උබලා බදින්න කැමති මොන වගේ කෙල්ලෙක්ද

උබලා බදින්න කැමත

  • සුදු කෙල්ලෙක්

    Votes: 49 51.6%
  • කලු කෙල්ලෙක්

    Votes: 6 6.3%
  • තළෙලු කෙල්ලෙක්

    Votes: 27 28.4%
  • පාට අදාල නෑ හම්බෙන එකක්

    Votes: 13 13.7%

  • Total voters
    95

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    උබලා බදින්න කැමති මොන වගේ කෙල්ලෙක්ද

    9211968815_4b245861f0_c.jpg

    මේකේ බහුතරයක් ඉන්න උන් තාම බැදලා නෑනේ. කියමු බලන්න තමන් බදින්න කැමති මොන වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්ද කියලා.. ගොඩක් ඒවා දාන්න බෑ පෝල් එකේ ඒක හින්දා හමේ පැහැය ගමුකෝ.. තව ඉතිං කියන්න තියෙන මගුලක් තියෙනවා නම් කියන් පලයල්ලා..:yes::yes:

    මම නම් බදින්න කැමති සුදු කෙල්ලෙක්ව (සුදු කිව්වේ සුද්දියෙක් නෙමේ :P )
    පිලිවෙල පිරිසිදුකම උපරිමෙන් තියෙන්න ඕන
    ගතිගුණ හොද වෙන්නත් ඕන ඉතිං

    බැදපු උනුත් මෙනා හරි කියන් පලයල්ලා.. :rofl::rofl::rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සුදු කෙල්ලෙක්. ඒ කිව්වෙ ලංකාවෙ එකියෙක් නෙමේ ෆොරින් කෙල්ලෙක්. ලංකාවෙ සුදු කෙල්ලන්ට සුදුයි කියන්න බෑ. කෙල්ලො ලස්සන වෙන්නෙ සුදු වෙනකොට. ලංකාවෙ කෙල්ලන්ට කොහොමත් ත්යන මඩ පාටට කවුරුත් කැමති නෑ. ඔය තළෙලු කෙල්ලො ලස්සනයි කියන කතාව හිත හදාගන්න හදාගත්තු ඒව. කෙල්ලො ලස්සන සුදු වෙනකොට. ඒකත් ලංකාවෙ කෙල්ලන්ට තියන තියන මඩ පාටට හුරු සුද නෙමේ. යුරෝපෙ රටක නැත්තම් චීන තායි කෙල්ලන්ගෙ සුදවත් වෙන්න ඕන.
     
    • Like
    Reactions: hkkasun

    WisdomDungeon

    Member
    Jun 15, 2017
    41
    3
    0
    හොද බඩුවක්. දුප්පත් උනත් කමක් නැ. පාරේ යනකොට කොල්ලො හැරිලා බලලා ඔකිට මම ගැහුවා කියන සයිස් ප්‍රසිද්ද බඩුවක්.
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    සුදු කෙල්ලෙක්. ඒ කිව්වෙ ලංකාවෙ එකියෙක් නෙමේ ෆොරින් කෙල්ලෙක්. ලංකාවෙ සුදු කෙල්ලන්ට සුදුයි කියන්න බෑ. කෙල්ලො ලස්සන වෙන්නෙ සුදු වෙනකොට. ලංකාවෙ කෙල්ලන්ට කොහොමත් ත්යන මඩ පාටට කවුරුත් කැමති නෑ. ඔය තළෙලු කෙල්ලො ලස්සනයි කියන කතාව හිත හදාගන්න හදාගත්තු ඒව. කෙල්ලො ලස්සන සුදු වෙනකොට. ඒකත් ලංකාවෙ කෙල්ලන්ට තියන තියන මඩ පාටට හුරු සුද නෙමේ. යුරෝපෙ රටක නැත්තම් චීන තායි කෙල්ලන්ගෙ සුදවත් වෙන්න ඕන.

    එල එල :yes::yes:
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    Lassana voice ekak thiyana, hoda peesonalty ekak thiyana kellek.. penuma gana echchara hithanne na..

    මෙහෙම හිතමුකෝ බන්... උබට හම්බෙනවා උබ උඩ කියපු ඔක්කොම තියෙන කෙල්ලෝ 3 ක්.. එකෙක් සුදුයි, තව එකෙක් කලුයි, අනිත් එකී තළෙලුයි.. උබ තෝර ගන්නේ මොකද්ද එහෙම බැරි වෙලා හරි හම්බුනොත් ? :rofl::rofl::rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙම හිතමුකෝ බන්... උබට හම්බෙනවා උබ උඩ කියපු ඔක්කොම තියෙන කෙල්ලෝ 3 ක්.. එකෙක් සුදුයි, තව එකෙක් කලුයි, අනිත් එකී තළෙලුයි.. උබ තෝර ගන්නේ මොකද්ද එහෙම බැරි වෙලා හරි හම්බුනොත් ? :rofl::rofl::rofl::rofl::rofl:

    Sudu, kalu, thalelalu nemei bn.. fair skin thiyana kellek..
    Skin eka healty looking nam kalu unath kamak na..
    Ane manda ban ubala serama awurudu 15,16 unda..?
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    Sudu, kalu, thalelalu nemei bn.. fair skin thiyana kellek..
    Skin eka healty looking nam kalu unath kamak na..
    Ane manda ban ubala serama awurudu 15,16 unda..?

    එල එල බන්.. උබලාගේ අදහස් දැන ගන්නත් එක්ක තමා දැම්මේ මේක.. එක එකාගේ කැමැත්ත වෙනස්නේ :rofl::rofl::rofl::rofl::rofl:

    මට 24 කොල්ලෝ