Software Engineering karanna ona kama thibbath gedarin salli ganna wena hindai/electronic walata hena reputation ekak thiyanawa kiyala hithuwa hindai electronic karanna patan gattapasse thamai danagatte anthimata electronic ewunuth software karanawa kiyala

මම බෙනා;21901787 said:
- ඉස් ඉස්සෙලම යාලු වෙච්ච කෙල්ලට පනට වඩා ආදරේ කරපු එක,සහ එය සිරා කිරීම
- A/L කාලේ පිස්සු කෙලීම
magethඅක්කව බැන්ද දදැනට dilog අය්න් කල්ල slt ගත්ත එක
A/L 2nd time karapu neti aka
6yr awanka adare kelawuna pissu Keliya
Adu salary Government job k wecha aka
Mary karapu aka.
මන් අලුතෙන් පටන් ගත්තු ෆෝරම් එකේ ලින්ක් එක එලකිරියෙ දාන්ඩ හිතපු එක
Campus yama. E tharam kalakanni deyak thawath ne.
ජීව්තේ ගත්ත මොඩම තීරණේ තමයි ලැට් එකට ගිහින් හයියෙන් පඩයක් ඇරීම. ලැට් එකේ වහල ඔළුවට කඩන් වැටුණා.![]()
දුවන්න ගිහින් සෙට් උන ඇන්ටෙක් එක්ක යහන් ගතඋන එක![]()
ගොඩක් උන් ඕක කියනවා ඇයි ඒකසාදෙ
සර් කියපු විදිහ ගැන අවිශ්වාස කරල ඒලෙවල් පේපරේ බෝ අංකනය ගාන නොදන්න විදිහකට අත්හදා බලන්න ගියපු එක...... ඊට පස්සෙ ගොඩ දාන්නම බැරි උනා පේපරේ![]()
ඉස්කෝලෙ කාලෙ ස්පෝට්ස/ කෙඩෙට් කරන එක අත් හැරපු එක![]()




Mage jiwithe hodama Kalen kotasak winasa karapu magulak Thamara meka. Dan 3weni aurudda. Thawath ekak thiyenawa. Masanasikawa sahena pidanayakata path wenawa. Anthimedi mokatada? Adu padiyakata wena ekekta weda karanna yanna. Namata yatin thawa kellak watenawa. Echcharai. Ammalath ithin ekata asawata karapa n kiyanawa. Me kale thanikara jiwithe anahituna kalayak. Milka kale atharala Hari paththata yomuunanamm Dan hoda thanks. Eth me magula hinda kisi deyak hariyata karaganna ne. Hithunoth me aurudden atharala danawa. Sahena manasika pidanayakata. Dreams walata yanna be mehema.

ඕනේවට වඩා මිනිස්සු විශ්වාස කීරීම සහ තනිව කේවල් කිරීම

පොදු අපේක්ෂකයා විදියට එම්3 දාපු එක![]()
ඉස්කෝලේ දි ගෙනල්ලා ගහන්න ද ගියේKeels එකෙන් බෝතලයක් අරගෙන එනකොට ඉස්කෝලේ ටීච කෙනෙක් සෙට් වීම.
Hadahana ehemath naththan Kendare balapu eka.
Software Engineering karanna ona kama thibbath gedarin salli ganna wena hindai/electronic walata hena reputation ekak thiyanawa kiyala hithuwa hindai electronic karanna patan gattapasse thamai danagatte anthimata electronic ewunuth software karanawa kiyala

දැන් නම් හිතෙනවා IT කරපු එකද කියල. ලෙසටම හිර වෙලා ඉන්නේ![]()


ලගම ඉන්න යාලුවෝ විස්වාස කරපු එක![]()
මම කරපු තව ගොන් කමක් නම් ෆෙස්බුක් ගිය එක
HK job eken Canada Job ekata transfer wuna eka, lost a lot of money due to tax, and lost enjoyable lavish life.



මගේ අන්තිම ඔෆීශියල් එෆයාර් එක එන්ඩ් උනේ 2010.. එදා ඒ තීරණේ නොගත්ත නම් අද බැඳල ළමයිනුත් ඉන්නව සමහරවිට. වෙන නම් කියන්න තරම් මහලොකු මෝඩ තීරණ අරන් නෑ..
තීරණ නිසා ඕන තරම් ලැජ්ජාවට පත්වෙලා තියෙනව. මුදල් නාස්ති කරන් තියෙනව.. ඒත් ඒ ගැන පසුතැවීමක් නෑ.. පසුතැවෙන එකම එක උඩින් කියපු එක තමා.. මොකද මම විස්වාස කරනව ඒ තීරණේ එදා නොගත්ත නම් බටර්ෆ්ලයි ඉෆෙක්ට් අනුව ඊට පස්සෙ ගත්ත කිසිම මෝඩ තීරනය සිදුනොවෙන දේවල් කියල..
යාළුවෙලා කසාද බැදපු එක.
Hamba karapu serama salli dala HR Higher studies walata igena gaththa eka. Den hr field eka anthimayi.
HK-PR:22632794 said:HK job eken Canada Job ekata transfer wuna eka, lost a lot of money due to tax, and lost enjoyable lavish life.
![]()
![]()
පොඩි සිල්වාගේ
"උබලා ගත්ත මෝඩම තීරණේ මොකක්ද"
ත්රෙඩ් එකෙ කමෙන්ට්ස් කියවීම...

හීනෙන් චු බර හැදිල චු කරපු එක බන්![]()

Podi Silva - පොඩි සිල්වා;22633360 said:ඉ
පඩි මදි ද
සිවිල් ඉංජිනියරිංකරපු එක
අම්මප දන්න එකෙකුට කරන්න දෙන්නෙ නෑ ලොකුවට ස්ටේටස් එකට ඉංජිනියර් කියන්න පුලුවන් උනාට අම්බෝ කන කට්ට... ඔෆිස් එකක පුටුවක වාඩි වෙලා කරන වැඩ වගෙ නෙමේ කට්ට අව්වෙ දූවිල්ලෙන් පිරුනු තැනක නූගත් මිනිස්සුත් එක්ක වැඩකරන එක .
True STORY Bung..ammo mamath kana kattak meh civil magula thoragena cement dust ekai katta awwe bung api inne... marama dukek widinne api..