උබලා දැනන් හිටියද

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබලා දැනන් හිටියද

    අඩෝ උබලා දැනන් හිටියද අපි මේ ආතල් එකේ හිටියට............ 1,600 kph ස්පීඩ් එකේ ආතල් එකේ කැරකි කැරකි ඉන්න කුකුළෝ ටිකක් කියලා ????? :P:rofl:

    කුකුලෝටික නාකිවෙන්නේ මේ ස්පීඩ් එකෙන් 107826.05
    kph:sorry::sorry:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    maha raaaa moko karanne kukulo ?

    මොන මහරෑද බං ... දැන් තමයි රෑට කාල ඉවරවුනේ....... කොටු ටික එහෙමෙහෙ වෙනවා දැක්කේ නැතිව පිස්සු වගේ....... තව ටිකකින් ඒකත් බලලම දොයියගන්නවා :P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama inne bala, Forex Oba ena thura, Mage life eke forex ,Oba thama mata vadiyenma Salakala thiyenne. Oba kese amathaka karannadha ?Linda Oyatath ehemadha ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mama inne bala, Forex Oba ena thura, Mage life eke forex ,Oba thama mata vadiyenma Salakala thiyenne. Oba kese amathaka karannadha ?Linda Oyatath ehemadha ?

    සෙනසුරාදා ඉරිදා ඉවරවෙනකන් බලං ඉන්නේ බං. කුඩු ගහල වගේ මේ මගුලට....... මේවෙලාවේ මම ට්‍රේඩ් කරන්නේ නෑ...... ඒත් සයිඩ් එකෙන් MT4 එක ඇරන් ඉන්න ඕන.......... පිස්සු වැහිලද මන්ද බං.......
    .. ඒකමයි මේටිකේ පොඩ්ඩක් නිදහසේ ඉන්න EA එකක් හෝයාන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    GBP/USD-----SELL VAGE NEDHA ?

    සෙල් වෙලා ඉවරයි නේද???? අඩියේ ඉන්නේ...... :rolleyes:

    නිකං ඉන්න එකේ EJ සෙල් එකක් දැම්ම බලමු..... මචං අනික් ත්‍රෙඩ් එකේ සෙට්වෙමු
     
    Last edited: