උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    එකක් කියල නැහැ ගත්ත ඔක්කොම වගේ මොඩම තීරණ තමයි. :baffled:
    ලොකුම එක තමයි පවුලේ අය කියපු කියපු දේවල් කරපු එක :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;21901383 said:
    තෝ සිවිල් ද කරන්නේ
    අනාතයා
    තොට අර Red Frame එක්ක පාරක් තාර දාන්නම් සෙට් වෙයන් :lol::rofl:

    මොරා සිවිල් ඩිග්‍රිය තියෙන එකෙක්ට පාරට තාර දදා ඉන්න ඕනේ නෑ බං. කෙලින්ම මහා පරිමානෙන්ම බිල්ඩින්ග් කන්ස්ට්‍රක්ශන් වලට බහින්න පුලුවන් ඒ සබ්ජෙක්ට් එක දන්න නිසා. පාරවල් කරන්නේ වැඩිය ඒ ගැන දැනුම අඩු අය.:yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අම්මා කියන දේ අහන් නැති එක තමා කරන ලොකුම මෝඩ වැඩේ....
    :D:D:D:D:D:D:D:D
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    අවුරුදු දෙකකට කලින් canada යන්න සෙට් වෙලා ගියේ නෑ කෙල්ලෙක් නිසා. දැන් ඒකි වෙන එකෙක් බැඳල aussi ඉන්නෙ.
     
    එකක් කියල නැහැ ගත්ත ඔක්කොම වගේ මොඩම තීරණ තමයි. :baffled:
    ලොකුම එක තමයි පවුලේ අය කියපු කියපු දේවල් කරපු එක :dull:

    මොකෝ බන්
    ගොඩක් උන්ට ඕකේ අනිත් පැත්ත

    kasada banda eka

    ඇයි පවුල අවුල් ද :( :(

    මොරා සිවිල් ඩිග්‍රිය තියෙන එකෙක්ට පාරට තාර දදා ඉන්න ඕනේ නෑ බං. කෙලින්ම මහා පරිමානෙන්ම බිල්ඩින්ග් කන්ස්ට්‍රක්ශන් වලට බහින්න පුලුවන් ඒ සබ්ජෙක්ට් එක දන්න නිසා. පාරවල් කරන්නේ වැඩිය ඒ ගැන දැනුම අඩු අය.:yes:

    ආතල් එකට බන් කිව්වේ :lol::rofl:

    Kella dala gya dukata ekita job eka karan yanna kiyala mama etanin ain una ekata.

    ටෞකන්ඩ
    lav pilings :( :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    Podi Silva - පොඩි සිල්වා;21901501 said:
    මොකෝ බන්
    ගොඩක් උන්ට ඕකේ අනිත් පැත්ත
    කියනවනම් කියන්නම් දේවල් එමටයි.. ඕවා මතක් වෙන්න වෙන්න ඔක්කොම එපා වෙනවා බන්.. එක හින්දා ඕනා නැහැ. :sorry:
    ඔව් එක එක්කෙනාගේ පසුබිම වෙනස්නේ. :D
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    එකක් කියලා නෑ..

    • ඉස් ඉස්සෙලම යාලු වෙච්ච කෙල්ලට පනට වඩා ආදරේ කරපු එක,සහ එය සිරා කිරීම :)
    • A/L කාලේ පිස්සු කෙලීම :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම බෙනා;21901787 said:
    එකක් කියලා නෑ..

    • ඉස් ඉස්සෙලම යාලු වෙච්ච කෙල්ලට පනට වඩා ආදරේ කරපු එක,සහ එය සිරා කිරීම :)
    • A/L කාලේ පිස්සු කෙලීම :)

    ;););)