උබලා කාටද ජන්දේ දෙන්නේ?

කාටද දෙන්නේ?

  • රනිල්

  • අනුර

  • සජිත්

  • මහින්ද ඇතුලු හොර සෙට් එක

  • වෙනත්

  • කටු ගානවා

  • දෙන්නේ නෑ. ගෙදර වැඩක් කරගන්නවා


Results are only viewable after voting.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    යාළුවන්ගේ ටැක්ස් එකතු කරන්නේ නෑ කියන්නේ ධනවාදය ද?

    LGBTQ+ පනත නිසාද ලිබරල් කියන්නේ?
    කවුද කිව්වේ අනුර කුමාරද?

    ආර්තික විවුර්තයි.
    ආයෝජන කරන්න පුලුවන්.
    වුර්තිය සමිති වලට ඕන ඕන විදියට නටන්න බෑ.
    අදයාපනයට පුද්ගලික අංශයේ ප්‍රවේශය ලබා දෙනවා.
    ආණ්ඩුව business කරන එක නවත්තනවා.
    LGBTQ+ වලට අවසරය දෙනවා.
    බටහිර embassy වලින් රනිල් ගේ ආන්ඩුවක් පවත්වාගන යාමට සහය දෙනවා.
     
    • Like
    Reactions: amilapradeep100

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ හේතු නිසා.. රනිල්ට දෙන්න හිටියේ,

    1. කැන්සර් ලෙඩ්ඩුන්ට පලතුරු ෆැක්ටරියේ හදපු ගුණාත්මක බවින් උසස් බෙහෙත් (වතුර) කුප්පි ගෙනල්ලා මාස 5-6 විදලා සෙට් එකක් එලොව ඇරියා
    2. VFS global වංචාවෙන් රටට ඩොලර් බිලියන 2.6 ක ලාභයක් ගෙනත් දුන්න.


    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.

    පස්සේ ලොලන්ත මහමාධවගේ රිප්ලයි එකක් දැක්කා. අපි අපිටම ඇරගන්න ඕනේ නෑනේ.


    එක්කෝ අනුරටම දෙනවා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ හේතු නිසා.. රනිල්ට දෙන්න හිටියේ,

    1. කැන්සර් ලෙඩ්ඩුන්ට පලතුරු ෆැක්ටරියේ හදපු ගුණාත්මක බවින් උසස් බෙහෙත් (වතුර) කුප්පි ගෙනල්ලා මාස 5-6 විදලා සෙට් එකක් එලොව ඇරියා
    2. VFS global වංචාවෙන් රටට ඩොලර් බිලියන 2.6 ක ලාභයක් ගෙනත් දුන්න.




    පස්සේ ලොලන්ත මහමාධවගේ රිප්ලයි එකක් දැක්කා. අපි අපිටම ඇරගන්න ඕනේ නෑනේ.


    එක්කෝ අනුරටම දෙනවා
    රිදිලා... මගේ පරන ත්‍රෙඩ් බම්ප් කරගෙන හිටු හොග් කල්ලි වහලො
     
    • Like
    Reactions: amilapradeep100

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රිදිලා... මගේ පරන ත්‍රෙඩ් බම්ප් කරගෙන හිටු හොග් කල්ලි වහලො

    රනිල් පොන්න වැඩ කරලා ජනතාව අන්දන එකනේ අවුල.

    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල

    https://elakiri.com/threads/කුහකයා_වැඩ_පටන්ගනි.1667137/
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල් පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල.

    දැන් මේකට ආවේ හොග්කල්ලිය වැඩට ආපු නිසා නේද​


    මෙතනින් එහාට අනුරගේ ඡන්ද වැඩිවෙනවා..
    @Xi Jinping ඇතුලු හොග් කල්ල්ලිය වැඩට ඇවිත්
    ------ Post added on Jul 14, 2024 at 7:38 PM
     
    • Like
    Reactions: amilapradeep100

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    දැන් මේකට ආවේ හොග්කල්ලිය වැඩට ආපු නිසා නේද​


    ලොලන්ත මහමාධව දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි.

    මම නෙවෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ . දැන්වත් රනිල් පරයෙක් කියලා තෙරුම් ගත්තොත් හොඳයි.

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    රනිල් සර් හොරෙක් නෙමෙයිද?මහ බැංකු හොරකම.., යහපාලනය අාවට පස්සේ මහින්ද ගෙදර යනකොට රටේ තිබ්බ ඩොලර් ටිකත් වාශ්ප වුන ඒවා ඵහෙම මතක නෑ වගේ..😑😑😑
    වීසා ස්කම් එක අමතක කරන්න එපා..ඒක බොන්ඩ් ස්කම් එකට වැඩිය ලොකුයි කියල එලකිරියේම දල තිබ්බේ.

    රනිල් ස කලින් පාරට වැඩිය වීරක්‍රියාවක් කරලම තම යන්නේ... :lol:

    බොන්ඩ් ස්කම් එකට වැඩිය එකක් ගැහුවා, දැන් තම භය තියෙන්නේ.. පාස්කු ප්‍රහරේ සීසන් 2 එයි කියලා..
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    62% in elakiri means Anura will loose. because last time Gota got over 70%. but actual results were about 52%.
    We need to remove number of fake accounts. as per my calculation anura will get 30% in actual one
    From 3% to 30%!
    Well, that's quite an improvement!

    Anyway, what about this හෙලකුරු one? :baffled:

    image-2024-07-14-194926976.png



    You can consider the CMB results only!

    image-2024-07-14-195027525.png
     
    • Like
    Reactions: amilapradeep100

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    From 3% to 30%!
    Well, that's quite an improvement!

    Anyway, what about this හෙලකුරු one? :baffled:

    image-2024-07-14-194926976.png



    You can consider the CMB results only!

    image-2024-07-14-195027525.png

    if im nt mistkn akd was 85% in june in helakru . 5% drop is in a mnth signifies smthng isnt it. there is a turn in the tides thats why wickrmsingha need more time
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    if im nt mistkn akd was 85% in june in helakru . 5% drop is in a mnth signifies smthng isnt it. there is a turn in the tides thats why wickrmsingha need more time

    Well, assuming a 5% decline rate, it looks like it will still exceed 50% by November!
    Damn! No wonder why these guys are so afraid of the NPP movement. :baffled: