උබලා එළකිරි එන්නේ ඇයි?

උබලා එළකිරි එන්නේ ඇයි?

  • දැනුම බෙදාගන්න

    Votes: 41 56.9%
  • අලුත් දෙයක් ඉගෙන ගන්න

    Votes: 45 62.5%
  • අනුන්ට උදව් කරන්න

    Votes: 33 45.8%
  • අනුන්ගෙන් උදව් ලබාගන්න

    Votes: 25 34.7%
  • ධර්ම දානයට

    Votes: 6 8.3%
  • බිස්නස් වැඩ වලට

    Votes: 8 11.1%
  • කම්මැලිකමට

    Votes: 41 56.9%
  • පුරුද්දට

    Votes: 51 70.8%
  • වාද කරන්න/රණ්ඩු වෙන්න/බොරු කියන්න/ මතවාද පතුරුවන්න

    Votes: 9 12.5%
  • අත් වැඩ සදහා

    Votes: 10 13.9%

  • Total voters
    72

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    • දැනුම බෙදාගන්න
    • අලුත් දෙයක් ඉගෙන ගන්න
    • අනුන්ට උදව් කරන්න
    • කම්මැලිකමට
    :yes: :yes: :yes:

    ඒ අතරේ අනෙක් අයගෙන් උදවුත් ගන්නවා ඒ අයට කරදරයක් නොවන විදිහට :)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    දැනුම බෙදාගන්න​

    අලුත් දෙයක් ඉගෙන ගන්න​

    අනුන්ට උදව් කරන්න​

    අනුන්ගෙන් උදව් ලබාගන්න​

    කම්මැලිකමට​

    පුරුද්දට​

     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Fb එකේ වගේ status maintain කරන්නෑ කවුරුත් මෙකේ මට හිතන්නේ. elakiri එක ඇතුලේ අපි හැමෝම සමානයි 😎
    සර්ලා,මහත්තුරු,අයියලා,මල්ලිලා නෑ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka