උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

THE HUNTER

Junior member
  • Mar 28, 2012
    222
    11
    18
    Hunting Zone
    හැම එකාටම උදව් කරන්න යන්න එපා බන්. තෙරුමක් නැහැ.
    මෙ වගෙ ෆොරම් එකක නම් කමක් නැහැ. මොකද අපි එකිනෙකාව දන්නෙ නැහැ නෙ ? උදව්ව ගත්ත එකා හැදෙවි .
    එත් සාමාන්‍ය සමාජෙ උදව් කරන්න ඔනෙ හොඳට හොයලා බලලා. තමන්ට අන්තිමට පසුතැවෙන්න වෙන්නෙ. උදව් ගත්ත එවුන්ම තමන්ට කෙලින්න පුළුවන් .
    ඔක තමා යතාර්ථය.

    True
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    oka matath wenna giya mge OL results balala hamoma kiyuwe Math or Bio kranna kiyala. Ammala horoscope eka balala kiyala Engineer hri lankawe inna hdama Surgeon kenek wenawa kiyala.. e unata math akamathi saththu minissu kapanna. Math asa nah puluwn unata.. e nisa commerce kala 1st yr eke dadagen banum ahan (eya Engineer kenek) uni select unahama apinm kiyuwe naha bala kale nalu :D

    Uni එක මොකක්ද?
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මෙහෙමයි ජොබ් කරන්න කවුරුත් කැමති නැහැ. ජොබ් කරන්නෙ කරන්න ඔන නිසා මිසක් කැමති නිසා නෙමෙ ?
    ඔව් ඩිග්‍රි එක වැඩක් නැති වෙන්න පුළුවන්, එත් මෙක අහගනින් උඹ කිව්වා බිස්නස් ekak පටන් ගන්න යන්නෙ කියලා බිස්නස් එකකට කනෙක්ෂන් හදාගන්න උඹට ඔය ඩිගිර් කේ වැඩක් තියෙන්න පුළුවන්.
    බුදුහාමුදුරුවොත් ලෞකික ජිවිතෙ ගැන කළකිරිලා තමා ගිහිගෙයි අත හැරියෙ. කුල භෙදයට විරුද්ධයි දෙශනා කළෙත් නජජ්ජා වසලො හොති කියලා .එත් දැන දැනම සැපවත් කුලෙක ඉපදුනෙ ඇයි ? බුදුවුණත් මිනිස්සු පිළිගන්නෙ කුලෙ බලලා පෙනුම බලලා. සැප වැඩක් නැහැ කියලා සැඩොලෙක් උනා නම් බුදුවෙන්නත් බැහැ වුණත් මිනිස්සු ගණන් ගන්නෙත් නැහැ. ගල් ගහලා එලවයි. හැබැයි බුදුන් කුල ක්‍රමෙට විරුද්ධයි .එකට විරුද්ධ උනෙ එ ක්‍රමෙම පාවිච්චි කරලා.
    තෙරුනාද ? ඩිග්‍රිය ප්‍රැග්මැටික් නොවුනාට පිළිගැනිම තියෙනවා සාමාන්‍ය මිනිස්සු අතරෙ. එක පාවිච්චි කරපන් බිස්නස් එකට කනෙක්ෂන් හදාගන්න.
    මට පුළුවන් ඉංග්‍රිසි කතාකරන්න. එත් වෙන රටකදි එක ලොකු දෙයක් නෙමෙ. එත් අපෙ රට්ටෙ උන්ට එක මහ මෙරක්. මන් කරන්නෙ අන්න එ දෙ පාවිච්චි කරනවා මගෙ නැග්මට. නැතුව සිංහල බාල්දු කරනවා නෙමෙ .මව් භාෂවට කැමති මන්. එත් මිනිස්සුන්ගෙ ජනමතයම පවිච්චි කරන්න ඔනෙ මිනිස්සු අතරින් නැගි හිටින්න සහ එක වෙනස් කරන්න . බුදුහාමුදුරුවො කළෙත් එකමයි .


    bump...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    Pitin baluwamanam ehema tamai. But godak welawata life eka sahena frustrated ban.
    හ්ම්ම්.
    මොනවා කරන්නද. උඹ හිතනවාද මැත්ස් කරලා ඉංජිනියර් උනා කියලා හරියාවි කියලා .
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    kellanta udawkaranna yannath epa ungen udaw bala proththu wennath epa un maha amuthu jathiyak bn matanam kello sanhathiyama epa wela thienne. oya teledrama wala film, wala , noveles wala inna jathiye hoda kello koheda bn inne?:(
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    yantham mala panala inna kiyaddi rassawa daala giya eka yi, laksha 28k eka thathparen kudu karapu ekayi. lokuma moda kama mokadda kiyala oya deken nam thoranna amaruyi.