මෙහෙමයි ජොබ් කරන්න කවුරුත් කැමති නැහැ. ජොබ් කරන්නෙ කරන්න ඔන නිසා මිසක් කැමති නිසා නෙමෙ ?
ඔව් ඩිග්රි එක වැඩක් නැති වෙන්න පුළුවන්, එත් මෙක අහගනින් උඹ කිව්වා බිස්නස් ekak පටන් ගන්න යන්නෙ කියලා බිස්නස් එකකට කනෙක්ෂන් හදාගන්න උඹට ඔය ඩිගිර් කේ වැඩක් තියෙන්න පුළුවන්.
බුදුහාමුදුරුවොත් ලෞකික ජිවිතෙ ගැන කළකිරිලා තමා ගිහිගෙයි අත හැරියෙ. කුල භෙදයට විරුද්ධයි දෙශනා කළෙත් නජජ්ජා වසලො හොති කියලා .එත් දැන දැනම සැපවත් කුලෙක ඉපදුනෙ ඇයි ? බුදුවුණත් මිනිස්සු පිළිගන්නෙ කුලෙ බලලා පෙනුම බලලා. සැප වැඩක් නැහැ කියලා සැඩොලෙක් උනා නම් බුදුවෙන්නත් බැහැ වුණත් මිනිස්සු ගණන් ගන්නෙත් නැහැ. ගල් ගහලා එලවයි. හැබැයි බුදුන් කුල ක්‍රමෙට විරුද්ධයි .එකට විරුද්ධ උනෙ එ ක්‍රමෙම පාවිච්චි කරලා.
තෙරුනාද ? ඩිග්‍රිය ප්‍රැග්මැටික් නොවුනාට පිළිගැනිම තියෙනවා සාමාන්‍ය මිනිස්සු අතරෙ. එක පාවිච්චි කරපන් බිස්නස් එකට කනෙක්ෂන් හදාගන්න.
මට පුළුවන් ඉංග්‍රිසි කතාකරන්න. එත් වෙන රටකදි එක ලොකු දෙයක් නෙමෙ. එත් අපෙ රට්ටෙ උන්ට එක මහ මෙරක්. මන් කරන්නෙ අන්න එ දෙ පාවිච්චි කරනවා මගෙ නැග්මට. නැතුව සිංහල බාල්දු කරනවා නෙමෙ .මව් භාෂවට කැමති මන්. එත් මිනිස්සුන්ගෙ ජනමතයම පවිච්චි කරන්න ඔනෙ මිනිස්සු අතරින් නැගි හිටින්න සහ එක වෙනස් කරන්න . බුදුහාමුදුරුවො කළෙත් එකමයි .