාරි පටලන් ඉන්න ගෑනු ඉන්න නාට්ටි වලට වඩා නං සෑහෙන හොඳයි![]()

isssara Bavathra, kande gedara, amba yaluwo , ingammaruwa, siri siri mal vage hoda eva giya. රූපවාහිනියට තාම මෙගා පිස්සුව ගහල නෑ මම හිතන්නේ
dan rupavahiniye honda tele drama yanne naneisssara Bavathra, kande gedara, amba yaluwo , ingammaruwa, siri siri mal vage hoda eva giya.
හොඳ නාට්ටි යනවා ඇති මාත් බලන්නේ නෑ දැන් ටීවී. රූපවාහිනියට තාම මෙගා පිස්සුව ගහල නෑ මම හිතන්නේහොඳ නාට්ටි යනවා ඇති මාත් බලන්නේ නෑ දැන් ටීවී.
කොහොමත් තව ටික කාලයක් යද්දී ටීවී චැනල් ටික වහල දාන්න වෙනවා දැන් කාලේ මම දන්නා එකෙක්වත් ටීවී බලන්නේ නෑ
ගොන් හැත්තක් දැන් ඒකේ ඉන්නෙ.දැන් උඹ බලන්නේ නැත්තන් කොහොමද දන්නේ චුයින්ගම් එක වගේ එක තැන ඇදෙනවා කියල![]()


මන්ද රුපවාහිනියේ ප්රවෘත්ති විතරයි වැරදිලාවත් බැලෙන්නේ අනික්වා කොහොමද දන්නේ නෑ. දෙසපාලුවන්ගේ මුට්ටි අල්ලන උන් රිංගල ඇතිරූපවාහිනියේ යන ඒවා මෙලෝ රහක් නෑ. අඩූම තරමේ උන්ට යූටියුබ් චැනල් එකක් කරන්නවත් තේරෙන්නෙ නෑ. පොඩී එකෙක්ට බලන්න කාටූන් එකක්වත් නෑගොන් හැත්තක් දැන් ඒකේ ඉන්නෙ.
![]()
බලල බලල ඇවිල්ල බොරුවට මේකෙ බයිනව![]()
රූපවාහිනියට තාම මෙගා පිස්සුව ගහල නෑ මම හිතන්නේහොඳ නාට්ටි යනවා ඇති මාත් බලන්නේ නෑ දැන් ටීවී.
කොහොමත් තව ටික කාලයක් යද්දී ටීවී චැනල් ටික වහල දාන්න වෙනවා දැන් කාලේ මම දන්නා එකෙක්වත් ටීවී බලන්නේ නෑ
රූපවාහිනියේ යන ඒවා මෙලෝ රහක් නෑ. අඩූම තරමේ උන්ට යූටියුබ් චැනල් එකක් කරන්නවත් තේරෙන්නෙ නෑ. පොඩී එකෙක්ට බලන්න කාටූන් එකක්වත් නෑගොන් හැත්තක් දැන් ඒකේ ඉන්නෙ.
පිස්සුද බන්.. අන්තිමට ටි වී එකේ බැලුව කාලේ ගියේ සකිසද එලියස් ද කොහෙද