උබලා අපේ නිලියන්ගෙ වැඩියෙන් ම කැමති තොල දැමීම?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    උඹට උඹේ ගෑනි වෙන එකෙකුට තොලක් දාන එක හෝ ඇඳුම් නැතුව ලිංගික දර්ශනයක් රඟපාන එක (porn නෙවෙයි) බලන් ඉන්න පුළුවනි නම් ප්‍රශ්නයක් නැහැ, බ්‍රෝ! ඕව වෘත්තීය බව සහ ඕව shoot කරද්දී ඔතන තියෙන්නේ මූනේ හැගීම්වලින් පෙන්නන දේට වඩා tension එකක් බව ඇත්ත! ඒත් ඉතින් හැන්ඩ්සම් පිරිමියෙක් එක්ක තොලක් දාද්දි හෝ නිරුවත් දර්ශනයක් රගපාද්දී හැගීමක් එන්නේ නැහැ කියන එක පිළිගන්න බැහැනේ! උනුත් මිනිස්සු, අපිත් මිනිස්සු!
    හැගීම් එනව ඇති ආවට ඒවා වෘතිය රාමුවට සීමා වෙනවා . ඕනවට වඩා හැගීම්බර වෙන්න ගියාම අන්තිමට වෙන්නේ ගැනී දාල ගියොත් වැලහින්න වගේ අඩනවයි වැලපෙනවයි ඊට වඩා ලේසී සත්ය තේරුම් අරන් ඒ රස්සාව මේ පෞද්ගලික ජීවිතය කියලා තේරුම් අරන් වැඩ කරන එක . අනික ඉතින් ගෑනී ඒම රස්සාවක් නම් කරන්නේ මම මොකටද ගෙට වෙලා ඉන්නේ 😂 උබ නම් ඒම ඉදී මම ඒම නෑ. ඒවට තාමා කියන්නේ විවෘත සබදතා කියලා
     
    • Like
    Reactions: rumesh.fbi

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හැගීම් එනව ඇති ආවට ඒවා වෘතිය රාමුවට සීමා වෙනවා . ඕනවට වඩා හැගීම්බර වෙන්න ගියාම අන්තිමට වෙන්නේ ගැනී දාල ගියොත් වැලහින්න වගේ අඩනවයි වැලපෙනවයි ඊට වඩා ලේසී සත්ය තේරුම් අරන් ඒ රස්සාව මේ පෞද්ගලික ජීවිතය කියලා තේරුම් අරන් වැඩ කරන එක . අනික ඉතින් ගෑනී ඒම රස්සාවක් නම් කරන්නේ මම මොකටද ගෙට වෙලා ඉන්නේ 😂 උබ නම් ඒම ඉදී මම ඒම නෑ. ඒවට තාමා කියන්නේ විවෘත සබදතා කියලා

    Open relationship එකක නම් දෙන්නම mutually අවබෝධ කරගන්නවනේ, දෙන්නට තව සම්බන්ධතා තියාගන්න පුළුවන් කියල! වැඩේ කියන්නේ ගෑනි තොලක් දාන්නේ හරි, අනුරාගී නිරුවත් දර්ශනයකට පෙනී ඉන්නේ හරි cheating කරන අරමුණකින් නෙවෙයි නම් සහ රගපාන්න නම්, අපි විතරක් cheat කරද්දී එතනත් අසාධාරණයක් වෙනවනේ. මොකද, ගෑනිට හැගීම් ඇති වුනත් එයාට අඩු තරමේ හිතන්න පුළුවනි මේ එයාගේ රස්සාව කියල. ඒත් අපි ඒකෙ හිලව්වට වෙන ගෑනියෙක් එක්ක බුදියගත්තහම ඒකට වෙන හේතු දැක්වීමක් නැහැනේ, cheating කියන එක ඇරෙන්න?

    මොකාද හු stage උඩ තොල දාන්නෙ

    Stage උඩ නෙමෙයි, මහපාරෙත් PDA තියෙන්නේ ඔය බ්‍රසීල් වගේ රටවල!
    යකෝ තායිලන්තේ වගේ රටවලත් nude dance තියෙනවා stage වල!
    ලංකාවෙත් තිබ්බ මතක හැටියට box කියල stage drama එකක්, ඒකෙත් යම් තරමක intimate scenes තිබ්බ!
    උඹ මෙතන අහනවා stage උඩ තොල් දාන්නේ කවුද කියල!
    අනික උඹ ඕව නොදන්නවා වෙන්නත් බැහැනේ!
    ------ Post added on Aug 13, 2022 at 5:47 PM
     
    කවුද කිවේ නිදාගන්න කියලා උබත් තොලක් දාපන් රගපානව කියලා හිතලා . චේතනවනේ වැදගත්
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    සංගීතා, වසන්ති චතුරානි, අනෝජා, රමණි බර්තොලමියුස්, දිල්හානි, ඩිලානි, සබීතා, සසන්ති, උදාරි, නිපුනි විල්සන්, පියුමි හංසමාලි, මහෙෂි, තරින්දි, චතූ

    මේ සියලු දෙනාටම හඳ පෙන්නපු එක මාමා කෙනෙක් තමයි රන්ජන් රාමනායක මාමා.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,527
    6,388
    113
    ගිනිමල් පොකුරු එකේ චුලක්ශිගේ තොල දැමීමද
    බහු බාරයා එකේ සංගීතා ගේ තොල දැමීමද
    තොල කෙසේ වෙතත් සංගීත මාර ෆ්‍රෙන්ඩ්ලි මචන් ... දවසක් ගාල්ලෙ හොටෙල් එකකට ගියපු වෙලාවක ඒකිත් ඇවිත් හිටිය. අපි ගිහින් කතා කරාම හෙනම ෆ්‍රෙන්ඩ්ලි කතා කරා ටිකක් වෙලා. අනිත් උන්ගෙ වගේ බොරු පඩ නම් නෑ ... කොහොමත් ලංකාවේ ටොප්ම ලෙවල් ඉන්න නිලියක්නෙ. කාත් එක්කවත් තරඟ කරන්න දෙයක් නැති නිසා වෙන්නැති.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    මට තාම මතකයි එකේ ඉන්න බඩු කෑලි ටික මරු..විශේශයෙන් මෙයා

    Mata+Thama+Mathakai.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    From 13th minute 😀
    ප්‍රතම වරට ලෝකෙ ප්‍රසිද්ධ ටීවි නාලිකාවක xxx ලින්ගික ජවනිකාවක් ඇහෙන් දුටුවා මෙන් එකින් එක පියවර රස කර කර කියයි.. රෙනෝගේ xxx වේලම්මා කතා 01...

    තොල් තදින් ඔව්හු බලෙන්ම සිපගත්තා උරාගත්තා දිව ඇතුලට දැම්මා.. කොන්ඩම් එක ගැලෙව්වා අමුවෙන්ම හිලට දැම්මා... අය්යො චමුදිත ඔහොම හම්බකරනවට වඩා හිගාකන එක හොදයි..
    ඕන මීහරකෙකුට මාජ්ජ වේදියෙක් වෙන්න පුලුවන් වල්කතා ටිකක් ගොතාගත්තම
     
    • Haha
    Reactions: HKavinda

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,163
    1,593
    113
    අඩේ ඇත්තටම ඔය විදිහට තොල දැම්මහම ඒ නළු නිළියොන්ගේ පාට්නර්ලට මොනා හිතෙනවද දන්නේ නැහැ නේද?

    නිකමට හිතල බලපන්කො, උඹ බැරි වෙලාවත් අර තරින්දි ප්‍රනාන්දු වගේ කෙල්ලෙක්ගෙ කොල්ල වුනොත් එයා අර මෙගාස්ටාර් එකේද මොකේද ගැරඩි දෙන්නෙක් වෙලිලා වගේ කරපු ඩාන්ස් එක දැක්කහම උඹලට ඉරිසියා හිතෙනවද? මන්ද, මට ඔය වගේ දෙයක් වුනොත් නම් ෆුල් අප්සෙට් ගිහින් කෙල්ලවත් අතාරිනවා බං!
    cuckold kiyala dekuth tyenw bn me loke