ගාන ඇහුවා ගෙඩියක ආසාවට කන්න. රු 100 කීවා.
ඔයිට වඩා හොදයි ගල් බනිසක් කැවනම් හොදෛ හිතුමා
ඔයිට වඩා හොදයි ගල් බනිසක් කැවනම් හොදෛ හිතුමා
Hamadama naa ne, kalekata tama tiyenne,අඩෝ ඩොන්කා දැන් නෑ නේද? ඉස්සර නම් තිඹිරිගස්යායේ පලතුරු මාර්කට් එකේ තියෙනවා![]()
යකෝ ගෙඩියක් සීයද බෑග් එක සීයද? මෙහෙ බැග් එකම සීයයි ගෙඩි 10 වගේ. පාරෙත් හැම තැනම තියෙනවා ගාල්ලෙ විතරයි තියෙන්නෙ. නුවර පාරෙ විකුනනවා අරුම පුදුම ඩොන්කා කියලගාන ඇහුවා ගෙඩියක ආසාවට කන්න. රු 100 කීවා.
ඔයිට වඩා හොදයි ගල් බනිසක් කැවනම් හොදෛ හිතුමා
Bosa ape gam palathey wage... Ape gas wala ewa geniyanna seenigamen enawa landmaster walaගෙදර ගහක් තිබ්බ. තාම තියෙද මන්දා . වල බහින කාලෙ බොන්න සල්ලි හොයන්න ගෝනියක බඩුසෙට් එකත් එක්ක විකුනල තියේ. බෝතලේ පොඩි ගානක් ඒ කාලෙ නම්.
හරි රහ එන්න වැටෙන ඒව කන්න ඕන. කැඩුවාම රහ මදි
------ Post added on Jul 21, 2024 at 1:41 PM
අනිත් පළාත්වලත් ඕන තරම් තියනවා ඩොන්කා.ගාල්ලෙ විතරයි තියෙන්නෙ.![]()


ඔව් මචන් උපන් ගම ගාල්ල. තාම අම්මල එහෙ හැබැයි 2011 ඉඳන් විසිට් විතරයිBosa ape gam palathey wage... Ape gas wala ewa geniyanna seenigamen enawa landmaster wala
ලංකාවට ආවත් ගෙදර යැවෙන්නෙ අඩුවෙන්, මේ පාර අවුරුද්දටත් යන්න බැරි උනා, ගහ මතක් වෙලා කෝල් කලා ගෙදරට රිලව් බැහැල සීන් එකක් වෙලා ගහ කපල අවුරුදු 5කට කලින්
ගෙඩියක් 100යි කිව්වම තාත්තට හීල්ලුනා.රිලව්සීන් එක දරුණුයි දැන් එහෙ