ඈයි උබ බෑදපු එක

අඩෝ බං මාත් ඔය මෝඩ හරක් වැඩේ කලා බං. හොයලා බලන්නෙ නැතිව ජොබ් එකෙන් අස් උනා. මටම මම බැන ගත්ත වාර අනන්තයි

ඈයි උබ බෑදපු එක

අඩෝ බං මාත් ඔය මෝඩ හරක් වැඩේ කලා බං. හොයලා බලන්නෙ නැතිව ජොබ් එකෙන් අස් උනා. මටම මම බැන ගත්ත වාර අනන්තයි

එකක් කියලා නෑ ඉතින් 4 , 5ක් ම තියේ
පිලිවෙලින් දැම්මොත්
1. රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා තියෙද්දිත් ප්‍රයිවෙට් කැම්පස් ගිය එක ( එහෙම කරපු එකෙන් අවාසියක් තාම වෙලා නැතත් දැන් හිතෙනවා රජයේ කැම්පස් ගියා නං කියලා )
2. හා හා පුරා කියලා මගේම සල්ලි වලින් ගත්ත කාර් එකේ කතරගම ගිහින් එන ගමන් මල්ලිට එලවන්න දුන්න එක ( රෑ වෙලා එද්දී මාතර හරියේදී කාර් එකක යන්තන් වැදිලා පැයක් විතර රස්තියාදු වෙන්න උනා )
3. ලංකාවේ හොද පඩියක් එක්ක කර කර හිටිය ජොබ් එක දාලා රට ආව එක . ( දැන් කරන ජොබ් එකෙන් ලංකාවී හිටියට වඩා හොදට හම්බ කරත් ගෙදර අයගේ අම්මලාගේ අඩුව තේරෙනවා )
4. මෛත්‍රීපාල සිරිසේනට ජන්දය දුන්න එක
තව කොච්චර නම් උන් මිරිකලා ඇද්දබස් එකකදී පිටකොටුවේ ඉදන් මහරගමට යනකම් අක්කා කෙනෙක් ගේ තට්ටම් දෙක මිරිකපු එක .
ps : eya tama ada badala inne mn![]()

මම බෙනා;21901787 said:එකක් කියලා නෑ..
- ඉස් ඉස්සෙලම යාලු වෙච්ච කෙල්ලට පනට වඩා ආදරේ කරපු එක,සහ එය සිරා කිරීම
- A/L කාලේ පිස්සු කෙලීම
ඒව මෙතන දාන්න බෑ![]()
clash of clans kiyala game ekak gahapu eka...
කියනවනම් කියන්නම් දේවල් එමටයි.. ඕවා මතක් වෙන්න වෙන්න ඔක්කොම එපා වෙනවා බන්.. එක හින්දා ඕනා නැහැ.
ඔව් එක එක්කෙනාගේ පසුබිම වෙනස්නේ.![]()
Campus out wuna gaman Government clariical job ekkata giyapu eka
A/L karaddi affair ekak patan gaththa eka.
ඇසුරු නොකල යුතු යහළුවන් පිරිසක් ඇසුරු කිරීම.
අවුරුදු 5ක් පාහරයෙක් ලග වැඩ කිරීම.![]()

bump
Dialog data card dagena internet ena eka.
pk වෙනුවට ඇඟිල්ල දැමීම එක අව්ස්තවකදී
බස් එකෙන් කලින් බැස්ස එක සහ රිසක් එඅකක් අරගෙන දිගටම ගියේ නැති එක
හොයන්නේ බලන්නේ නැතිව කරගෙන ආපු ජොබ් එකෙන් එකපාරට අයින් වීම //
.
.
.
.
.අද දවසේ
රේගාර් ටැගෙරියන් වෙසිට gif එකක් හදලා දාන්න ගිහින් day time data වලට බාගේකටව් වඩා fuck වීම
මොනව උනත් හැමතිස්සෙම + විදියට හිතල ඉන්නව ඉතින් දන්
හිතත් සැනසෙනවා
පසුතවීම් නුත් අඩුයි එතකොට
එක තමයි හොඳම ක්‍රමේ ගත්ත මෝඩ තීරණ ගැන දුක් නොවෙන්න
එළකිරි එකේ අකවුන්ට් එකක් හදාගත්ත එක
ඔක්කොම මෝඩ තීරණ බන්
ඒ ලෙවල් කොමස් කරපු එක
mama kalpana karanne jiwithe gaththa nuwanakkara thiranayak gana
ehema ekak thama mathak une na...![]()
bump
එකක් කියලා නෑ ඉතින් 4 , 5ක් ම තියේ
පිලිවෙලින් දැම්මොත්
1. රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා තියෙද්දිත් ප්‍රයිවෙට් කැම්පස් ගිය එක ( එහෙම කරපු එකෙන් අවාසියක් තාම වෙලා නැතත් දැන් හිතෙනවා රජයේ කැම්පස් ගියා නං කියලා )
2. හා හා පුරා කියලා මගේම සල්ලි වලින් ගත්ත කාර් එකේ කතරගම ගිහින් එන ගමන් මල්ලිට එලවන්න දුන්න එක ( රෑ වෙලා එද්දී මාතර හරියේදී කාර් එකක යන්තන් වැදිලා පැයක් විතර රස්තියාදු වෙන්න උනා )
3. ලංකාවේ හොද පඩියක් එක්ක කර කර හිටිය ජොබ් එක දාලා රට ආව එක . ( දැන් කරන ජොබ් එකෙන් ලංකාවී හිටියට වඩා හොදට හම්බ කරත් ගෙදර අයගේ අම්මලාගේ අඩුව තේරෙනවා )
4. මෛත්‍රීපාල සිරිසේනට ජන්දය දුන්න එක

aniwa machan. same here.
O/L iwara una gaman Degree eka patan gatte nathi eka
same here![]()
karapu tharamak gon wada tham bn karala thiyenne
මොකුත් ම නෑ. හැමදේම වෙන්නෙ හොඳටයි

තව කොච්චර නම් උන් මිරිකලා ඇද්ද![]()

අඩෝ බං මාත් ඔය මෝඩ හරක් වැඩේ කලා බං. හොයලා බලන්නෙ නැතිව ජොබ් එකෙන් අස් උනා. මටම මම බැන ගත්ත වාර අනන්තයි
කොරියාවට යන්න ලියුම එන්න පරක්කු නිසා පොලිසියට බැඳිලා, ලියුම ආපු ගමන් පැදුරටත් නොකියා මාරු වීම. දැන් ලංකාවට ඇවිත් පොලිසියට බැඳුනට උසස්වීම් 2ක්ම පෙනල්ටියට අහු වෙලා නොලැබීම![]()

Al karana kalama kellak aka yalu wima saha aurudu 5k cumus giwithama a kella samaga sitima. gadarin dan badina akata aul waga machaala....a dawasa gana aurudu ganakata passa harila baladi marama dukak modakamak danawa ..

කොරියා ගිහින් සල්ලි ලැබුනා, ඒත් මම ආසයි මේ ජොබ් එකටPodi Silva - පොඩි සිල්වා;21902734 said:![]()
ඇයි බන් කොරියා ගිහින් හරි ගියේ නැද්ද