උබලත් මේ ගොන් කතා බලනවද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,309
    26,825
    113
    Kandy
    උබලත් මේ ගොන් කතා බලනවද

    උබලා මේ ගොන් කතා බලනවද බන් චුයින්ගම් වගේ එකම තැන ඇදෙනවා .
    සිදූ
    දෙවෙනි ඉනිම
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    දැන් උඹ බලන්නේ නැත්තන් කොහොමද දන්නේ චුයින්ගම් එක වගේ එක තැන ඇදෙනවා කියල :P

    Sinhala Teledramane bn...

    Deveni Inima
    IMDb - 1.9/10
    Number of episodes: 1,000 :baffled:
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම නම් දෙවනි ඉනිම නරකයි කියන්නෙ නෑ බන්. සිදූ නරකයි කියන්නෙත් නෑ. මම නොබලන එක වෙනම කතාවක්. මේ නාට්‍ය 2 නිසා හින්දි නාට්‍ය බලන උන් ඒක නොබලා මේක බලන්න ගත්තා. මම නම් කියන්නෙ සතියේ දවස්5 දෙවනි ඉනිම වගේ බොලද මෙගා යන්න ඕනේ. නැත්නම් අපේ උන් හින්දි ඒව බලන්න එක නවත්තන්න බැරි වෙනවා. හින්දි නාට්‍ය ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.ඒ හන්දා මම නම් මේකේ වරදක් දකින්නෙ නැ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sinhala Teledramane bn...

    Deveni Inima
    IMDb - 1.9/10
    Number of episodes: 1,000 :baffled:
    IMDB රේටින් බලන සිරිතක් තියෙනවද මේ සිංහල නාට්ටි වල :baffled:

    දිගට ඇදෙන එක නං ඇත්ත. ඒ උනාට අර සිරසෙන් බෝ කරපු මහගෙදර ප්‍රවීනා වගේ ගෑනු ගහමරාගන්න එකම කොල්ලට අක්කයි නංගියි ලව් කරන නිදාගන්නත් සාරි පටලන් ඉන්න ගෑනු ඉන්න නාට්ටි වලට වඩා නං සෑහෙන හොඳයි :yes:
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    IMDB රේටින් බලන සිරිතක් තියෙනවද මේ සිංහල නාට්ටි වල :baffled:

    දිගට ඇදෙන එක නං ඇත්ත. ඒ උනාට අර සිරසෙන් බෝ කරපු මහගෙදර ප්‍රවීනා වගේ ගෑනු ගහමරාගන්න එකම කොල්ලට අක්කයි නංගියි ලව් කරන නිදාගන්නත් සාරි පටලන් ඉන්න ගෑනු ඉන්න නාට්ටි වලට වඩා නං සෑහෙන හොඳයි :yes:

    :yes:

    dan rupavahiniye honda tele drama yanne nane:sorry: isssara Bavathra, kande gedara, amba yaluwo , ingammaruwa, siri siri mal vage hoda eva giya.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:

    dan rupavahiniye honda tele drama yanne nane:sorry: isssara Bavathra, kande gedara, amba yaluwo , ingammaruwa, siri siri mal vage hoda eva giya.
    රූපවාහිනියට තාම මෙගා පිස්සුව ගහල නෑ මම හිතන්නේ :yes: හොඳ නාට්ටි යනවා ඇති මාත් බලන්නේ නෑ දැන් ටීවී.

    කොහොමත් තව ටික කාලයක් යද්දී ටීවී චැනල් ටික වහල දාන්න වෙනවා දැන් කාලේ මම දන්නා එකෙක්වත් ටීවී බලන්නේ නෑ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රූපවාහිනියට තාම මෙගා පිස්සුව ගහල නෑ මම හිතන්නේ :yes: හොඳ නාට්ටි යනවා ඇති මාත් බලන්නේ නෑ දැන් ටීවී.

    කොහොමත් තව ටික කාලයක් යද්දී ටීවී චැනල් ටික වහල දාන්න වෙනවා දැන් කාලේ මම දන්නා එකෙක්වත් ටීවී බලන්නේ නෑ

    රූපවාහිනියේ යන ඒවා මෙලෝ රහක් නෑ. අඩූම තරමේ උන්ට යූටියුබ් චැනල් එකක් කරන්නවත් තේරෙන්නෙ නෑ. පොඩී එකෙක්ට බලන්න කාටූන් එකක්වත් නෑ :angry: ගොන් හැත්තක් දැන් ඒකේ ඉන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උඹ බලන්නේ නැත්තන් කොහොමද දන්නේ චුයින්ගම් එක වගේ එක තැන ඇදෙනවා කියල :P

    :rofl: :rofl:
    බලල බලල ඇවිල්ල බොරුවට මේකෙ බයිනව :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රූපවාහිනියේ යන ඒවා මෙලෝ රහක් නෑ. අඩූම තරමේ උන්ට යූටියුබ් චැනල් එකක් කරන්නවත් තේරෙන්නෙ නෑ. පොඩී එකෙක්ට බලන්න කාටූන් එකක්වත් නෑ :angry: ගොන් හැත්තක් දැන් ඒකේ ඉන්නෙ.
    මන්ද රුපවාහිනියේ ප්‍රවෘත්ති විතරයි වැරදිලාවත් බැලෙන්නේ අනික්වා කොහොමද දන්නේ නෑ. දෙසපාලුවන්ගේ මුට්ටි අල්ලන උන් රිංගල ඇති
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    රූපවාහිනියට තාම මෙගා පිස්සුව ගහල නෑ මම හිතන්නේ :yes: හොඳ නාට්ටි යනවා ඇති මාත් බලන්නේ නෑ දැන් ටීවී.

    කොහොමත් තව ටික කාලයක් යද්දී ටීවී චැනල් ටික වහල දාන්න වෙනවා දැන් කාලේ මම දන්නා එකෙක්වත් ටීවී බලන්නේ නෑ

    mama balanneth ne
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    රූපවාහිනියේ යන ඒවා මෙලෝ රහක් නෑ. අඩූම තරමේ උන්ට යූටියුබ් චැනල් එකක් කරන්නවත් තේරෙන්නෙ නෑ. පොඩී එකෙක්ට බලන්න කාටූන් එකක්වත් නෑ :angry: ගොන් හැත්තක් දැන් ඒකේ ඉන්නෙ.

    පිටගංකාරයෝ කියන නාට්‍යය ආයිමත් පෙන්නුව රූපවාහිනියෙ. අන්න නාට්‍ය හැබැයි ‍පෙන්නුවෙ 3ට බලන්න පුලුවන් වෙලාවක් නෙමෙයි. මම බැලුවෙ peo tv වලින්.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පිස්සුද බන්.. අන්තිමට ටි වී එකේ බැලුව කාලේ ගියේ සකිසද එලියස් ද කොහෙද
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පිස්සුද බන්.. අන්තිමට ටි වී එකේ බැලුව කාලේ ගියේ සකිසද එලියස් ද කොහෙද

    Same here ,
    Sakisanda eliyas, Sabanda pabilis, Ethuma,

    and last time i used to watch Yes Boss on Sirasa TV

    i don't remember after that i have ever watched any kind of Drama series.
    Some youngsters praised " Kumbiyo " through social medias though i never had an interest to watch it too..