උබලා අහන Rap සින්දු මොනව ද

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,335
    113
    වැල්ලේ හිටියට ඇගට ලේ වඩන්න මාළු කෑල්ලක් වත් කන්නේ නෑ වගේ , පව් පොඩි එකා.. :baffled:
    උබලත් ඉතින් වෙන රෙද්දවල් නේ බලන්නේ
     
    • Like
    Reactions: D_Mad

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    වැල්ලේ හිටියට ඇගට ලේ වඩන්න මාළු කෑල්ලක් වත් කන්නේ නෑ වගේ , පව් පොඩි එකා.. :baffled:

    කවි rap කියන්නේ දෙකක් බන්.. ලංකාවේ සිංහල රැප් නම් Drill Team හොදයි මට නම්...
    නැත්නම් english ඒවා අහපන්.

    උඹට ඵහෙමවත් දෙයක් කරන්න බැහැනේ..කට විතරයි බං උඹලගෙ..රැප් කියන්නෙ කටින් අැඟෙන් නෙමෙයි.... 😂😂😂
     
    • Like
    Reactions: ExamHe

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,314
    113
    සිංහල

    DJ Kush Personal Collection 41 (Sinhala Rap)

    dj-kush-personal-collection-41----w600_h600_c3a3a3a_q70_m1590219461----cropped_1590219347195.jpg

    Download from Here
     
    • Love
    • Like
    Reactions: Deleted and ExamHe

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    උඹට ඵහෙමවත් දෙයක් කරන්න බැහැනේ..කට විතරයි බං උඹලගෙ..රැප් කියන්නෙ කටින් අැඟෙන් නෙමෙයි.... 😂😂😂

    ඒක තමයි යකෝ කිව්වේ මට ඒක කිසි බිට් එකක් නැති , තේරුමක් නැති කවියක් වගේ කියලා.. ඔය මගුල මම කලින් දැකල තියනවා, අඩුම ගානේ ඔකේ වචනයක්වත් මතක හිටින්නේ නෑ හම්බන්තොට කියලා කොහේ හරි කියනවා.. ඕව උබට ඕන නම් කරපං, මට වෙලා නෑ ඔය වගේ ගොන් වැඩ කරන්න..:lol: තුනවසර උන් ටිකකට කියපන්, ඔය වගේ රැප් ඕනෑතරම් උබට අහ අහ ඉන්න හදල දෙයි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඒක තමයි යකෝ කිව්වේ මට ඒක කිසි බිට් එකක් නැති , තේරුමක් නැති කවියක් වගේ කියලා.. ඔය මගුල මම කලින් දැකල තියනවා, අඩුම ගානේ ඔකේ වචනයක්වත් මතක හිටින්නේ නෑ හම්බන්තොට කියලා කොහේ හරි කියනවා.. ඕව උබට ඕන නම් කරපං, මට වෙලා නෑ ඔය වගේ ගොන් වැඩ කරන්න..:lol: තුනවසර උන් ටිකකට කියපන්, ඔය වගේ රැප් ඕනෑතරම් උබට අහ අහ ඉන්න හදල දෙයි.

    දෙයක් කරන උන්ට අඩු පාඩු හොයල අපහාස කරන්න ඵපා..උඹ කැමති නැත්නම් අහන්නෙ නැතුව හිටපං.none of us are perfect.කුහක කම අත අැරපං.ජෙප්පො වගේ වෙන්නෙ නැතුව.
     
    • Like
    Reactions: ExamHe