Umba sure ekatama wiruwata kiyala ara gaththa neda . Anura tath kiyala aragena balapan asa hitheiමේ හේතු නිසා.. රනිල්ට දෙන්න හිටියේ,
1. කැන්සර් ලෙඩ්ඩුන්ට පලතුරු ෆැක්ටරියේ හදපු ගුණාත්මක බවින් උසස් බෙහෙත් (වතුර) කුප්පි ගෙනල්ලා මාස 5-6 විදලා සෙට් එකක් එලොව ඇරියා
2. VFS global වංචාවෙන් රටට ඩොලර් බිලියන 2.6 ක ලාභයක් ගෙනත් දුන්න.
පස්සේ ලොලන්ත මහමාධවගේ රිප්ලයි එකක් දැක්කා. අපි අපිටම ඇරගන්න ඕනේ නෑනේ.
එක්කෝ අනුරටම දෙනවා
Naduwak dapankoවීසා ස්කම් එක අමතක කරන්න එපා..ඒක බොන්ඩ් ස්කම් එකට වැඩිය ලොකුයි කියල එලකිරියේම දල තිබ්බේ.
රනිල් ස කලින් පාරට වැඩිය වීරක්රියාවක් කරලම තම යන්නේ...
බොන්ඩ් ස්කම් එකට වැඩිය එකක් ගැහුවා, දැන් තම භය තියෙන්නේ.. පාස්කු ප්රහරේ සීසන් 2 එයි කියලා..
------ Post added on Jul 14, 2024 at 9:55 PM
