උබලා නිදාගන්න කොට රෑට අඳින්නේ

රෑට අදින්නේ

  • මුකුත් නෑ උපන් ඇදුම ඇදන් හුලන් වැදි වැදි නිදා ගන්නවා

    Votes: 51 16.6%
  • යට කලිසමක්

    Votes: 13 4.2%
  • සෝටක්

    Votes: 167 54.4%
  • සරමක්

    Votes: 88 28.7%
  • ෆිජාමා එකක්

    Votes: 9 2.9%
  • වයිෆ්ගේ නයිටිය

    Votes: 22 7.2%
  • ඩෙනිමක්

    Votes: 8 2.6%

  • Total voters
    307

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Solo Rider @salitha22 සුවහසක් කෘර සැමියන් අතරේ සිය ආදරණීය බිරිදගෙ නයිටිය ඇදන් නිදාගන්නා අපේ කාලයේ උත්තුංග ස්වාමිපුරුෂයන් දෙපල :rolleyes:

    පල හුක් වේසාවා
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ලුස් ශෝටක් අදින දවසුත් තියෙනවා උපන් ඇදුම නිදා ගන්න දවසුත් තියෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    බලාගෙන ගියාම කිරි‍යෙ සෙක්ස් ගැන ඔස්තාර් ටෝක් දෙන්නෙ 54.2% ක අති බහුතර නූලවත් කඩාගත්ත නැති පිලිවෙලකට සෝටක් ඇදගෙන වැලක් බලල අතේ පාරක් ගහල නිදාගන්න හුජ්ජ කොල්ලො ටිකක් නේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    දිග කලිසමට අත් දිග ශට් එක යට කරල ඇදල ටයි එක දාල බ්ලේසර් එක දාල සපත්තු දාල වොච් එකකුත් බදිනව.

    ඒ මැරිච්ච දවසටනේ බං

    කුඩාරම් ගහන්නේ නැති එවුන් වෙන්න ඇති

    Screen Shot 2021-08-12 at 3.32.08 PM.png

    ------ Post added on Aug 12, 2021 at 1:03 PM