උබලා, බයිසිකල් එහ්ම පදින්නෙ නෑ ?

nevertheless

Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    සති අන්තෙ බොහො වෙල්වට බයිසිකල් පදිනවා, මෙය් ලගදි, පනදුරේ වෑල්ලට ගියා, බයිසිකලන් ඉතින් beach එකේ පොඩි රව්මක් ගියා
    bicycle.JPG
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මම පැදලා ම නැහැ
    මගේ අම්මා මට අරන් දුන්නේ නැහැ බයිසිකල් එකක් පොඩි කාලේ පාරේ ගිහින් මැරෙයි කියලා
    මෙහෙ වහාන කාරයෝ යට කරගෙන යන්නේ එක නිසා බය වෙන්න ඇති
    දැන් මට පදින්නම බෑ , මම ආසයි තාම පදින්න එත් දැන් මිනිස්සු මෙහෙ ඕව පදින්නේ නැහැ හැමෝම ස්කුට්ර් ඔය වගේ එක්ක යනවා කියනේ හිනා වෙනවා එක නිසා ගන්න හිතලා ගත්තේ නැහැ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    @scurvy gana neda kiyanne
    lol
    උ හොදයි කැරි පිස්සු බන් අපෙ රටෙ පාරෙ යන්නෙ, මටනම් පයින් යන්නත් බයයි, වාහනයක් පාරට දාගන්න එහෙම බලහන්කො තියන අමරුව කෙල ගෙන එනව, එකෙක් හරි නවත්තල ඉඩ දුන්නොත් උගෙ පිටි පස්සෙන් එන උන් නවත්තපු එකාව overtake කරල අයිනෙන් යනව, පාරට බහිනවනම් පිස්සො එක්ක ඩිල් කරන්න රෙඩි වෙලා යන්න ඔන
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    දැන්නම් වැඩිපුර පැදෙන්නේ නෑ රෙයිඩරේ ගත්තට පස්සේ. පයින්වත් අයිනට වෙලා යන්න බැරි කාලයක් දෙදහෙන් පස්සෙ හුජ්ජ කොල්ලෝ, බස් පිස්සෝ & 3වීල් පික්කෝ එක්ක
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මම පැදලා ම නැහැ
    මගේ අම්මා මට අරන් දුන්නේ නැහැ බයිසිකල් එකක් පොඩි කාලේ පාරේ ගිහින් මැරෙයි කියලා
    මෙහෙ වහාන කාරයෝ යට කරගෙන යන්නේ එක නිසා බය වෙන්න ඇති
    දැන් මට පදින්නම බෑ , මම ආසයි තාම පදින්න එත් දැන් මිනිස්සු මෙහෙ ඕව පදින්නේ නැහැ හැමෝම ස්කුට්ර් ඔය වගේ එක්ක යනවා කියනේ හිනා වෙනවා එක නිසා ගන්න හිතලා ගත්තේ නැහැ
    amma thama ubawa kala thiyenne
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929

    උඹලගේ ඔය වියළි කලාපේ හීනමාන එකාලට නම් පුදුම මෝටර් බයික් ගායක් තියෙන්නේ. පුලුවන් නම් කක්කුස්සියටත් බයික් එකේ යයි
     
    • Like
    Reactions: Nadun26

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    සති අන්තෙ බොහො වෙල්වට බයිසිකල් පදිනවා, මෙය් ලගදි, පනදුරේ වෑල්ලට ගියා, බයිසිකලන් ඉතින් beach එකේ පොඩි රව්මක් ගියා
    View attachment 258333
    මහේෂ් වලතර ව හම්බෙන්න ගියේ නැද්ද බන්? 🤷🏻‍♂️
     
    • Like
    Reactions: nevertheless

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    උඹලගේ ඔය වියළි කලාපේ හීනමාන එකාලට නම් පුදුම මෝටර් බයික් ගායක් තියෙන්නේ. පුලුවන් නම් කක්කුස්සියටත් බයික් එකේ යයි
    ඔව් මචන් හැම දේටම උන් ස්කුට්ර් එකෙන් යන්නේ , දවසකට 7-8 වතාවකට වඩා එහෙට මෙහෙට පදිනවා උන්
    මට හිතිලා තියෙනවා උන්ට පිස්සු කියලා ෂෙඩ් එකේ එකාට සල්ලි හොයලා දෙන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    ඔව් මචන් හැම දේටම උන් ස්කුට්ර් එකෙන් යන්නේ , දවසකට 7-8 වතාවකට වඩා එහෙට මෙහෙට පදිනවා උන්
    මට හිතිලා තියෙනවා උන්ට පිස්සු කියලා ෂෙඩ් එකේ එකාට සල්ලි හොයලා දෙන්න
    මට ඔය වියළි කලාපේ එකාලව පේන්න බැරි උන්ගේ තියෙන්නේ මහ හපුටු මූණු.
    උන් එක්ක හිනා උනත් නිකං බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.
    ඇයි බං ඒ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මට ඔය වියළි කලාපේ එකාලව පේන්න බැරි උන්ගේ තියෙන්නේ මහ හපුටු මූණු.
    උන් එක්ක හිනා උනත් නිකං බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.
    ඇයි බං ඒ?
    හේතුවක් නම් දන්නේ නැහැ බන් මම
    සමහරු නම් එහෙම නැහැ උබ පිට එකෙක් නිසා ද දන්නේ නැහැ
    අපි එකක නම් එහෙම නැහැ මිනිස්සු
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    හේතුවක් නම් දන්නේ නැහැ බන් මම
    සමහරු නම් එහෙම නැහැ උබ පිට එකෙක් නිසා ද දන්නේ නැහැ
    අපි එකක නම් එහෙම නැහැ මිනිස්සු
    අපේ පැත්තකට පිටින් ආපු එකෙක් උනත් අපිත් එක්ක හිනා උනොත් අපි හිනාවෙනවා
    ඒත් වියළි කලාපේ උන් එහෙම නෑ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උදේට විනාඩි 15 exercise cycle එක පැදලා විනාඩි 15 skipping පනිනවා.
    පාරේ යන්න බැහැ, අඩු කුලේ සිංහලු දැක්කහම උදේම ලේ රත් කරන් දවස පටන් ගන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: nevertheless