උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    එංගලන්තෙ ඉන්න කාලෙ ලස්සන් ඒත් වලත්ත ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙලා ඒකිත් එක්ක හරි හමන් ආදරයක් නැතුව ඩිස්ටි ඩිඩින් විතරක් කරපු එක.
    ඒකෙ අනිසි ප්‍රතිඵල තාමත් විඳිනවා
     
    • Wow
    Reactions: Nidarshana_k

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    hariyata igena nogaththa eka
    :yes::yes::yes::sorry:
    pk වෙනුවට ඇඟිල්ල දැමීම එක අව්ස්තවකදී
    බස් එකෙන් කලින් බැස්ස එක සහ රිසක් එඅකක් අරගෙන දිගටම ගියේ නැති එක
    හොයන්නේ බලන්නේ නැතිව කරගෙන ආපු ජොබ් එකෙන් එකපාරට අයින් වීම //
    .
    .
    .
    .
    .අද දවසේ
    රේගාර් ටැගෙරියන් වෙසිට gif එකක් හදලා දාන්න ගිහින් day time data වලට බාගේකටව් වඩා fuck වීම



    මොනව උනත් හැමතිස්සෙම + විදියට හිතල ඉන්නව ඉතින් දන්
    හිතත් සැනසෙනවා
    පසුතවීම් නුත් අඩුයි එතකොට

    එක තමයි හොඳම ක්‍රමේ ගත්ත මෝඩ තීරණ ගැන දුක් නොවෙන්න

    sirawata bn mage 1st job ekenuth ain una bn mama :sorry:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    එංගලන්තෙ ඉන්න කාලෙ ලස්සන් ඒත් වලත්ත ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙලා ඒකිත් එක්ක හරි හමන් ආදරයක් නැතුව ඩිස්ටි ඩිඩින් විතරක් කරපු එක.
    ඒකෙ අනිසි ප්‍රතිඵල තාමත් විඳිනවා

    ඇයි උඹට ඒඩ්ස් ද? :confused::confused::confused:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සාමාන්‍ය පෙලින් පසුව ජීව වීද්‍යාව තෝරාගැනීම සහ ප්‍රථම රැකියාවෙන් ඉවත්වීම.. යන කාරණා මා ගත් මොඩ තීරණ ලෙස සඳහන් කළ හැක. නමුත් මෙකල්හී පසු තැවීමක් නොමැත:yes:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    එංගලන්තෙ ඉන්න කාලෙ ලස්සන් ඒත් වලත්ත ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙලා ඒකිත් එක්ක හරි හමන් ආදරයක් නැතුව ඩිස්ටි ඩිඩින් විතරක් කරපු එක.
    ඒකෙ අනිසි ප්‍රතිඵල තාමත් විඳිනවා
    :shocked::shocked:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    එහෙනං බබෙක් :confused:

    බොට පිස්සුද?, ඒකි මගේ හැඟීම් ඔක්කොම කණ පිට හැරෙව්වා. මම ඒකිට ආදරෙ කරාට ඒකි එහෙම නැති බව මම දැන ගත්තෙ ඒකි මටත් නොකියම ආපහු ඉන්දියාවට ගියාට පස්සෙ. එතන ඉඳලා ගෑණු ගැන මට ඇතිවුන අසුබවාදී ආකල්පෙ අදත් මට තියෙනවා. ඒකෙන් ගැලවෙන්න බෑ.
     
    • Like
    Reactions: Chanthu 2020

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ටිකක් විස්තර ඇතිව කියපන්කො බන්

    මොකද්ද බන් ඕකෙ අමුතුවෙන් කියන්න තියෙන්නෙ?, උඹල කෙල්ලො එක්ක කරන වැඩේම තමයි මම ඒකි එක්ක කරේ. වෙනසකට තිබුනේ ඉංග්‍රීසියෙන් කුණුහරුප කියන එක විතරයි. ඒත් ඒකි මගේ හැඟීම් අවුල් කරා.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    බොට පිස්සුද?, ඒකි මගේ හැඟීම් ඔක්කොම කණ පිට හැරෙව්වා. මම ඒකිට ආදරෙ කරාට ඒකි එහෙම නැති බව මම දැන ගත්තෙ ඒකි මටත් නොකියම ආපහු ඉන්දියාවට ගියාට පස්සෙ. එතන ඉඳලා ගෑණු ගැන මට ඇතිවුන අසුබවාදී ආකල්පෙ අදත් මට තියෙනවා. ඒකෙන් ගැලවෙන්න බෑ.

    මගෙත් ඔය සීන් එක තියෙනව අදටත්. 1ස්ට් ලව අවුල් ගියාට පස්සෙ ආයෙ සිරා කරන්න හිතෙන්නෙ නෑ. ඇන්න පැන්න තමා.. ;)
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මගෙත් ඔය සීන් එක තියෙනව අදටත්. 1ස්ට් ලව අවුල් ගියාට පස්සෙ ආයෙ සිරා කරන්න හිතෙන්නෙ නෑ. ඇන්න පැන්න තමා.. ;)

    ඒව කරන්න පුලුවන් බඳින්න ඉස්සෙල්ලා. ඒත් බැන්දට පස්සෙ ඔක්කොම වෙනස්. මට හරියට වයිෆ්ට ආදරේ කරන්න බැරි වුනා මේ වලත්ති මගේ ෆීලින්ස් කාපු හින්දා. ඒකෙන් සෑහෙන්න අවුල් ඇති වුනා.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Podi Silva - පොඩි සිල්වා;21902731 said:
    1.පිස්සුද යකෝ උබටත් උපසංස්කෘති ටෝක් දිදී තමයි එහෙනම් ඉන්න වෙන්නේ
    කොහෙද උබ Private Campus ගියේ

    2.ඒ මොකෝ ඌ පක් කරාද වාහනේට

    3.සිරාවට ලංකාවේ ඉන්නවා වගේ ආතල් එකක් නෑ

    4.:lol::rofl:



    :( :(



    ඒ උනාට ගොඩක් උන් A/L pass ද කියලා බලනවා නේ ද



    :( :(



    :( :(



    ශිත නිවන කතා :lol::rofl:



    :lol::rofl:



    මොකද්ද ජොබ

    Elephant House eke Sales REP bn :(:(
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    yaluwoth ekka Second shy A/L karala goda yanna beri una eka
    rathmalane lavtc eke course 1k kirima,:(:(
    Bump