ත්රෙඩ් බම්ප් කරන එකMage nam mcn match balana eka thama bn
ත්රෙඩ් බම්ප් කරන එකMage nam mcn match balana eka thama bn
the best one yetඅසහන කාරයොන්ගෙන් පවුල ආරක්ශා කිරීම
බල්ලො හුරතල් කිරීම
ඕෆ් රෝඩ් & සෝලෝ බයික් ටුවර් යෑම
ඔන්ලයින් ජාතිවාදය ඇවිස්සීම
බියර් බීම
Yasai besice kollo yasaiචැලේන්ජ් එකක් කියල හිතලා කෑලි ලයින් කරලා ආතල් ගන්නවා.
oh නො.......................ත්රෙඩ් බම්ප් කරන එක
පඩ විදින්න බොරු කියනවාගංජා ගහනව, ෆිලඩෙෆික් ඩ්රග්ස් , බොක්සින් , මෝටර් සයිකල් පැදීම , ස්කයි ඩයිවින් , පැරා ග්ලයිඩින්, රති කෙලිය, අහාර පිසීම, කදු නැගීම, කැම්පින් , යොට් සවාරි , ඩයිවින් , පිටරට කාසි නෝට්ටු එකතු කිරීම, මොටෝජීපී බලනවා.
ඩේලි බේසිස් රාජපක්ෂලාගෙන් පුක්ශණය වෙන එක විනෝදාංශය උන එකෙක්නෙ මේ වදන් දෙන්නේපඩ විදින්න බොරු කියනවා![]()
උබ කොල්ලෙක්නේකොහොමත් මාසෙකට අඩුම 10 වතාවක්වත් සෙට් වෙනවා(බොන්න )
කවුද කිව්වා උබ කෙල්ලෝ සෙට් එකක් කියලා 