aulak naha umba kohomath gahanne pita laline............සිවිලිම ගහන්න රීප්ප පටි ගෙනාවම ගිනිකුරු ලී නෑ කිව්වා තියෙන්නේ ඩොන්කා ලීය කිව්වා. අඩියක් රුපියල් 15යි.
aulak naha umba kohomath gahanne pita laline............සිවිලිම ගහන්න රීප්ප පටි ගෙනාවම ගිනිකුරු ලී නෑ කිව්වා තියෙන්නේ ඩොන්කා ලීය කිව්වා. අඩියක් රුපියල් 15යි.


අම්මෝ බන් අපේ පැත්තේ හැමතැනම ඩොන්ක හැදෙනවා. සල්ලි වලටනම් ජීවිතේට කන්න ඕනේ නෑ අපිට. පට්ට ලොකු ගස් තමයි. ඩොන්ක කාලෙට කොල්ලෝ ඒ දවස් වල ඔය ගස් උඩම තමයි. ඔහොම තිබ්බට ඩොන්ක වර්ග ගොඩක් තියනව එක එක රස, මදුළු වල සයිස් එකෙනුත් වෙනස් වෙනස් වෙන.. පට්ටම රස ඩොන්ක රස වැඩිකමට ඇට පිටින් ගෙලෙනවා., රෙන්න ගියාම තමයි හොද ගණන්.
Galu paththe giyanam tiyenawaකාලත් නැති දැකලත් මම............![]()
ඔව් ඩොන්ග ලි ගන්නවා ගොඩක් වැඩ වලට. හැබැයි කොස්ස තියනව.සිවිලිම ගහන්න රීප්ප පටි ගෙනාවම ගිනිකුරු ලී නෑ කිව්වා තියෙන්නේ ඩොන්කා ලීය කිව්වා. අඩියක් රුපියල් 15යි.
අපේ පැත්තේ අවොත් දෙන්න පුළුවන් නිකන් ගෝනි ගණන්. කන්නෙත් නෑ වැඩිය දැන් මගේ හිතේ ඉන්න උන්.කාලත් නැති දැකලත් මම............![]()
Seenigama porawal awith gas pitin kadagena yanawa api salli ganneth na. Kanneth na. Wawwullu kaala jara karana eka thamay awulaඔව් ඩොන්ග ලි ගන්නවා ගොඩක් වැඩ වලට. හැබැයි කොස්ස තියනව.
අපේ පැත්තේ අවොත් දෙන්න පුළුවන් නිකන් ගෝනි ගණන්. කන්නෙත් නෑ වැඩිය දැන් මගේ හිතේ ඉන්න උන්.
ඔව් බන් ඉස්සර සමහර මිනිස්සු ඇවිල්ල කඩන යනවා සල්ලි ගන්නත් නැ. උන් ඕව ගිහින් විකුනනන්ව. දැන් නම් සල්ලි වලට දෙනවා ඇත්තේ හැබැයි. දන්නවා නේ ඩොන්ග සීසන් එකට ගෙඩි හැදෙන්නේ කෙළියට ඉතින්.Seenigama porawal awith gas pitin kadagena yanawa api salli ganneth na. Kanneth na. Wawwullu kaala jara karana eka thamay awula
ඇඩ්රස් එවපන් කුරියා කරන්නඅවුරුදු හය හතකින් ඩොන්කා කෑවේත් නෑ , ගල් බනිස් කන්නත් බැරි උනා. මට හරිම දුකයි ගල් බනිසෝ
අනේ උඹ ගාව වැඩිපුර ගල් බනිසක් තිබුණොත් මටත් එවන්න ගල් බනිසෝ![]()
Ambulai neda. Matath set naha. Habai panirasa ewath tiyei.donka kala thiyenawa. set naha ban mata eka