මොකක්ද බන් මේ ලංකාවේ උන්ට වෙලා තියෙන්නෙ.
සඳකත් අර වීඩියෝ එක දැම්ම වෙලේ ඉඳලා, මේ යක්කු මයික් අටවගෙන කුණුහරපයක් දෙකක් කියලා, ජෝක් එකක් වගේ එකක් කරලා, ඌම ඒකට හිනා වෙලා අර කුණ හාර හාර ගෑනු වගේ කියවනවා.
යකෝ මුතුගල සඳකත් ප්‍රශ්නෙ ඔච්චර හාර හාර කතා කරන්න දේවල්ද බන්. මුන්ට තියෙන්නෙ බුද්ධාගම එක්ක තියෙන වෙනම ඇරියස් එකක්. අන්න ඒ ඇජෙන්ඩා එක තමා මුන් මේ කොහෙන් හරි හම්බෙන කුණක් අල්ලගෙන කියවන්නෙ. බලපන්කො පිටරටවල් වල චැනල් වල කන්ටෙන්ට් එහෙම මේ වගේ ගූ හැලිද කියලා. මමනම් බලන්නෙත් නෑ මේ යක්කුන්ගෙ රෙද්දවල්. ෆ්බී එකේ සජෙස්ට් උනා මුගේ වීඩියෝ කෑල්ලක්, ඒක නිසාම ගිහින් මුගෙ වීඩියෝ එක බැලුවෙ.
මුතුගලගෙ පන්ති යන්න ඕනි එකා යයි...
ඉගෙන ගන්න දෙයක් තියේනම් ඒක ගනී නැත්නම් නොයා ඉඳී. (කිසිම ක්ලාස් එකක ඇග්‍රිමන්ට්ස් නෑනෙ ආවනම් අපි එක්ක ඉඳපන් AL ඉවර වෙනකන්ම කියලා )
සඳකත්ගෙ වීඩියෝස් වලට ආස ඒකා ඒවා බලයි, ගන්න දෙයක් තියේනම් ඒක ගනී. ඌ කියන්නෙත් නෑ අනේ මගේ ඒවාම බලපල්ලා කියලා
අරගලේ කාලෙ කැරියො වගේ මුන් හිටියෙ ඒකට සප් එක දෙන්න. හැබැයි මුන්ගෙ යටි අරමුණ තව එකක්. මේ වගේ එක එක ඇජෙන්ඩා ගොඩදාගන්න හදන ගූ චරිත මේ රටෙන් මකබෑවිලා යනකන් මේ රටට ගොඩ ඒමක් නෑ.