උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    එකක් කියලා නෑ ඉතින් 4 , 5ක් ම තියේ

    පිලිවෙලින් දැම්මොත්

    1. රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා තියෙද්දිත් ප්‍රයිවෙට් කැම්පස් ගිය එක ( එහෙම කරපු එකෙන් අවාසියක් තාම වෙලා නැතත් දැන් හිතෙනවා රජයේ කැම්පස් ගියා නං කියලා )

    2. හා හා පුරා කියලා මගේම සල්ලි වලින් ගත්ත කාර් එකේ කතරගම ගිහින් එන ගමන් මල්ලිට එලවන්න දුන්න එක ( රෑ වෙලා එද්දී මාතර හරියේදී කාර් එකක යන්තන් වැදිලා පැයක් විතර රස්තියාදු වෙන්න උනා )

    3. ලංකාවේ හොද පඩියක් එක්ක කර කර හිටිය ජොබ් එක දාලා රට ආව එක . ( දැන් කරන ජොබ් එකෙන් ලංකාවී හිටියට වඩා හොදට හම්බ කරත් ගෙදර අයගේ අම්මලාගේ අඩුව තේරෙනවා )

    4. මෛත්‍රීපාල සිරිසේනට ජන්දය දුන්න එක :(:dull:

    moko ban une ?? malli 18 wada aduda etakota?
     
    • Like
    Reactions: suicxde

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බස් එකකදී පිටකොටුවේ ඉදන් මහරගමට යනකම් අක්කා කෙනෙක් ගේ තට්ටම් දෙක මිරිකපු එක .

    ps : eya tama ada badala inne mn :sorry:
    තව කොච්චර නම් උන් මිරිකලා ඇද්ද :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කොරියාවට යන්න ලියුම එන්න පරක්කු නිසා පොලිසියට බැඳිලා, ලියුම ආපු ගමන් පැදුරටත් නොකියා මාරු වීම. දැන් ලංකාවට ඇවිත් පොලිසියට බැඳුනට උසස්වීම් 2ක්ම පෙනල්ටියට අහු වෙලා නොලැබීම :(:(:eek:
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,241
    1
    403
    83
    sri lanka
    Al karana kalama kellak aka yalu wima saha aurudu 5k cumus giwithama a kella samaga sitima. gadarin dan badina akata aul waga machaala....a dawasa gana aurudu ganakata passa harila baladi marama dukak modakamak danawa ..
     
    මම බෙනා;21901787 said:
    එකක් කියලා නෑ..

    • ඉස් ඉස්සෙලම යාලු වෙච්ච කෙල්ලට පනට වඩා ආදරේ කරපු එක,සහ එය සිරා කිරීම :)
    • A/L කාලේ පිස්සු කෙලීම :)

    ඒකි බූට් ද
    මොකෝ එ ලෙවල් උනේ

    ඒව මෙතන දාන්න බෑ :no:

    දාපන් මෝඩ මූසලයෝ

    clash of clans kiyala game ekak gahapu eka...

    අඩෝ ඒකත් ගොඩ දෙනෙක් කියලා තියෙනවා
    මොකද ඒ

    කියනවනම් කියන්නම් දේවල් එමටයි.. ඕවා මතක් වෙන්න වෙන්න ඔක්කොම එපා වෙනවා බන්.. එක හින්දා ඕනා නැහැ. :sorry:
    ඔව් එක එක්කෙනාගේ පසුබිම වෙනස්නේ. :D

    හ්ම්ම් :( :(

    Campus out wuna gaman Government clariical job ekkata giyapu eka

    ඒ මොකෝ පඩි මදි ද
     
    Dialog data card dagena internet ena eka.

    කැපෙනවා වැඩී ද

    ela

    pk වෙනුවට ඇඟිල්ල දැමීම එක අව්ස්තවකදී
    බස් එකෙන් කලින් බැස්ස එක සහ රිසක් එඅකක් අරගෙන දිගටම ගියේ නැති එක
    හොයන්නේ බලන්නේ නැතිව කරගෙන ආපු ජොබ් එකෙන් එකපාරට අයින් වීම //
    .
    .
    .
    .
    .අද දවසේ
    රේගාර් ටැගෙරියන් වෙසිට gif එකක් හදලා දාන්න ගිහින් day time data වලට බාගේකටව් වඩා fuck වීම

    මොනව උනත් හැමතිස්සෙම + විදියට හිතල ඉන්නව ඉතින් දන්
    හිතත් සැනසෙනවා
    පසුතවීම් නුත් අඩුයි එතකොට

    එක තමයි හොඳම ක්‍රමේ ගත්ත මෝඩ තීරණ ගැන දුක් නොවෙන්න

    ඒ වුනාට ගත්තු මෝඩ තීරණ අමතක කරන්න අමාරුයි
    ඒ වගේ චාටර් එක කනකොට ඊට වඩා අමාරුයි :( :(

    එළකිරි එකේ අකවුන්ට් එකක් හදාගත්ත එක :lol:

    ඒ මොකෝ බන්
    දවසෙම මේකට වෙලා ද

    ඔක්කොම මෝඩ තීරණ බන්

    :( :(

    ඒ ලෙවල් කොමස් කරපු එක

    කොමස් අවුල් ද බන්
    මොකද්ද සාමාන්‍යයෙන් කරන්න හොදයි කියලා හිතෙන්නේ උබට

    mama kalpana karanne jiwithe gaththa nuwanakkara thiranayak gana
    ehema ekak thama mathak une na... :(

    :( :(
    එක තීරණයයි තියෙන්නේ සංසාරෙ නවත්තන්න තීර්ණයක් ගනින්

    ela
     
    එකක් කියලා නෑ ඉතින් 4 , 5ක් ම තියේ

    පිලිවෙලින් දැම්මොත්

    1. රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා තියෙද්දිත් ප්‍රයිවෙට් කැම්පස් ගිය එක ( එහෙම කරපු එකෙන් අවාසියක් තාම වෙලා නැතත් දැන් හිතෙනවා රජයේ කැම්පස් ගියා නං කියලා )

    2. හා හා පුරා කියලා මගේම සල්ලි වලින් ගත්ත කාර් එකේ කතරගම ගිහින් එන ගමන් මල්ලිට එලවන්න දුන්න එක ( රෑ වෙලා එද්දී මාතර හරියේදී කාර් එකක යන්තන් වැදිලා පැයක් විතර රස්තියාදු වෙන්න උනා )

    3. ලංකාවේ හොද පඩියක් එක්ක කර කර හිටිය ජොබ් එක දාලා රට ආව එක . ( දැන් කරන ජොබ් එකෙන් ලංකාවී හිටියට වඩා හොදට හම්බ කරත් ගෙදර අයගේ අම්මලාගේ අඩුව තේරෙනවා )

    4. මෛත්‍රීපාල සිරිසේනට ජන්දය දුන්න එක :(:dull:

    1.පිස්සුද යකෝ උබටත් උපසංස්කෘති ටෝක් දිදී තමයි එහෙනම් ඉන්න වෙන්නේ
    කොහෙද උබ Private Campus ගියේ

    2.ඒ මොකෝ ඌ පක් කරාද වාහනේට

    3.සිරාවට ලංකාවේ ඉන්නවා වගේ ආතල් එකක් නෑ

    4.:lol::rofl:

    aniwa machan. same here.

    :( :(

    O/L iwara una gaman Degree eka patan gatte nathi eka

    ඒ උනාට ගොඩක් උන් A/L pass ද කියලා බලනවා නේ ද

    same here :(

    :( :(

    karapu tharamak gon wada tham bn karala thiyenne

    :( :(

    මොකුත් ම නෑ. හැමදේම වෙන්නෙ හොඳටයි

    ශිත නිවන කතා :lol::rofl:

    තව කොච්චර නම් උන් මිරිකලා ඇද්ද :lol:

    :lol::rofl:

    අඩෝ බං මාත් ඔය මෝඩ හරක් වැඩේ කලා බං. හොයලා බලන්නෙ නැතිව ජොබ් එකෙන් අස් උනා. මටම මම බැන ගත්ත වාර අනන්තයි

    මොකද්ද ජොබ
     
    කොරියාවට යන්න ලියුම එන්න පරක්කු නිසා පොලිසියට බැඳිලා, ලියුම ආපු ගමන් පැදුරටත් නොකියා මාරු වීම. දැන් ලංකාවට ඇවිත් පොලිසියට බැඳුනට උසස්වීම් 2ක්ම පෙනල්ටියට අහු වෙලා නොලැබීම :(:(:eek:

    :baffled::baffled:
    ඇයි බන් කොරියා ගිහින් හරි ගියේ නැද්ද

    Al karana kalama kellak aka yalu wima saha aurudu 5k cumus giwithama a kella samaga sitima. gadarin dan badina akata aul waga machaala....a dawasa gana aurudu ganakata passa harila baladi marama dukak modakamak danawa ..

    සිරාවට ඒ තීරණ ගැන බලද්දි එපා වෙනවා නේද බන්
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    නුගේගොඩ සැසිප් එකේ ලැට් එකේ වතුර තිබේදැයි නොබලා බොක දැමීම :sorry:
    Physics පොතේ නෝට් වලින් බාගයක් ඉවරයි පුක පිහලම :(:(:baffled:
     
    • Haha
    Reactions: Nidarshana_k

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21902734 said:
    :baffled::baffled:
    ඇයි බන් කොරියා ගිහින් හරි ගියේ නැද්ද
    කොරියා ගිහින් සල්ලි ලැබුනා, ඒත් මම ආසයි මේ ජොබ් එකට ;)
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    kalin kella math ekka room yanna ona kiwuwa mama byata giye na. ekita e kale wayasa 15i mata 25i:sorry: