උබලා කම්පියුටර් මේසේ ෆොටෝ එකක් දාපල්ලා

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    Supiri
    100W port eken lap eka charge karankota rath wenne nadda ban?
    Meken lapa charge karanne na bn.. meken phone, watch, power bank thama charge karanne.. eth 100W ganna device ekak na man gaawa.. e nisa 100W wadakuth na.. eth type c port 3k thiyena nisa lesi..
     
    • Love
    Reactions: HAneo

    elakiri_Sanka

    Active member
  • Jul 8, 2022
    144
    114
    43
    1658174964437.jpg
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ලැපේ HDMI port එක කඩාගන්න එපා උස්සලා... :dull:



    desk එක නම් පරන පොඩි ලඩ්ඩක්.. :baffled::baffled: දැන් ඉඩත් මදි... ඒ කාලෙ දිග එකක් හදාගනන උවමනාවක් තබ්බා එත් වැඩේ පස්ස ගැහුනා..දැන් ගනන් වල හැටියට නම් මේක හොදයි කියල හිතෙනවා.. :(

    මේ keyboard eka mata gift ekak widihata hamba wechcha ekak bn.. wadiya use karanne na.. office wada karaddi ehema lape keyboard eka thama use wenne.. eth reta personal dewal baladdi karaddi thama poddak use karanne..
    ------ Post added on Jul 19, 2022 at 1:01 AM
    oka as karala lassanata thiyaganna productivity hadaganna
     
    • Like
    Reactions: හෙනයා

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    මගෙත් ඔහොම තමා තිබ්බෙ. ලයිට් ටික වදයක් උනා. ඒ ගමන ෆෑන් වල ලයිට් වල වයර් කැපුවා. ෆෑන් වැඩ, ලයිට් නැත
    Casing එකට අපු fan බන් Cooling නිසා තියාගෙන ඉන්නේ මාරු කරන්න ඕනේ
     
    • Like
    Reactions: niranga1989