උබලා ඩොන්කා කාලා තියේද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,250
    31,983
    113
    සිවිලිම ගහන්න රීප්ප පටි ගෙනාවම ගිනිකුරු ලී නෑ කිව්වා තියෙන්නේ ඩොන්කා ලීය කිව්වා. අඩියක් රුපියල් 15යි.
    aulak naha umba kohomath gahanne pita laline............
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    owa raha ne

    bool apple kiyanne api. galle witharak neme kurunegala wage thawa pathi wala thiyenawa kalathurakin
    ------ Post added on Jul 21, 2024 at 3:32 PM
     
    • Like
    Reactions: Gal_banisa and NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අවුරුදු හය හතකින් ඩොන්කා කෑවේත් නෑ , ගල් බනිස් කන්නත් බැරි උනා. මට හරිම දුකයි ගල් බනිසෝ :(

    අනේ උඹ ගාව වැඩිපුර ගල් බනිසක් තිබුණොත් මටත් එවන්න ගල් බනිසෝ 😪
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Amoo amra kamak kawe polu gagaha
    Allapu watte tibba gas dekama kapuwa :(
    @Kalegana any comments?
    අම්මෝ බන් අපේ පැත්තේ හැමතැනම ඩොන්ක හැදෙනවා. සල්ලි වලටනම් ජීවිතේට කන්න ඕනේ නෑ අපිට. පට්ට ලොකු ගස් තමයි. ඩොන්ක කාලෙට කොල්ලෝ ඒ දවස් වල ඔය ගස් උඩම තමයි. ඔහොම තිබ්බට ඩොන්ක වර්ග ගොඩක් තියනව එක එක රස, මදුළු වල සයිස් එකෙනුත් වෙනස් වෙනස් වෙන.. පට්ටම රස ඩොන්ක රස වැඩිකමට ඇට පිටින් ගෙලෙනවා., රෙන්න ගියාම තමයි හොද ගණන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සිවිලිම ගහන්න රීප්ප පටි ගෙනාවම ගිනිකුරු ලී නෑ කිව්වා තියෙන්නේ ඩොන්කා ලීය කිව්වා. අඩියක් රුපියල් 15යි.
    ඔව් ඩොන්ග ලි ගන්නවා ගොඩක් වැඩ වලට. හැබැයි කොස්ස තියනව.
    කාලත් නැති දැකලත් මම............ :(
    අපේ පැත්තේ අවොත් දෙන්න පුළුවන් නිකන් ගෝනි ගණන්. කන්නෙත් නෑ වැඩිය දැන් මගේ හිතේ ඉන්න උන්.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඔව් ඩොන්ග ලි ගන්නවා ගොඩක් වැඩ වලට. හැබැයි කොස්ස තියනව.

    අපේ පැත්තේ අවොත් දෙන්න පුළුවන් නිකන් ගෝනි ගණන්. කන්නෙත් නෑ වැඩිය දැන් මගේ හිතේ ඉන්න උන්.
    Seenigama porawal awith gas pitin kadagena yanawa api salli ganneth na. Kanneth na. Wawwullu kaala jara karana eka thamay awula
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Seenigama porawal awith gas pitin kadagena yanawa api salli ganneth na. Kanneth na. Wawwullu kaala jara karana eka thamay awula
    ඔව් බන් ඉස්සර සමහර මිනිස්සු ඇවිල්ල කඩන යනවා සල්ලි ගන්නත් නැ. උන් ඕව ගිහින් විකුනනන්ව. දැන් නම් සල්ලි වලට දෙනවා ඇත්තේ හැබැයි. දන්නවා නේ ඩොන්ග සීසන් එකට ගෙඩි හැදෙන්නේ කෙළියට ඉතින්.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    අවුරුදු හය හතකින් ඩොන්කා කෑවේත් නෑ , ගල් බනිස් කන්නත් බැරි උනා. මට හරිම දුකයි ගල් බනිසෝ :(

    අනේ උඹ ගාව වැඩිපුර ගල් බනිසක් තිබුණොත් මටත් එවන්න ගල් බනිසෝ 😪
    ඇඩ්රස් එවපන් කුරියා කරන්න
     
    • Like
    Reactions: NRTG