උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

Oct 13, 2016
2,675
276
0
Software Engineering karanna ona kama thibbath gedarin salli ganna wena hindai/electronic walata hena reputation ekak thiyanawa kiyala hithuwa hindai electronic karanna patan gatta:baffled: passe thamai danagatte anthimata electronic ewunuth software karanawa kiyala

Tronic ඉන්ජෝත් ගොඩක් දෙනෙක් SE කරනවා මාත් දැකලා තියෙනවා. ඇයි බන් ඒ? :confused:
 

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    HK job eken Canada Job ekata transfer wuna eka, lost a lot of money due to tax, and lost enjoyable lavish life.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    මගේ අන්තිම ඔෆීශියල් එෆයාර් එක එන්ඩ් උනේ 2010.. එදා ඒ තීරණේ නොගත්ත නම් අද බැඳල ළමයිනුත් ඉන්නව සමහරවිට. වෙන නම් කියන්න තරම් මහලොකු මෝඩ තීරණ අරන් නෑ..

    තීරණ නිසා ඕන තරම් ලැජ්ජාවට පත්වෙලා තියෙනව. මුදල් නාස්ති කරන් තියෙනව.. ඒත් ඒ ගැන පසුතැවීමක් නෑ.. පසුතැවෙන එකම එක උඩින් කියපු එක තමා.. මොකද මම විස්වාස කරනව ඒ තීරණේ එදා නොගත්ත නම් බටර්ෆ්ලයි ඉෆෙක්ට් අනුව ඊට පස්සෙ ගත්ත කිසිම මෝඩ තීරනය සිදුනොවෙන දේවල් කියල..
     
    දැනට dilog අය්න් කල්ල slt ගත්ත එක :growl:
    අක්කව බැන්ද ද :P :P
    A/L 2nd time karapu neti aka
    6yr awanka adare kelawuna pissu Keliya
    Adu salary Government job k wecha aka
    Mary karapu aka.

    මොකද යකෝ Gov ජොබේ තියෙන අවුල
    බැන්ද එක ගොඩක් උන් කියනවා
    මොකෝ ඒ
    මන් අලුතෙන් පටන් ගත්තු ෆෝරම් එකේ ලින්ක් එක එලකිරියෙ දාන්ඩ හිතපු එක

    කෝ දාපන් බලන්න
    Campus yama. E tharam kalakanni deyak thawath ne.

    කොහේ කැම්පස් ද
    ඒ මොකෝ
    ජීව්තේ ගත්ත මොඩම තීරණේ තමයි ලැට් එකට ගිහින් හයියෙන් පඩයක් ඇරීම. ලැට් එකේ වහල ඔළුවට කඩන් වැටුණා. :rolleyes:

    ශික් තාම ඒත් උබ ඉන්නවා නේ
    දුවන්න ගිහින් සෙට් උන ඇන්ටෙක් එක්ක යහන් ගතඋන එක :sorry:

    දාපන් යකෝ කතාව Views වැඩි කරගන්න පුලුවන් Thread එකේ :P :P
    කසාදෙ
    ගොඩක් උන් ඕක කියනවා ඇයි ඒ
    සර් කියපු විදිහ ගැන අවිශ්වාස කරල ඒලෙවල් පේපරේ බෝ අංකනය ගාන නොදන්න විදිහකට අත්හදා බලන්න ගියපු එක...... ඊට පස්සෙ ගොඩ දාන්නම බැරි උනා පේපරේ :sorry: :(
    ඉස්කෝලෙ කාලෙ ස්පෝට්ස/ කෙඩෙට් කරන එක අත් හැරපු එක :(
    :(:(:(:(
    Mage jiwithe hodama Kalen kotasak winasa karapu magulak Thamara meka. Dan 3weni aurudda. Thawath ekak thiyenawa. Masanasikawa sahena pidanayakata path wenawa. Anthimedi mokatada? Adu padiyakata wena ekekta weda karanna yanna. Namata yatin thawa kellak watenawa. Echcharai. Ammalath ithin ekata asawata karapa n kiyanawa. Me kale thanikara jiwithe anahituna kalayak. Milka kale atharala Hari paththata yomuunanamm Dan hoda thanks. Eth me magula hinda kisi deyak hariyata karaganna ne. Hithunoth me aurudden atharala danawa. Sahena manasika pidanayakata. Dreams walata yanna be mehema.

    ඔව් බන් ඒක නම් ඇත්ත
    ඒත් තව ටිකය් නේ ඕක කරලා දාපන්
    උබ බෝඩ් වෙලා නේද ඉන්නේ :(:(
    ඕනේවට වඩා මිනිස්සු විශ්වාස කීරීම සහ තනිව කේවල් කිරීම

    :(:(
    පොදු අපේක්ෂකයා විදියට එම්3 දාපු එක :(

    අනේ යකෝ නැත්තම් තොට අගමැති වෙන්න පුලුවන් ද
     
    Keels එකෙන් බෝතලයක් අරගෙන එනකොට ඉස්කෝලේ ටීච කෙනෙක් සෙට් වීම.
    ඉස්කෝලේ දි ගෙනල්ලා ගහන්න ද ගියේ
    Hadahana ehemath naththan Kendare balapu eka.

    ඒ මොකෝ
    Software Engineering karanna ona kama thibbath gedarin salli ganna wena hindai/electronic walata hena reputation ekak thiyanawa kiyala hithuwa hindai electronic karanna patan gatta:baffled: passe thamai danagatte anthimata electronic ewunuth software karanawa kiyala

    :baffled::baffled:
    දැන් නම් හිතෙනවා IT කරපු එකද කියල. ලෙසටම හිර වෙලා ඉන්නේ :confused::confused::confused:

    පඩි මදි ද :(:(
    ලගම ඉන්න යාලුවෝ විස්වාස කරපු එක:)

    මොකෝ උන් කරේ
    මම කරපු තව ගොන් කමක් නම් ෆෙස්බුක් ගිය එක

    ඒ මොකෝ
    HK job eken Canada Job ekata transfer wuna eka, lost a lot of money due to tax, and lost enjoyable lavish life.

    :(:(:(:(
    මගේ අන්තිම ඔෆීශියල් එෆයාර් එක එන්ඩ් උනේ 2010.. එදා ඒ තීරණේ නොගත්ත නම් අද බැඳල ළමයිනුත් ඉන්නව සමහරවිට. වෙන නම් කියන්න තරම් මහලොකු මෝඩ තීරණ අරන් නෑ..

    තීරණ නිසා ඕන තරම් ලැජ්ජාවට පත්වෙලා තියෙනව. මුදල් නාස්ති කරන් තියෙනව.. ඒත් ඒ ගැන පසුතැවීමක් නෑ.. පසුතැවෙන එකම එක උඩින් කියපු එක තමා.. මොකද මම විස්වාස කරනව ඒ තීරණේ එදා නොගත්ත නම් බටර්ෆ්ලයි ඉෆෙක්ට් අනුව ඊට පස්සෙ ගත්ත කිසිම මෝඩ තීරනය සිදුනොවෙන දේවල් කියල..

    මොකෝ End උනේ
    යාළුවෙලා කසාද බැදපු එක.

    එහෙනම් කොහොමද බදින්න ඕන
    Hamba karapu serama salli dala HR Higher studies walata igena gaththa eka. Den hr field eka anthimayi.

    පඩි මදි ද
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    :nerd: :nerd: :nerd:
    පොඩි සිල්වාගේ
    "උබලා ගත්ත මෝඩම තීරණේ මොකක්ද"
    ත්‍රෙඩ් එකෙ කමෙන්ට්ස් කියවීම...
     
    :nerd: :nerd: :nerd:
    පොඩි සිල්වාගේ
    "උබලා ගත්ත මෝඩම තීරණේ මොකක්ද"
    ත්‍රෙඩ් එකෙ කමෙන්ට්ස් කියවීම...
    :baffled::baffled:
    හීනෙන් චු බර හැදිල චු කරපු එක බන් :dull:
    :( :(
     

    nikaraguwa

    Junior member
  • Dec 10, 2017
    46
    15
    8
    Nikaraguwa
    Podi Silva - පොඩි සිල්වා;22633360 said:



    පඩි මදි ද

    ow ban. Den samahara ewun HR manager post walata rs 20000 tath yanawa ban. eka nisa godak place wala adu padi gewanne hr job walata. field eka anthimayi.
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    සිවිල් ඉංජිනියරිංකරපු එක
    අම්මප දන්න එකෙකුට කරන්න දෙන්නෙ නෑ ලොකුවට ස්ටේටස් එකට ඉංජිනියර් කියන්න පුලුවන් උනාට අම්බෝ කන කට්ට... ඔෆිස් එකක පුටුවක වාඩි වෙලා කරන වැඩ වගෙ නෙමේ කට්ට අව්වෙ දූවිල්ලෙන් පිරුනු තැනක නූගත් මිනිස්සුත් එක්ක වැඩකරන එක .

    True STORY Bung..ammo mamath kana kattak meh civil magula thoragena cement dust ekai katta awwe bung api inne... marama dukek widinne api..