සති අන්තෙ බොහො වෙල්වට බයිසිකල් පදිනවා, මෙය් ලගදි, පනදුරේ වෑල්ලට ගියා, බයිසිකලන් ඉතින් beach එකේ පොඩි රව්මක් ගියා
Hmm.. atta atta.. atdakim natuwa novei. Thank you mchnපරිස්සමෙන් පලයන් පිස්සු හුත්තෙක් යට කරන් යයි
උ හොදයි කැරි පිස්සු බන් අපෙ රටෙ පාරෙ යන්නෙ, මටනම් පයින් යන්නත් බයයි, වාහනයක් පාරට දාගන්න එහෙම බලහන්කො තියන අමරුව කෙල ගෙන එනව, එකෙක් හරි නවත්තල ඉඩ දුන්නොත් උගෙ පිටි පස්සෙන් එන උන් නවත්තපු එකාව overtake කරල අයිනෙන් යනව, පාරට බහිනවනම් පිස්සො එක්ක ඩිල් කරන්න රෙඩි වෙලා යන්න ඔන@scurvy gana neda kiyanne
lol
එහෙම පරිස්සන් වෙන්න ඕන නෑ යට වෙන්න තියනවනන් යට වෙනව...පරිස්සමෙන් පලයන් පිස්සු හුත්තෙක් යට කරන් යයි
amma thama ubawa kala thiyenneමම පැදලා ම නැහැ
මගේ අම්මා මට අරන් දුන්නේ නැහැ බයිසිකල් එකක් පොඩි කාලේ පාරේ ගිහින් මැරෙයි කියලා
මෙහෙ වහාන කාරයෝ යට කරගෙන යන්නේ එක නිසා බය වෙන්න ඇති
දැන් මට පදින්නම බෑ , මම ආසයි තාම පදින්න එත් දැන් මිනිස්සු මෙහෙ ඕව පදින්නේ නැහැ හැමෝම ස්කුට්ර් ඔය වගේ එක්ක යනවා කියනේ හිනා වෙනවා එක නිසා ගන්න හිතලා ගත්තේ නැහැ
රන්මල් කොඩිතුවක්කුගෙ නංගි වගේදපරිස්සමෙන් පලයන් පිස්සු හුත්තෙක් යට කරන් යයි
වහන බ්රෙක් ගහන්නත් මදි කමක් වගෙ කියල හිතන මොඩ හරක් අපෙ පාරවල් වල යන්නෙ බන්රන්මල් කොඩිතුවක්කුගෙ නංගි වගේද
උඹලගේ ඔය වියළි කලාපේ හීනමාන එකාලට නම් පුදුම මෝටර් බයික් ගායක් තියෙන්නේ. පුලුවන් නම් කක්කුස්සියටත් බයික් එකේ යයිමම පැදලා ම නැහැ
මගේ අම්මා මට අරන් දුන්නේ නැහැ බයිසිකල් එකක් පොඩි කාලේ පාරේ ගිහින් මැරෙයි කියලා
මෙහෙ වහාන කාරයෝ යට කරගෙන යන්නේ එක නිසා බය වෙන්න ඇති
දැන් මට පදින්නම බෑ , මම ආසයි තාම පදින්න එත් දැන් මිනිස්සු මෙහෙ ඕව පදින්නේ නැහැ හැමෝම ස්කුට්ර් ඔය වගේ එක්ක යනවා කියනේ හිනා වෙනවා එක නිසා ගන්න හිතලා ගත්තේ නැහැ
මහේෂ් වලතර ව හම්බෙන්න ගියේ නැද්ද බන්?සති අන්තෙ බොහො වෙල්වට බයිසිකල් පදිනවා, මෙය් ලගදි, පනදුරේ වෑල්ලට ගියා, බයිසිකලන් ඉතින් beach එකේ පොඩි රව්මක් ගියා
View attachment 258333
ඔව් මචන් හැම දේටම උන් ස්කුට්ර් එකෙන් යන්නේ , දවසකට 7-8 වතාවකට වඩා එහෙට මෙහෙට පදිනවා උන්උඹලගේ ඔය වියළි කලාපේ හීනමාන එකාලට නම් පුදුම මෝටර් බයික් ගායක් තියෙන්නේ. පුලුවන් නම් කක්කුස්සියටත් බයික් එකේ යයි
මට ඔය වියළි කලාපේ එකාලව පේන්න බැරි උන්ගේ තියෙන්නේ මහ හපුටු මූණු.ඔව් මචන් හැම දේටම උන් ස්කුට්ර් එකෙන් යන්නේ , දවසකට 7-8 වතාවකට වඩා එහෙට මෙහෙට පදිනවා උන්
මට හිතිලා තියෙනවා උන්ට පිස්සු කියලා ෂෙඩ් එකේ එකාට සල්ලි හොයලා දෙන්න
හේතුවක් නම් දන්නේ නැහැ බන් මමමට ඔය වියළි කලාපේ එකාලව පේන්න බැරි උන්ගේ තියෙන්නේ මහ හපුටු මූණු.
උන් එක්ක හිනා උනත් නිකං බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.
ඇයි බං ඒ?
අපේ පැත්තකට පිටින් ආපු එකෙක් උනත් අපිත් එක්ක හිනා උනොත් අපි හිනාවෙනවාහේතුවක් නම් දන්නේ නැහැ බන් මම
සමහරු නම් එහෙම නැහැ උබ පිට එකෙක් නිසා ද දන්නේ නැහැ
අපි එකක නම් එහෙම නැහැ මිනිස්සු