good old days 
ඕක ගොඩ දාගන්න මං දන්න දේ කියන්නම්, ඉස්සෙල්ලාම බලහන් උබලගෙ key board එකේ මෙන්න මේ keys 2, ඔය key දෙකේ යටට වෙන්න පොඩි ගැටිති දෙකක් තියෙනව, ඕනම key board එකක ඕක තියෙනව, තියෙන්න හේතුව තමයි, උබ keyboard එක දිහා නොබල key trace කරගන්න,
type කරන ගමන් පොඩ්ඩක් එහාට මෙහාට වුනොත් ශනිකෙන් key එක අල්ලපු ගමන් නෝට් වෙනව F & J එක, එතනින් එහා පැති මතක තියෙනව ටික කලක් keyboard එක use කරාම. typing master කියන software එක දාගෙන ඒකෙ තියෙන activities කරන්න. නිකන්ම ගොඩ 
වයස කීයද බන් උබේmama igena gatthe computer ekak gannath kalin typewriter ekakingood old days
![]()
ඕක ගොඩ දාගන්න මං දන්න දේ කියන්නම්, ඉස්සෙල්ලාම බලහන් උබලගෙ key board එකේ මෙන්න මේ keys 2, ඔය key දෙකේ යටට වෙන්න පොඩි ගැටිති දෙකක් තියෙනව, ඕනම key board එකක ඕක තියෙනව, තියෙන්න හේතුව තමයි, උබ keyboard එක දිහා නොබල key trace කරගන්න,
type කරන ගමන් පොඩ්ඩක් එහාට මෙහාට වුනොත් ශනිකෙන් key එක අල්ලපු ගමන් නෝට් වෙනව F & J එක, එතනින් එහා පැති මතක තියෙනව ටික කලක් keyboard එක use කරාම. typing master කියන software එක දාගෙන ඒකෙ තියෙන activities කරන්න. නිකන්ම ගොඩ
![]()
![]()
එල මචන්සිංහල ඉංග්‍රීසි දෙකම පුලුවන්. පොඩි ගේම් එකක් බාගෙන පුරුදු උණා (සිංහල, ඉංග්‍රීසි දෙකට වෙන වෙනම ගේම් දෙකක්).
ගේම් එක දෙන පිලිවලට මුල ඉඳන්ම කරා. පස්සෙ පොත්, පත්තර වල තියෙන ඒව ටයිප් කරල පුරුදු උණා.
එක දිගට ටච්එක තියාගත්තෙ නැත්තං කාලයක් යනකොට පුරුදු නැතුව යනව. ඒ හින්ද පුරුදු උණාට පස්සෙත් ටච් එක තියාගන්න ඕනෙ.
mamanam purudu une type Writer eke type karala, bambalapitiye thiyanawa Langway kiyala institute ekak ekata giya MS Office couss ekakata mama hithanne 2007 withara eke keyboard eka puruduwenna kiyala issellama denne typewriter eken type karanna dawas dekata allaganna puluwan mokada keys thadata obanna oni nisa ikmanatama mathaka hitinawa

ඔකේ මචන් කිසිම දෙයක් කියල දෙන්නේ නැහැ නේkeybr.com
Mekath hodai
මේ කීබෝඩ් එක කීයක් විතර වෙයිද බන්