උබලා මෙක දැක්කද..?

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
උබලා මෙක දැක්කද..?

ෆේස්බුක් සටහනක් තබා සියදිවි නසාගත් සිසුවා ....


තම දිවි හානි කරගන්නා බව ෆේස්බුක් ගිණුමේ සටහන්කොට ගෙල වැලලාගනිමට යොදාගත් ලණුවේ ඡායාරූපයක්ද ෆේස්බුක් වෙත එක්කොට සඳලංකාව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි ඉරේෂ් දිල්ශාන් නමැති සිසුවෙකු සියදිවි හානිකොටගෙන තිබේ.

තනිකඩ කවිකාරයා යනුවෙන් ෆෙස්බුක්හි පෙනීස්ටි මෙම සිසුවා පසුගිය ජනවාරි මස සිට ජීවිතය පිලිබඳ කලකිරීමෙන් හා පසුතැවිල්ලෙන් සිට ඇතිබව ඔහුගේ ෆේස්බුක් සටහන් වලින් පෙනී යයි.


ජනවාරි මස 21 වනදා පලකළ සටහන
1.png


තමා මැරුණොත් මොකද කරන්නේ යනුවෙන් සිය යහළුවන්ගෙන් ඔහු විමසා තිබුනේ පසුගිය ඔක්තෝබර් මස දෙවනදාය. එයට ඇතැම් යහළුවන් විනෝදයට සඳහන්කොට තිබුනේ "දානේ කවදද?" "දවස් හතම නිදි මරනවා " වැනි වදන්ය.

2.png


ෆේස්බුක් එන අවසන් දිනය ලෙස ඔක්තෝබර් නව වනදා සටහනක් තැබීම
3.png


අවසන් කවිය
4.png


සියදිවි නසාගැනීමට පෙර එක් කල ඡායාරූපය
5.png
 
  • Like
Reactions: mysterious boy

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,603
    113
    එක තැනක නෑ
    මුන්ට පිස්සුද යකෝ! :angry::angry::angry: ඇත්තටම මුන්ට ජිවිතේ නිකන් ෆිල්ම් එකක් වගේද? කාලකන්නි :angry::angry::angry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් මේකෙන් යන්න හදන කෙනෙක්ට වුනත් කියන්නේ යන්න එපා කියලයි මොකද සමහර අය ඕනෙම දෙයක් serious ගන්නවා නේ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    සියදිවි නසාගත්තත් ඇයි බං මේ විදිහට මැරෙන්නෙ ?
    බලපල්ල හසලක ගාමිණීල..
    නපුංසකයො නෙමේනෙ.. ඒ මිනිස්සු මොන තරම් වීරයො විදිහට මැරුණද..
    ඒත් කලේ සියදිවි නසාගැනීමමනෙ..
    ඇයි මුන්ට ගෑණු වගේ කඹ දාගෙන ඕකෙ එල්ලිලා මැරෙන්නැතුව වීරයෙක් වගේ මැරෙන්න බැරි..
    මුන් වගේ ***යො බෙල්ලෙ වැල දාගන්න ගියාම අනාගතේ කෙල්ලෙක්වත් බෙල්ලෙ වැල දාගන්නෙ කෝමද..
    තූඃ නොදකිං..
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    සියදිවි නසාගත්තත් ඇයි බං මේ විදිහට මැරෙන්නෙ ?
    බලපල්ල හසලක ගාමිණීල..
    නපුංසකයො නෙමේනෙ.. ඒ මිනිස්සු මොන තරම් වීරයො විදිහට මැරුණද..
    ඒත් කලේ සියදිවි නසාගැනීමමනෙ..
    ඇයි මුන්ට ගෑණු වගේ කඹ දාගෙන ඕකෙ එල්ලිලා මැරෙන්නැතුව වීරයෙක් වගේ මැරෙන්න බැරි..
    මුන් වගේ ***යො බෙල්ලෙ වැල දාගන්න ගියාම අනාගතේ කෙල්ලෙක්වත් බෙල්ලෙ වැල දාගන්නෙ කෝමද..
    තූඃ නොදකිං..

    Agreed :yes::yes::yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    නොදකින් මු වගේ පොන්නයෙක්..මැරෙන එක නෙමෙ බන් ගේම මොන බූට් එක කාල හරි අතේ පිච්චිය නැතුව හරි ජීවත් වෙන එක. කෙල්ලෙක් දාල ගියා කියල මූ මැරුනාම මූ හෙන පොර වෙයි කියල මූට හිතෙන්නැති.
    මේවට වග කියන්න ඕනෙ අද කාල සින්දු කියන පොන්න හැත්ත,, බූට් තිව්වාම හොටු පෙරාගෙන කොල්ලො අඬන,අඬ අඬා පස්සෙන් දුවන වීඩොයො දැකලා අද කාලෙ එවුන් පොන්නයන්ගෙත් පොන්නයො වෙනවා.. කෙල්ලො තවත් උඩ යනවා. ලව් එක තමා මේ ලෝකෙ තියෙන ලොකුම දේ විදියට තමා දැන් හැදෙන එවුන් හිතන්නෙ,

    කෙල්ලො තුන හතරක් ආස්සරෙ කරල බලපන් ඕනෙ නම්..නැත්නම් බැඳලා අවුරුදු 2-3k ගියපු එකෙක්ගෙන් අහපන්.

    ලෝකෙ තියෙන එකම Real ආදරේ මැරෙනකම්ම වෙනස් නොවෙන ආදරේ අම්මගෙ ආදරේ විතරයි..:love::love::dull::love:
     
    • Like
    Reactions: 001flyD