thada thada bro. my dream somedayඅනේ නෑ බං. මම පොඩි ඩිජිටල් මාකටින් ඒජන්සි එකක් කරනවා.
thada thada bro. my dream somedayඅනේ නෑ බං. මම පොඩි ඩිජිටල් මාකටින් ඒජන්සි එකක් කරනවා.
wts ur sound system bro? වම් පැත්තෙ තියන ගැජමැටික් එක මොකක්ද?
photo එකක් දාපන් ඉතිං. ලැජ්ජ වෙන්න එපා.දැන් ෆොටෝ දාන්න ලැජ්ජයි, තියෙන ඒව ලිස්ට් එක කියන්නද?
ලැප්ටොප් එක
කී බෝඩ් එක, මවුස් එක
බ්ලූටූත් ස්පීකරේ
සබ් වූෆරේ
මිටිය, අඬුව, ශිෆ්ටරය
ගලෝපු නට් බෝල්ට් ටින් එකක්
ලැප්ටොප් බෑග් එක
කවකටු, විහිත චතුරස්‍ර
Cr පොත්
ෆයිල් කීපයක්
ඩයරි
ඩ්‍රෝවිං ශීට්
ටේබල් කැලැන්ඩර්
පෑන්, පැන්සල්
එන්ජින් පැකින් සෙට් එකක්
බවුත් එක, ටෙස්ටරය, ටේප් රෝල
ඉයර් ෆෝන් එක
තුවාය
වතුර බෝතලය
පැනඩෝල් කාඩ් එකක්
නේල් කටර් එක සහ කපන ලද නියපොතු කෑලි 10ක්....
headphone wala rexin eka yana eka nam sapayak.

Logitech Z906. 2.1 widiyata danata set karala thiyenne. Wam paththe thiyenne fan ekak(sub ekata wam paththe bima thiyenne computer ekak).wts ur sound system bro? වම් පැත්තෙ තියන ගැජමැටික් එක මොකක්ද?
photo එකක් දාපන් ඉතිං. ලැජ්ජ වෙන්න එපා.
------ Post added on Jul 19, 2022 at 3:16 PM
PC case eka supiri machan
ලැප් එක නේ විදියට use කරද්දි ඩිස්ප්ලේ එක දුර වැඩි වගේ නැද්ද?
මයෙ හිතේ ගේමස් ගහනවා වගේ..ලැප් එක නේ විදියට use කරද්දි ඩිස්ප්ලේ එක දුර වැඩි වගේ නැද්ද?
මෙහෙම external keyboard එකක් යූස් කරන්න හේතුව මොකක්ද?
තව අතෑරපු කොන්ඩොම් කෑලි එහෙම නැතෙයි...දැන් ෆොටෝ දාන්න ලැජ්ජයි, තියෙන ඒව ලිස්ට් එක කියන්නද?
ලැප්ටොප් එක
කී බෝඩ් එක, මවුස් එක
බ්ලූටූත් ස්පීකරේ
සබ් වූෆරේ
මිටිය, අඬුව, ශිෆ්ටරය
ගලෝපු නට් බෝල්ට් ටින් එකක්
ලැප්ටොප් බෑග් එක
කවකටු, විහිත චතුරස්‍ර
Cr පොත්
ෆයිල් කීපයක්
ඩයරි
ඩ්‍රෝවිං ශීට්
ටේබල් කැලැන්ඩර්
පෑන්, පැන්සල්
එන්ජින් පැකින් සෙට් එකක්
බවුත් එක, ටෙස්ටරය, ටේප් රෝල
ඉයර් ෆෝන් එක
තුවාය
වතුර බෝතලය
පැනඩෝල් කාඩ් එකක්
නේල් කටර් එක සහ කපන ලද නියපොතු කෑලි 10ක්....
privacy leak wenawa nehෆොටෝ එකක් දාපන්.
,කොල්ලා machine 1k අරං වගේView attachment 178723
මේ මගෙ මේසෙ කලින් table එක ඉඩමදි නිසා කෑම මේසෙට ගෙනාවා
අඩෝ උඹ නීල් ආම්ස්ට්‍රෝන්ග් ගේ නෑයෙක් ද...