උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලුව
උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලුවන්ද
මට එකදිගට ගහන්න පුළුවන් ඩිප් 5..ඒකත් ගහන්නේ පට්ට අමාරුවෙන්..ඒක ගහලත් නිකන් කලන්තේ වගේ..ඒක ගහලා දෙවැනි පාර ගහන්න පුළුවන් 3 ක් වගේ ,,පට්ටම අමාරුයි ...ඇයි බන් මෙහෙම වෙන්නේ ...මොකද්ද හේතුව දන්න කෙනෙක් කියහන්කෝ ...ජිම් යන්නේ නැ ..තව මාසෙකින් විතර ජිම් යන්න ඉන්නේ ...එත් ජිම් යන්නේ කොහොමද බන් ඩිප් ගහගන්න බැරුව .....මොන මගුලක් ද මන්ද මටමනේ වෙන්නේ

...අමාරු නැද්ද ..එකදිගටමද ..