මේකේ අපි ගේමක් ගහනව කියල ඔප්පු කරන්න වෙන සාක්ෂි ඕන නෑනේ@ruchira55 AKD 40% level eketa bassuwa ehenan
මේකේ අපි ගේමක් ගහනව කියල ඔප්පු කරන්න වෙන සාක්ෂි ඕන නෑනේ@ruchira55 AKD 40% level eketa bassuwa ehenan
කවුද කිව්වේ අනුර කුමාරද?යාළුවන්ගේ ටැක්ස් එකතු කරන්නේ නෑ කියන්නේ ධනවාදය ද?
LGBTQ+ පනත නිසාද ලිබරල් කියන්නේ?
ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.
රිදිලා... මගේ පරන ත්රෙඩ් බම්ප් කරගෙන හිටු හොග් කල්ලි වහලොමේ හේතු නිසා.. රනිල්ට දෙන්න හිටියේ,
1. කැන්සර් ලෙඩ්ඩුන්ට පලතුරු ෆැක්ටරියේ හදපු ගුණාත්මක බවින් උසස් බෙහෙත් (වතුර) කුප්පි ගෙනල්ලා මාස 5-6 විදලා සෙට් එකක් එලොව ඇරියා
2. VFS global වංචාවෙන් රටට ඩොලර් බිලියන 2.6 ක ලාභයක් ගෙනත් දුන්න.
පස්සේ ලොලන්ත මහමාධවගේ රිප්ලයි එකක් දැක්කා. අපි අපිටම ඇරගන්න ඕනේ නෑනේ.
එක්කෝ අනුරටම දෙනවා
රිදිලා... මගේ පරන ත්රෙඩ් බම්ප් කරගෙන හිටු හොග් කල්ලි වහලො
රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල
රනිල් පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල.
දැන් මේකට ආවේ හොග්කල්ලිය වැඩට ආපු නිසා නේද
මම නෙවෙයි කියන්නේ රනිල් වික්රමසිංහ . දැන්වත් රනිල් පරයෙක් කියලා තෙරුම් ගත්තොත් හොඳයි.
වීසා ස්කම් එක අමතක කරන්න එපා..ඒක බොන්ඩ් ස්කම් එකට වැඩිය ලොකුයි කියල එලකිරියේම දල තිබ්බේ.රනිල් සර් හොරෙක් නෙමෙයිද?මහ බැංකු හොරකම.., යහපාලනය අාවට පස්සේ මහින්ද ගෙදර යනකොට රටේ තිබ්බ ඩොලර් ටිකත් වාශ්ප වුන ඒවා ඵහෙම මතක නෑ වගේ..![]()

62% in elakiri means Anura will loose. because last time Gota got over 70%. but actual results were about 52%.
From 3% to 30%!We need to remove number of fake accounts. as per my calculation anura will get 30% in actual one

ලොලන්ත මහමාධව දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි.
ඉයෝ ඉයෝ..
රන්න පොනිල් ගේ අතකොලුවෙක් වගේ
true fb eke wage meket lapa ponsiyo fake votes daanwa. kalisama galawenne election results eddiMostly i wont come to vote. you guys come to singapore
From 3% to 30%!
Well, that's quite an improvement!
Anyway, what about this හෙලකුරු one?
![]()
You can consider the CMB results only!
![]()
if im nt mistkn akd was 85% in june in helakru . 5% drop is in a mnth signifies smthng isnt it. there is a turn in the tides thats why wickrmsingha need more time
