උබලයි විනෝදාංශ මොනවද?

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    අසහන කාරයොන්ගෙන් පවුල ආරක්ශා කිරීම
    බල්ලො හුරතල් කිරීම
    ඕෆ් රෝඩ් & සෝලෝ බයික් ටුවර් යෑම
    ඔන්ලයින් ජාතිවාදය ඇවිස්සීම
    බියර් බීම
    the best one yet 😂😂😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගංජා ගහනව, ෆිලඩෙෆික් ඩ්‍රග්ස් , බොක්සින් , මෝටර් සයිකල් පැදීම , ස්කයි ඩයිවින් , පැරා ග්ලයිඩින්, රති කෙලිය, අහාර පිසීම, කදු නැගීම, කැම්පින් , යොට් සවාරි , ඩයිවින් , පිටරට කාසි නෝට්ටු එකතු කිරීම, මොටෝජීපී බලනවා.
    පඩ විදින්න බොරු කියනවා 🤭
     
    • Love
    • Haha
    Reactions: Erzo and Don GasCan

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    01. පොඩි එකා දාන මේකප් ගැනිට කියලා scrub කරව ගන්න එක
    02. atheist මස්සිනාව බයිට් කිරිම
    03. home workplace හැමදාම හොයන එක
    04. washroom එකේ දි phone බෑලිම
    05. ගෙදර වුන්ට නිවුස් බැලිමට නොදිම
    06. කලින්ම නිදා ගෙන උදෙන්ම නැගිටලා අනිත් උන්ට වද දිම (ඉදලා හිටලා කරන දෙයක්)
    07. ElaKiri
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ගෙරදර අයත් එක්ක ඇවිදින්න යනවා
    කොහොමත් මාසෙකට අඩුම 10 වතාවක්වත් සෙට් වෙනවා(බොන්න )
    එලකිරි ඒම තමයි,
    බීච් යනවා
    අලුතෙන් එක ෆිල්ම්ස්,ටීවී සීරිස් බලනවා
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Collecting Hi-Res Digital Music, Watching Movies & reading books

    කොහොමත් මාසෙකට අඩුම 10 වතාවක්වත් සෙට් වෙනවා(බොන්න )
    උබ කොල්ලෙක්නේ :lol: කවුද කිව්වා උබ කෙල්ලෝ සෙට් එකක් කියලා 🤦‍♂️
    ------ Post added on Sep 5, 2021 at 3:44 PM
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    අල්ලපු ගෙදර මිදුලෙ කක්කා දාන පොඩි උන්ට වතුර ගැහීම.
    කන්න කන්න බඩ යන කෑම ජාති හැදීම
    හුරතලේට හදන බව්වාට ගස් නගින්න ට්‍රේන් කිරීම සහ පූසාට බියුටි පාලර් දැමීම.
    ඇලට ගිහින් ඇල දිහා බලං ඉන්න පොඩි උන් ඇලට තල්ලු කිරීම.

    එකී මෙකී නොකී දේවල් ගොඩයි ඉතිං :rolleyes: