උබලා මුගෙ videos බලනවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මොකක්ද බන් මේ ලංකාවේ උන්ට වෙලා තියෙන්නෙ.

    සඳකත් අර වීඩියෝ එක දැම්ම වෙලේ ඉඳලා, මේ යක්කු මයික් අටවගෙන කුණුහරපයක් දෙකක් කියලා, ජෝක් එකක් වගේ එකක් කරලා, ඌම ඒකට හිනා වෙලා අර කුණ හාර හාර ගෑනු වගේ කියවනවා.

    යකෝ මුතුගල සඳකත් ප්‍රශ්නෙ ඔච්චර හාර හාර කතා කරන්න දේවල්ද බන්. මුන්ට තියෙන්නෙ බුද්ධාගම එක්ක තියෙන වෙනම ඇරියස් එකක්. අන්න ඒ ඇජෙන්ඩා එක තමා මුන් මේ කොහෙන් හරි හම්බෙන කුණක් අල්ලගෙන කියවන්නෙ. බලපන්කො පිටරටවල් වල චැනල් වල කන්ටෙන්ට් එහෙම මේ වගේ ගූ හැලිද කියලා. මමනම් බලන්නෙත් නෑ මේ යක්කුන්ගෙ රෙද්දවල්. ෆ්බී එකේ සජෙස්ට් උනා මුගේ වීඩියෝ කෑල්ලක්, ඒක නිසාම ගිහින් මුගෙ වීඩියෝ එක බැලුවෙ.

    මුතුගලගෙ පන්ති යන්න ඕනි එකා යයි...

    ඉගෙන ගන්න දෙයක් තියේනම් ඒක ගනී නැත්නම් නොයා ඉඳී. (කිසිම ක්ලාස් එකක ඇග්‍රිමන්ට්ස් නෑනෙ ආවනම් අපි එක්ක ඉඳපන් AL ඉවර වෙනකන්ම කියලා )

    සඳකත්ගෙ වීඩියෝස් වලට ආස ඒකා ඒවා බලයි, ගන්න දෙයක් තියේනම් ඒක ගනී. ඌ කියන්නෙත් නෑ අනේ මගේ ඒවාම බලපල්ලා කියලා

    අරගලේ කාලෙ කැරියො වගේ මුන් හිටියෙ ඒකට සප් එක දෙන්න. හැබැයි මුන්ගෙ යටි අරමුණ තව එකක්. මේ වගේ එක එක ඇජෙන්ඩා ගොඩදාගන්න හදන ගූ චරිත මේ රටෙන් මකබෑවිලා යනකන් මේ රටට ගොඩ ඒමක් නෑ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මං නම් ලංකාවෙ චැනල් එකකට කියලා සබ් කරලා තියෙන්නෙ චූටි මල්ලිගෙයි - පොඩි මල්ලිගෙයි චැනල් එක විතරයි. ලංකාවෙ අනිත් එවුන් කරන චැනල් ගැන දන්නෙත් නෑ, බලන්නෙත් නෑ. :D
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    set nathnam ai machan owa balanne. ahaka yana nai redda asse dagannawa wage wada ne bn owa. mamanam set nathnam nobala innawa.
    YT kiyanne TV wage nemene bn, thamanta set nathnam wena ekak click karala balanna puluwan ne. balen pennane nane bn.
    dan mata ehema iraj, samantha badda, hari tv, harindra etc channel penna ba, ekanisa mama ewa balanne na. echcharai.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    හසලක කියන්නෙ නම් ඌ Standup Comedian කෙනෙක් කියල. හැබැයි ඌ කියන ඒව හිනා යන්නෙ නෑ මැරුවත්
    ආච්චිගෙ රෙද්ද තමා, standup නෙමෙයි sit down උනත් හිනා යන්නෙ නෑ. අපි එහෙනම් දීපු ආතල් වලට ඉස්කෝලෙ උන් තාමත් හිනා වෙනවා මතක් කර කර, එහෙම බැලුවොත් අපි ඉස්සරහා Mr.bean ලත් කොර. :rofl:

    මං නම් ලංකාවෙ චැනල් එකකට කියලා සබ් කරලා තියෙන්නෙ චූටි මල්ලිගෙයි - පොඩි මල්ලිගෙයි චැනල් එක විතරයි. ලංකාවෙ අනිත් එවුන් කරන චැනල් ගැන දන්නෙත් නෑ, බලන්නෙත් නෑ. :D
    ඇත්ත බන්
    set nathnam ai machan owa balanne. ahaka yana nai redda asse dagannawa wage wada ne bn owa. mamanam set nathnam nobala innawa.
    YT kiyanne TV wage nemene bn, thamanta set nathnam wena ekak click karala balanna puluwan ne. balen pennane nane bn.
    dan mata ehema iraj, samantha badda, hari tv, harindra etc channel penna ba, ekanisa mama ewa balanne na. echcharai.
    නෑ නෑ බන් බලන්නෙ නෑ, ඒකයි කිව්වෙ එකෙන් සජෙස්ට් උනා කියලා පොඩි කෑල්ලක් . . :lol:
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    මං නම් ලංකාවෙ චැනල් එකකට කියලා සබ් කරලා තියෙන්නෙ චූටි මල්ලිගෙයි - පොඩි මල්ලිගෙයි චැනල් එක විතරයි. ලංකාවෙ අනිත් එවුන් කරන චැනල් ගැන දන්නෙත් නෑ, බලන්නෙත් නෑ. :D
    එහෙම කියන්ට එපා බන් හොද ඒවත් තියෙනවා. අර science with ruchira ,නෙත් එකේ ඉතිහාස කතා , සිංහල podcast වගේ හොද ඒවා තියෙනවා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඉතිං උබත් පෝස්ට් දදා මෙතන වැලලෙන්නේ නැතුව හිටපන්කෝ.
    ඕකව තව promote වෙන එකනේ ඒකෙන් වෙන්නේ.
    බලෙන් උබට කව්රුවත් video පෙන්නන්නේ නැහැනේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතිං උබත් පෝස්ට් දදා මෙතන වැලලෙන්නේ නැතුව හිටපන්කෝ.
    ඕකව තව promote වෙන එකනේ ඒකෙන් වෙන්නේ.
    බලෙන් උබට කව්රුවත් video පෙන්නන්නේ නැහැනේ.
    (y)(y)
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඔය කෙහෙල්මල් බලල උන්ව බොරුවට ෆෝම් කරන්න එපා.

    Trend වෙලා තියෙන ටොපික් එක අල්ලාගෙන හැමෝම කියවනවා
    හොද ක්‍රියේටිව් කන්ටෙන්ට් හදලා ගොඩ එන්න බැරි විව්ස් හිගන්නෝ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉතිං උබත් පෝස්ට් දදා මෙතන වැලලෙන්නේ නැතුව හිටපන්කෝ.
    ඕකව තව promote වෙන එකනේ ඒකෙන් වෙන්නේ.
    බලෙන් උබට කව්රුවත් video පෙන්නන්නේ නැහැනේ( 2.0)

    එහෙම කියන්ට එපා බන් හොද ඒවත් තියෙනවා. අර science with ruchira ,නෙත් එකේ ඉතිහාස කතා , සිංහල podcast වගේ හොද ඒවා තියෙනවා.
    English ekak balapan
    ------ Post added on Dec 20, 2022 at 1:37 PM
     
    • Like
    Reactions: BadBlueGenius

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,330
    113
    ප*යාගල
    sorry.com
    මොකක්ද බන් මේ ලංකාවේ උන්ට වෙලා තියෙන්නෙ.

    සඳකත් අර වීඩියෝ එක දැම්ම වෙලේ ඉඳලා, මේ යක්කු මයික් අටවගෙන කුණුහරපයක් දෙකක් කියලා, ජෝක් එකක් වගේ එකක් කරලා, ඌම ඒකට හිනා වෙලා අර කුණ හාර හාර ගෑනු වගේ කියවනවා.

    යකෝ මුතුගල සඳකත් ප්‍රශ්නෙ ඔච්චර හාර හාර කතා කරන්න දේවල්ද බන්. මුන්ට තියෙන්නෙ බුද්ධාගම එක්ක තියෙන වෙනම ඇරියස් එකක්. අන්න ඒ ඇජෙන්ඩා එක තමා මුන් මේ කොහෙන් හරි හම්බෙන කුණක් අල්ලගෙන කියවන්නෙ. බලපන්කො පිටරටවල් වල චැනල් වල කන්ටෙන්ට් එහෙම මේ වගේ ගූ හැලිද කියලා. මමනම් බලන්නෙත් නෑ මේ යක්කුන්ගෙ රෙද්දවල්. ෆ්බී එකේ සජෙස්ට් උනා මුගේ වීඩියෝ කෑල්ලක්, ඒක නිසාම ගිහින් මුගෙ වීඩියෝ එක බැලුවෙ.

    මුතුගලගෙ පන්ති යන්න ඕනි එකා යයි...

    ඉගෙන ගන්න දෙයක් තියේනම් ඒක ගනී නැත්නම් නොයා ඉඳී. (කිසිම ක්ලාස් එකක ඇග්‍රිමන්ට්ස් නෑනෙ ආවනම් අපි එක්ක ඉඳපන් AL ඉවර වෙනකන්ම කියලා )

    සඳකත්ගෙ වීඩියෝස් වලට ආස ඒකා ඒවා බලයි, ගන්න දෙයක් තියේනම් ඒක ගනී. ඌ කියන්නෙත් නෑ අනේ මගේ ඒවාම බලපල්ලා කියලා

    අරගලේ කාලෙ කැරියො වගේ මුන් හිටියෙ ඒකට සප් එක දෙන්න. හැබැයි මුන්ගෙ යටි අරමුණ තව එකක්. මේ වගේ එක එක ඇජෙන්ඩා ගොඩදාගන්න හදන ගූ චරිත මේ රටෙන් මකබෑවිලා යනකන් මේ රටට ගොඩ ඒමක් නෑ.

    Channel eke Latest Videos balahan poddk. Stand up comedy karana unuth Politics kranna enawa :lol:

    සඳකත්
    Just an OVER RATED Fucktard
     
    • Like
    Reactions: BadBlueGenius

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Monawada ban me katha monada me sadakath huthugala ? Ubalata sirawata mewata time ekak tiyanwada kammali nadda,
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මං නම් ලංකාවෙ චැනල් එකකට කියලා සබ් කරලා තියෙන්නෙ චූටි මල්ලිගෙයි - පොඩි මල්ලිගෙයි චැනල් එක විතරයි. ලංකාවෙ අනිත් එවුන් කරන චැනල් ගැන දන්නෙත් නෑ, බලන්නෙත් නෑ. :D

    මේ දාර්ශනිකයවත් සබ්ස්ක්‍රයිබ් කරන්න සිංහලූ
    1621259595851-png.125513
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මේ දාර්ශනිකයවත් සබ්ස්ක්‍රයිබ් කරන්න සිංහලූ
    1621259595851-png.125513
    මෑණිවරුන් පිළිබද වලතරවාදය ලෝකෙට ඉදිරිපත් කරපු මහා දාර්ශණික "වලතරෝ ඩාවින්සි" නේද මේ....... :love2::love: