හැගීම් එනව ඇති ආවට ඒවා වෘතිය රාමුවට සීමා වෙනවා . ඕනවට වඩා හැගීම්බර වෙන්න ගියාම අන්තිමට වෙන්නේ ගැනී දාල ගියොත් වැලහින්න වගේ අඩනවයි වැලපෙනවයි ඊට වඩා ලේසී සත්ය තේරුම් අරන් ඒ රස්සාව මේ පෞද්ගලික ජීවිතය කියලා තේරුම් අරන් වැඩ කරන එක . අනික ඉතින් ගෑනී ඒම රස්සාවක් නම් කරන්නේ මම මොකටද ගෙට වෙලා ඉන්නේඋඹට උඹේ ගෑනි වෙන එකෙකුට තොලක් දාන එක හෝ ඇඳුම් නැතුව ලිංගික දර්ශනයක් රඟපාන එක (porn නෙවෙයි) බලන් ඉන්න පුළුවනි නම් ප්‍රශ්නයක් නැහැ, බ්‍රෝ! ඕව වෘත්තීය බව සහ ඕව shoot කරද්දී ඔතන තියෙන්නේ මූනේ හැගීම්වලින් පෙන්නන දේට වඩා tension එකක් බව ඇත්ත! ඒත් ඉතින් හැන්ඩ්සම් පිරිමියෙක් එක්ක තොලක් දාද්දි හෝ නිරුවත් දර්ශනයක් රගපාද්දී හැගීමක් එන්නේ නැහැ කියන එක පිළිගන්න බැහැනේ! උනුත් මිනිස්සු, අපිත් මිනිස්සු!