උබලා කම්පියුටර් මේසේ ෆොටෝ එකක් දාපල්ලා

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    Casing එකට අපු fan බන් Cooling නිසා තියාගෙන ඉන්නේ මාරු කරන්න ඕනේ
    වයර් තුනක් එනවා බන් ෆෑන් එකට, 12 වෝල්ට් එකක් ඒක ෆෑන් එකට ආයෙ ග්‍රවුන්ඩ් එක, ආයෙ 5 වෝල්ට් එකක් ලයිට් වලට. ඒක කැපුවනම් හරි. ආයෙ සල්ලි වියදම් කරල මාරු කරන්න ඕන නෑ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    45k wenwa neda .. mata keyboard ekak hoyaa ganna ona oya wage flat keys thiyena .. oka nam price wadi .. keys sadda naha neda oke

    ඔව් දෑන් නම් ගනන් වැඩී.. keyboard නම් හම්බුනේ ගිය ජූලි.. ඒ කාලෙ 27k වගේ උනා.. mouse එක 25යි

    ඔව් හෙන low noise.. keys හොදට ඇගිල්ලට ෆිට් වෙනවා..
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    654
    1,075
    93
    20220615_200759.jpg


    Me and wife maaruwen maaruwata working from home.. Wife hitagenada wada karanne ahanna epa, podi eka putuwa aran gihin :lol:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,002
    18,914
    113
    පිංවතුනි කොන්දට කෙල වෙලා යහන්ගත වෙලා ඉන්නෙ මේ ටිකේ.

    කෙලවීමට හේතුව නම් වසර කීපයකට පෙර අසීමිත මනුස්සකමේ නාමයෙන් බර ඉසිලීමක් තමයි.

    දැන් බේත් කරමින් පවතී. හොද වූවාට පසු ඉරියවි නිසි ලෙස පවත්වාගනු වස් හොද ආසනයක් රෙකම්න්ඩ් කරන ලෙස ඉල්ලා සිටිමි.

    වෙන නූලක් දැමීම වස් අපරාදයක් සේ හැගූනු බැවින් කෝලම් මහතාගේ නූලෙහිම පල කරන ලදී.

    කෝලම් මහතාට තුති
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මෙන්න නියම විසදුම. මේක අරං මේසේ කකුල් හතරෙ රවුම් හතරක් ඇදහං. තව උන් එන පාරවල් කවර් කරලා ඇදපන්. මෙහෙම සතියකට විතර සැරයක් දෙපාරක් තුන්පාරක් කලාම ආයි උන් ගොඩ කාලෙකට එන්නෙ නෑ. මේක හාඩ්වෙයාර්වල තියෙනවා.

    premium-chalk_large-500x500.png
    උන් මැරෙනවද බන් මේකට?
     
    • Like
    Reactions: Kolama and Aki992