උබලා මෙක දැක්කද..?
ෆේස්බුක් සටහනක් තබා සියදිවි නසාගත් සිසුවා ....
තම දිවි හානි කරගන්නා බව ෆේස්බුක් ගිණුමේ සටහන්කොට ගෙල වැලලාගනිමට යොදාගත් ලණුවේ ඡායාරූපයක්ද ෆේස්බුක් වෙත එක්කොට සඳලංකාව ප්රදේශයේ පදිංචි 18 හැවිරිදි ඉරේෂ් දිල්ශාන් නමැති සිසුවෙකු සියදිවි හානිකොටගෙන තිබේ.
තනිකඩ කවිකාරයා යනුවෙන් ෆෙස්බුක්හි පෙනීස්ටි මෙම සිසුවා පසුගිය ජනවාරි මස සිට ජීවිතය පිලිබඳ කලකිරීමෙන් හා පසුතැවිල්ලෙන් සිට ඇතිබව ඔහුගේ ෆේස්බුක් සටහන් වලින් පෙනී යයි.
ජනවාරි මස 21 වනදා පලකළ සටහන
තමා මැරුණොත් මොකද කරන්නේ යනුවෙන් සිය යහළුවන්ගෙන් ඔහු විමසා තිබුනේ පසුගිය ඔක්තෝබර් මස දෙවනදාය. එයට ඇතැම් යහළුවන් විනෝදයට සඳහන්කොට තිබුනේ "දානේ කවදද?" "දවස් හතම නිදි මරනවා " වැනි වදන්ය.
ෆේස්බුක් එන අවසන් දිනය ලෙස ඔක්තෝබර් නව වනදා සටහනක් තැබීම
අවසන් කවිය
සියදිවි නසාගැනීමට පෙර එක් කල ඡායාරූපය