උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    මට මොනව නැති වුනත් මතක තියාගන්නයි අමතක කරලා දාන්නයි හොඳට පුළුවන්
    ඒ හින්ද ඒ ගොඩක් දේවල් අමතක කරලා දාලා තියෙන්නේ
    මේවා ගැන හිත හිතා හිට්‍යම නිකන්ම පිටිපස්ස ට ඇදෙන්නේ

    aniwa machan. sira kathawa
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    එකක් කියලා නෑ ඉතින් 4 , 5ක් ම තියේ

    පිලිවෙලින් දැම්මොත්

    1.රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා තියෙද්දිත් ප්‍රයිවෙට් කැම්පස් ගිය එක ( එහෙම කරපු එකෙන් අවාසියක් තාම වෙලා නැතත් දැන් හිතෙනවා රජයේ කැම්පස් ගියා නං කියලා )

    2. හා හා පුරා කියලා මගේම සල්ලි වලින් ගත්ත කාර් එකේ කතරගම ගිහින් එන ගමන් මල්ලිට එලවන්න දුන්න එක ( රෑ වෙලා එද්දී මාතර හරියේදී කාර් එකක යන්තන් වැදිලා පැයක් විතර රස්තියාදු වෙන්න උනා )

    3. ලංකාවේ හොද පඩියක් එක්ක කර කර හිටිය ජොබ් එක දාලා රට ආව එක . ( දැන් කරන ජොබ් එකෙන් ලංකාවී හිටියට වඩා හොදට හම්බ කරත් ගෙදර අයගේ අම්මලාගේ අඩුව තේරෙනවා )

    4. මෛත්‍රීපාල සිරිසේනට ජන්දය දුන්න එක :(:dull:

    අඩෝ උබට එහෙම හිතෙන්න හේතුව මොකක්ද බං?? මමත් මේපාර රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නෙ ඒත් මම කැමති කැම්පස් එකට/කැමති කෝස් වලට සිලෙක්ට් උන්නැති හින්දා දැන් ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රී එක කරන්න පටන් අරං ඉන්නෙ උබට එහෙම රජයේ කැම්පස් ගියෙ නෑ කියලා දැන් අවුල් යන්න හේතුව පුලුවන්නම් පැහැදිලි කරලා කියහන් මොකද මට තාම ඕනෙනං තීරණේ වෙනස් කරන්න පුලුවන්??
     
    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0

    Ithin modayao private / government dekama karapanko. Mage yaluwo kee denek ehema kalada
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අඩෝ ගෙදරින් කේස් කොට බෑන්දොත් අවුල්ද බන්... එහෙම සීන් එකක් තියෙන්නේ ඈ :baffled:

    ට්‍රේනින් කාලෙට හිතෙනවා අපරාදේ සිවිල් කලේ කියලා...ඉගන ගද්දි හිතෙන්වා දෑන් නම් ඈති ජොබක් තිබ්බ නම් කියලා

    රතු රාමු මාමි :love:... මට ජොබ් එකක් දියන් උබේ කොම්පෑනියේ

    දෑන් දෑන් අවුරුදු 5ක් experience ඉල්ලනවා බොල project walata :angry: ... තෝ out වෙන්නේ දෙසෑම්බර් නේද?

    සිරාවට :rofl:

    Mona projext da. Mona company ekeda awrudu 5k illanne :baffled: january weida danna sathi 2k wahuwane
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Podi Silva - පොඩි සිල්වා;21901383 said:
    :baffled::baffled:

    ඇයි බන් ලංකාව හරි නැද්ද

    තෝ සිවිල් ද කරන්නේ
    අනාතයා
    තොට අර Red Frame එක්ක පාරක් තාර දාන්නම් සෙට් වෙයන් :lol::rofl:

    Ekatath idea ekak thiyanawa job ekak ekka balance karanne kohomei kikiya hitha hitha inne :(

    මොරා සිවිල් ඩිග්‍රිය තියෙන එකෙක්ට පාරට තාර දදා ඉන්න ඕනේ නෑ බං. කෙලින්ම මහා පරිමානෙන්ම බිල්ඩින්ග් කන්ස්ට්‍රක්ශන් වලට බහින්න පුලුවන් ඒ සබ්ජෙක්ට් එක දන්න නිසා. පාරවල් කරන්නේ වැඩිය ඒ ගැන දැනුම අඩු අය.:yes:

    ape gidak ekalata danuma thibbata company walata sochchamata wahal kam kara kara innawa misak red frame wage entrepreneurial mind ekak ne ban:oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Podi Silva - පොඩි සිල්වා;21901361 said:
    උබ ඉතින් සල්ලි කාරයා නේ මිනිහෝ
    කොමිස් කාක්කෙක් නේ තෝ
    පොටෝ එකක් දාපන් ඔය අටමගලේ

    :( :(
    ඉගෙන නොගත්තා කියලා සල්ලි හොයන්න බැරි කමක් නෑ බන්
    ගොඩක් Business කාරයෝ දුරට ඉගෙන ගත්තු අය නෙවේ

    ඒ මොකෝ බන්

    තැනින් තැනට යන්නත් ඕන නේද බන් :( :(
    කොහෙද උබ වැඩ

    ඇයි යකෝ තෙල් වැඩ කරන්නේ නැද්ද

    ඒ මොකෝ

    Hmm

    :lol::rofl:

    e hutten laksha 2kata mela wuna. Palaweni business paduwa:sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න හරි ඒ ත්‍රෙඩ් එක දාපු එක තමයි :sorry::sorry::sorry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    Ithin modayao private / government dekama karapanko. Mage yaluwo kee denek ehema kalada

    දෙකම නොකරන්න හේතු ගොඩක් තියනව බං මං තේරිලා තියෙන්නෙ හෙන අස්සක තියන කැම්පස් එකකට අනික තේරිච්ච කෝස් එක ඇප්ලයිඩ් සයන්ස් මම ආස IT ෆීල්ඩ් එකට.... ආස/පුලුවන් දෙයක් නැතුව නොමිලේ හම්බුනා කියලා ආස නැති ඩිමාන්ඩ් එකකුත් නැති බැරි මගුලක් ඉගෙනගෙන වැඩක් නෑනෙ බං??දැන් ප්‍රයිවට් කරන්නෙත් SLIIT එකේ IT degree එක..මම ආස කරන ෆීල්ඩ් එකේ ජොබ් එකකට යන්න ඕන IT degree එකක් විතරයි SLIIT degree එක UGC approved හින්දා SLIIT degree එක කරලා UCSC/Mora වලින් වගේ Msc එකක් කරන්න උනත් අවුලක් නෑ ඉස්සරහට යන්න පාත් එකත් පැහැදිලියි... අනික ස්ලිට් එකේ නියම කොල්ලො කෙල්ලො සෙට් එකකුත් සෙට් උනා රැග් නෑ අන්තරයක් නෑ ගොන් ආතල් නෑ පිකට් නෑ අපි ඇකඩමික් වැඩත් හොදට කරනවා ආතලුත් ගන්නවා......

    එහෙම සුපිරියට ඔක්කොම කරගෙන යන අතරෙ රජයේ කැම්පස් එකකට රිංගන්න ගියොත් ඔය ඔක්කොම අවුල් වෙනවා බං අන්තරේ පොන්නයොන්ගෙන් රැග් කන්නයි පිකට් වල චාටර් වෙන්නයි අනික මගෙ ඉස්සර ඉදලම තියෙන්නෙත් අන්තරේ විරෝධී ආකල්ප (මගෙ මතය සයිටම් ජනසතු කරන්නත් ඕන නෑ කියන එක) අනික මගෙ ඉවසීමත් අන්තිම නරකයි මොකෙක් හරි මගෙ ලිමිට් පැන්නුවොත් අතපය ඔටෝම ඉස්සෙනවා තැන සහ පුද්ගලයා මොකා උනත් ඕක හින්දා හොදට පොලිසි වල චාටර් කාල තියනවා ඒහින්දා නිකං ඕවා අස්සට ගිහිං අන්තරේ උන් එක්ක මරාගෙන උසාව් පොලිසි ඉස්පිරිතාල ගානෙ ලගින්නයි ඕනෙ නෑනෙ බං... අනික දෙකම කරන්න ගියොත් ජීවිතයක් නෑ මැරෙන්න වෙන්නෙ වැඩකරලා....ස්ලිට් එකේ ඩිග්‍රී එකත් කරන්න ලේසි නෑ බං සල්ලි දුන්නට ආ ගනිං කියලා ඩිග්‍රිය දෙන්නෑ ඒකෙ කට්ට දන්නෙ කරන උන්ම තමා අනිත් කේස් එක දුර....අනික ඔය කටු ඔක්කොම කාලත් රජයේ කැම්පස් ඩිග්‍රීය කරත් මෙලෝ තේරුමක් නෑ IT ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇප්ලයිඩ් සයන්ස්/ පිසිකල් ඩිග්‍රී එකකින් සතපහක වැඩක් නෑනෙ බං???(හැබැයි මගෙ සිහින කැම්පස් එක වෙච්ච පේරා :love::love::love: සිලෙක්ට් වෙලා computer science ඩිග්‍රී එක වගේ කරන්න මම සිලෙක්ට් උනානං ඔය කටු ඔක්කොම කාගෙන හරි මම ඒක කරනවා....ඒක වෙනම කතාවක්)

    ඔක්කොම සලකලා බලලා තාත්තගෙනුත් ඇහුවම තාත්තා කිව්වෙත් ඇප්ලයිඩ් සයන්ස්,පිසිකල් කරලා අනාගතයක් නෑනෙ ස්ලිට් එකේ ඩිග්‍රී එකම කරන්න දෙකම පටලවගෙන දෙකම අවුල් කරගන්නැතුව වියදම් කරන එක එයා බලාගන්නං කියලා...ඒ හින්දා තමා දෙයියනේ කියලා ස්ලිට් එකේ ඩිග්‍රී එකම කරගෙන ඉන්නවා කියලා ඉන්නෙ....

    ඒ වුනාට රජයේ කැම්පස් ගියපු අදුරන අයියලා, නෑදෑයො, ගෙවල් පැත්තෙ ඇන්ටිලා දැනට කැම්පස් වල ඉන්න අදුරන කොල්ලො ඔක්කොම මේ මුලු කතාවම පැහැදිලි කරලා කිව්වත් කියන්නෙ කොහොමහරි රජයේ කැම්පස් ඩිග්‍රී එකම කරපන්(ඩිග්‍රී එක පිසිකල් උනත් ඇප්ලයිඩ් සයන්ස් උනත් කොටින්ම හෝම් සයන්ස් උනත් රජයේ එකම කරපන්ලු:rofl::P) නැත්තං පස්සෙ පසුතැවෙන්න වෙයිලු??ඇයි එහෙම කියන්න හේතුව කියලා ඇහුවම කියන්න හරි හේතුවකුත් උන්ට නෑ ඒත් කියනවා ඒක එහෙම තමයිලු???ඔය අස්සෙ තමා මේ පොරත් දාල තිබ්බෙ ඌ පසු තැවෙනවා කියලා රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා ඉදලා ප්‍රයිවට් ඩිග්‍රියක් කරපු එකට මම මේ රිප්ලයි එකක් දාල බැලුවෙ ඌවත් හරියට පැහැදිලි කරලා හේතුව කියයිද කියලා එහෙම පසුතැවෙන්න???
     
    Last edited:

    You are very very wrong on this one! Computer Science is a branch of Applied Mathematics.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    You are very very wrong on this one! Computer Science is a branch of Applied Mathematics.

    ඒත් ඇප්ලයිඩ් මැත්ස් කරලා software engineer කෙනෙක් වෙන්න බෑනෙ මචං එහෙම වෙනවනං ඇප්ලයිඩ් ඩිග්‍රීය කරන ගමන් ප්‍රයිවට් IT degree එකක් ucsc bit වගේ වෙන එකකුත් අනිවා කරන්න ඔනනෙ කෙලින්ම UGC approved IT degree එකක් ප්‍රයිවට් කැම්පස් එකකින් කරලා software engineer කෙනෙක් වෙන්න පුලුවන් කම තියෙද්දි බොරුවට ඇප්ලයිඩ් ඩිග්‍රී කරගෙන ඒ එක්ක තව ඩිග්‍රී කරගෙන ඔක්කොම බදාගෙන දුක් විදින්නෙ මොකටද??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අන්න හරි ඒ ත්‍රෙඩ් එක දාපු එක තමයි :sorry::sorry::sorry:

    ඒකියන්නෙ ගසා බ්‍රෝ පසුතැවෙනව මෛත්‍රීයට චන්දෙ දුන්න එකට:lol:
     
    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    ඒත් ඇප්ලයිඩ් මැත්ස් කරලා software engineer කෙනෙක් වෙන්න බෑනෙ මචං එහෙම වෙනවනං ඇප්ලයිඩ් ඩිග්‍රීය කරන ගමන් ප්‍රයිවට් IT degree එකක් ucsc bit වගේ වෙන එකකුත් අනිවා කරන්න ඔනනෙ කෙලින්ම UGC approved IT degree එකක් ප්‍රයිවට් කැම්පස් එකකින් කරලා software engineer කෙනෙක් වෙන්න පුලුවන් කම තියෙද්දි බොරුවට ඇප්ලයිඩ් ඩිග්‍රී කරගෙන ඒ එක්ක තව ඩිග්‍රී කරගෙන ඔක්කොම බදාගෙන දුක් විදින්නෙ මොකටද??

    Wedding eka thama malli. Applied witharak karala ehema nattam Tronic witharak karapu unuth IT karanawa.
    Mama IT kale 1 year cert ekak tiyan. Mama eth SSE/PM dakwa giya eken. IT degrees loku degrees newey.